AXIO GEAR BOX

GuneBhai

Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    රත්තරං;18181319 said:

    25 කෑලි වල පෙට්ටි කැඩිලා කියලා අව්රුදු 75හේ පෙට්ටි තියෙන ආච්චිලා හොයන් බදිනවා වගේ වැඩක්:lol::lol::lol::lol::lol:

    වාහනේක ඉදල හිටල ලෙඩක් ආවහම හදාගන්න වත්කමක් නැත්නම් පව් නොදී වාහන නොගෙන ඉදපල්ලා. සයිට් එකකට ගිහින් බලපන් 2015 ආපු අලුත්ම මර්සිඩීස් බීඑම්ඩබ්ලිව් අව්ඩි වලට හිටන් කොච්චරනම් පාර්ට්ස් රීකෝල් කරනවද, කොච්චරනම් වොරන්ටි එක්ස්ටෙන්ඩ් කරනවද කියලා

    :lol::lol::lol::lol: :yes::yes::yes::yes:
     
    Shanidush

    Well-known member
  • Jan 23, 2009
    5,880
    374
    83
    Looking for good place except SL
    රත්තරං;18181319 said:

    25 කෑලි වල පෙට්ටි කැඩිලා කියලා අව්රුදු 75හේ පෙට්ටි තියෙන ආච්චිලා හොයන් බදිනවා වගේ වැඩක්:lol::lol::lol::lol::lol:

    වාහනේක ඉදල හිටල ලෙඩක් ආවහම හදාගන්න වත්කමක් නැත්නම් පව් නොදී වාහන නොගෙන ඉදපල්ලා. සයිට් එකකට ගිහින් බලපන් 2015 ආපු අලුත්ම මර්සිඩීස් බීඑම්ඩබ්ලිව් අව්ඩි වලට හිටන් කොච්චරනම් පාර්ට්ස් රීකෝල් කරනවද, කොච්චරනම් වොරන්ටි එක්ස්ටෙන්ඩ් කරනවද කියලා

    Anna kathawa :lol::lol: mata ohoma ekak galapaganna welawak une na :rolleyes:
     
    win7dot

    Active member
  • Apr 7, 2011
    394
    56
    28
    රත්තරං;18181406 said:
    උබ අහපු දේ තේරුනේ නෑ

    Mata aulak penne nan Na vahane..eth mm ahuve e lede avama Ena roga lakshana monavada Kyla ?
     
    smith500

    Well-known member
  • Jun 5, 2013
    1,633
    393
    83
    යකාගේ නවාතැනේ
    රත්තරං;18181319 said:

    25 කෑලි වල පෙට්ටි කැඩිලා කියලා අව්රුදු 75හේ පෙට්ටි තියෙන ආච්චිලා හොයන් බදිනවා වගේ වැඩක්:lol::lol::lol::lol::lol:

    වාහනේක ඉදල හිටල ලෙඩක් ආවහම හදාගන්න වත්කමක් නැත්නම් පව් නොදී වාහන නොගෙන ඉදපල්ලා. සයිට් එකකට ගිහින් බලපන් 2015 ආපු අලුත්ම මර්සිඩීස් බීඑම්ඩබ්ලිව් අව්ඩි වලට හිටන් කොච්චරනම් පාර්ට්ස් රීකෝල් කරනවද, කොච්චරනම් වොරන්ටි එක්ස්ටෙන්ඩ් කරනවද කියලා

    උබලා නගුට පාගගන්නවනේ.මම කියන්නේ ටොයෝටා වල used ඒවා ගන්නවට වඩා kia ,hyundai brandnew ගන්න එක හොදයි කියලා නෙමෙයි.ගන්න එවුනුත් ඉන්නවා කියලා කිවුවේ.වාහන ගන්න එවුන් ඔක්කොම ඔය හුටපට දන්නේ නැ.

    හැබැයි එක දෙයක් කියන්ඩ ඕනි මචන්.මිනිහෙක් වාහනයක් ගන්නේ හද හද දුවන්ඩ නෙමෙයි.මම කියන්නේ පොඩි පොඩි ලෙඩ නෙමෙයි .මේ ගියර් බොක්ස් වගේ සීන් .දැන් මේ axio එක ගත්ත කෙනත් බලාපොරොත්තු වෙලා නැනේ මෙහෙම වෙයි කියලා.mercedis.bmw brandnew ගත්තම ලෙඩ එන්න පුළුවන් තමයි.උබ එකයි මේ ලංකාවේ axio එකක් allion එකක් ගන්න එකයි සමාන කරන්ඩ එපා.අනික මචන් වාහන බිස්නස් කරන අය කොහොමත් කැමති නැ මිනිස්සු අලුත් වාහන ගන්නවට.එයාලා කැමති මිනිස්සු හැමදාම allion 240 වගේ මාකට් තියන පරණ කාර් ගන්නවට.උබ නිකම් ඒ තත්වෙට පත්වෙන්ඩ එපා.ඕනි මිනිහෙක් කැමති අලුත් වාහනයක් ගන්ඩ.පරණ ඒවගේ ලෙඩ ආවත් නැතත්.එක හින්ද පුලුවන්නම් 2010න් පස්සේ ආව එකක් වත් ගනිල්ලා කියන්නේ ඔය හැමදේම හිතලා.උබ කියන්නේ ටොයෝට නම් ඕනි පරණ එකක් ගනිල්ලා.එකරලා හද හද දුවපල්ලා කියලද.?ඔය මතේ ගොඩක් මිනිස්සු දැන් අතහැරගෙන යනවා මචන්.ටොයෝට නම් ඕනි එකක් ගනිල්ලා වගේ අදහසක මමනම් නැ.මම ගන්ඩ යනවනම් hyundai එකක් උනත් පැදලා බලනවා.කවුරුත් කියුව පමණින් පිළිගන්නේ නැ .ඇමරිකන් මාකට් එකේ එහෙම hyundai Genesis එහෙම නියමෙට maket එක අල්ලලා තියනවා.අපිට hyundai හොද නැ කියල එකපාර කියන්ඩ බැ.මොකද hyundai කියන්නේ ලෝක වාහන නිෂ්පාදනයෙන් ලොකු ප්‍රමාණයක් නිපදවන සමාගමක්.hyundai ලංකාවට ගෙනාවම මෙහෙ පැට්‍රොල් වල එහෙම ප්‍රශ්න නිසා ලෙඩ දෙනවා වගේ ප්‍රශ්න තියනවා.එහෙම මිසක් වාහන හොද නැ කියන්නේ කොහොමද.එක හින්ද ලිං මැඩියෝ වගේ වෙලා.හද්ද පරණ ටොයෝට කටු පස්සේ යන මානසිකත්වයෙන් මිදිලා.ටිකක් ලෝකේ ගැන බලපල්ලා.ලංකාවේ එවුන්ට ආසවකටවත් hyundai Genesis එකක් පදින්ඩ හම්බවෙන්නේ නැ මචන්.සුද්දෝ නම් සුපිරි වාහන කියන්නේ genesis වලට එහෙම. අපේ එවුන් ඒවා හොද නැ කිය කිය allion 240 පදී හැමදාම.අනේ මන්ද සින්හළු .......

    AR-140119858.jpg&MaxW=622&cci_ts=20140113171714

    Last edited:

    SAN_APIIT

    Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!
    PM your number.One of my friend had the same issue.This is a known issue for axio.I will try to help you out.Sorry to hear machan coz i know how bad u feel since you bought it only few months ago.Will help

    Your right machan, this is a well known issue on this vehicle. But if you maintain it well i don't think there will be a problem. However if your buying an old vehicle you have to be really careful.
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    අරූගෙ අවුලට උදවු කරපල්ලා උඹලගෙ ‍ශෝක් උඹලට ශෝක්. අනික් වුන්ටත් ඒවා ශෝක්ම වෙන්න ඕනෙ කියලා නියමයක් නෑ :rofl:
     
    SAN_APIIT

    Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!
    උබලා නගුට පාගගන්නවනේ.මම කියන්නේ ටොයෝටා වල used ඒවා ගන්නවට වඩා kia ,hyundai brandnew ගන්න එක හොදයි කියලා නෙමෙයි.ගන්න එවුනුත් ඉන්නවා කියලා කිවුවේ.වාහන ගන්න එවුන් ඔක්කොම ඔය හුටපට දන්නේ නැ.

    හැබැයි එක දෙයක් කියන්ඩ ඕනි මචන්.මිනිහෙක් වාහනයක් ගන්නේ හද හද දුවන්ඩ නෙමෙයි.මම කියන්නේ පොඩි පොඩි ලෙඩ නෙමෙයි .මේ ගියර් බොක්ස් වගේ සීන් .දැන් මේ axio එක ගත්ත කෙනත් බලාපොරොත්තු වෙලා නැනේ මෙහෙම වෙයි කියලා.mercedis.bmw brandnew ගත්තම ලෙඩ එන්න පුළුවන් තමයි.උබ එකයි මේ ලංකාවේ axio එකක් allion එකක් ගන්න එකයි සමාන කරන්ඩ එපා.අනික මචන් වාහන බිස්නස් කරන අය කොහොමත් කැමති නැ මිනිස්සු අලුත් වාහන ගන්නවට.එයාලා කැමති මිනිස්සු හැමදාම allion 240 වගේ මාකට් තියන පරණ කාර් ගන්නවට.උබ නිකම් ඒ තත්වෙට පත්වෙන්ඩ එපා.ඕනි මිනිහෙක් කැමති අලුත් වාහනයක් ගන්ඩ.පරණ ඒවගේ ලෙඩ ආවත් නැතත්.එක හින්ද පුලුවන්නම් 2010න් පස්සේ ආව එකක් වත් ගනිල්ලා කියන්නේ ඔය හැමදේම හිතලා.උබ කියන්නේ ටොයෝට නම් ඕනි පරණ එකක් ගනිල්ලා.එකරලා හද හද දුවපල්ලා කියලද.?ඔය මතේ ගොඩක් මිනිස්සු දැන් අතහැරගෙන යනවා මචන්.ටොයෝට නම් ඕනි එකක් ගනිල්ලා වගේ අදහසක මමනම් නැ.මම ගන්ඩ යනවනම් hyundai එකක් උනත් පැදලා බලනවා.කවුරුත් කියුව පමණින් පිළිගන්නේ නැ .ඇමරිකන් මාකට් එකේ එහෙම hyundai Genesis එහෙම නියමෙට maket එක අල්ලලා තියනවා.අපිට hyundai හොද නැ කියල එකපාර කියන්ඩ බැ.මොකද hyundai කියන්නේ ලෝක වාහන නිෂ්පාදනයෙන් ලොකු ප්‍රමාණයක් නිපදවන සමාගමක්.hyundai ලංකාවට ගෙනාවම මෙහෙ පැට්‍රොල් වල එහෙම ප්‍රශ්න නිසා ලෙඩ දෙනවා වගේ ප්‍රශ්න තියනවා.එහෙම මිසක් වාහන හොද නැ කියන්නේ කොහොමද.එක හින්ද ලිං මැඩියෝ වගේ වෙලා.හද්ද පරණ ටොයෝට කටු පස්සේ යන මානසිකත්වයෙන් මිදිලා.ටිකක් ලෝකේ ගැන බලපල්ලා.ලංකාවේ එවුන්ට ආසවකටවත් hyundai Genesis එකක් පදින්ඩ හම්බවෙන්නේ නැ මචන්.සුද්දෝ නම් සුපිරි වාහන කියන්නේ genesis වලට එහෙම. අපේ එවුන් ඒවා හොද නැ කිය කිය allion 240 පදී හැමදාම.අනේ මන්ද සින්හළු .......

    මේ කතාවේ ඇත්තක් තියෙනවා. මොනවා උනත් ලංකාවට හොද වාහන කීපයක් මිස් වෙලා තියෙනවා. හැබැයි Chinese සහ Indian අට මගල් නම් ගන්න එපා. අනික හැම එකගේම අප්සෙට් වාහන රේන්ජ් එකකුත් තියෙනවා කියල අමතක කරන්න නරකයි.

    මොනවා උනත් අපේ උන්ගේ මේ ගොන් මතේ නම් වෙනස් වෙන්න ඕනේ. පෙට්‍රල් වැඩ නම් වාහනේ අවුරුදු 15 ගියත් මාකට්. බලන් ගියාම අපේ උන්ට වාහන හදනවා තියා පෙට්‍රල් ගන්නත් අමාරුයි වගේනේ. :D:D:D:D

    කියෙන් කීදෙනාද හරියට වාහන ගැන දන්නේ. වාහනේ ගන්න කලින් පොඩ්ඩක් පොඩ්ඩක් හොයල බලපල්ලා. සෙල් කාරයන් කියන එකවත් අල්ලපු ගෙදර එක ගත්ත එක වත් පස්සේ යන්නේ නැතුව.
     
    nirosh551

    Active member
  • Jun 9, 2014
    606
    126
    43
    :yes::yes: මට කෙල උනා සර්විස් එකෙන් ATF දාලා, ගියර් බොක්ස් දාන්නෙ නැතුව ගොඩ දාගත්තා හැබැයි. එත් ඉස්සර performance නැ දැන් :(

    Gear Box eka repair karanna una da ban ?
     
    nirosh551

    Active member
  • Jun 9, 2014
    606
    126
    43
    රත්තරං;18181297 said:
    මගුලටද ගියර්බොක්ස් තියන්නේ 89000න්?

    මොකක්ද දාපු ඔයිල් එක? එලවලුතෙල් බේත් තෙල් වගේ ඒවත් දානවා සමහර බූරුවෝ. ඒ නිසා පරිස්සමින්:lol::lol:

    මොකක්ද දාපු ඔයිල් එක?

    වාහනේ රේස් වෙනවා යන්නේ නෑ නේද? මෙහෙම කරපන්. ඔරිජිනල් ඔයිල් එක ගනින්. ගියර් බොක්ස් එක ෆ්ලශ් කරපන්. ආයේ දාපන් ආයේ ෆ්ලශ් කරපන්. තුන් පාරක් කරපන් වැඩේ හරියයි.

    හරියටම කියපන් බලන්න රෝග ලක්ශන??

    mulinma une start karala tika durak yanakal awlak na. eeta passe gear change wenne nathiwa yanawa. reverse eka wada kaleth na. eta passe engine stop karala 2 mins withara thibbata passe aye awlak nathiwa 2km withara yanna puluwan. habai gear box eka athulen hum ekak enawa.

    kalin ewn oil welawata maaru karala na wage ban. Sump eka galawala clean karala aluth oil damma. eeta passe tikak shape una. namuth gear change weddi slip karanawa. thawa hum ekakuth enawa gear box eken.

    nirosh551

    Active member
  • Jun 9, 2014
    606
    126
    43
    slip karanawada ? traffic eke ehema pickup karaddi gassila yanawada ?

    race karata yan nadda ?

    mulinma une start karala tika durak yanakal awlak na. eeta passe gear change wenne nathiwa yanawa. reverse eka wada kaleth na. eta passe engine stop karala 2 mins withara thibbata passe aye awlak nathiwa 2km withara yanna puluwan. habai gear box eka athulen hum ekak enawa.

    kalin ewn oil welawata maaru karala na wage ban. Sump eka galawala clean karala aluth oil damma. eeta passe tikak shape una. namuth gear change weddi slip karanawa. thawa hum ekakuth enawa gear box eken.
     
    hrm

    Well-known member
  • Mar 19, 2008
    5,984
    3,436
    113
    Battaramulla, Sri Lanka
    mulinma une start karala tika durak yanakal awlak na. eeta passe gear change wenne nathiwa yanawa. reverse eka wada kaleth na. eta passe engine stop karala 2 mins withara thibbata passe aye awlak nathiwa 2km withara yanna puluwan. habai gear box eka athulen hum ekak enawa.

    kalin ewn oil welawata maaru karala na wage ban. Sump eka galawala clean karala aluth oil damma. eeta passe tikak shape una. namuth gear change weddi slip karanawa. thawa hum ekakuth enawa gear box eken.

    mata hithene widiyata oya awula apu hinda thama kalin eka wahane wikunanna aththe.

    Nilwala eke CVT gear box repair karana wa lu. kochchara success da kiyala nam danne ne. Flush ekak danna kalin advise ekak aran balapan. neththan aparade.

    oya gear box eka godak sensitive. CVT wahana gannakota hondhata maintenance history eka hoyala ganna one. Axio/Allion/Premio 3nama wikunne godak welawata andala.
     
    VOG

    Member
    Sep 24, 2013
    627
    41
    0
    Colombo
    2010 නෙවෙයි ඊයෙ හදපු එකක් වුනත් කමක් නෑ සෙකන්ඩ් හෑන්ඩ් එකක් ගන්නවානම් කලින් අයිති එකා කියන ඒවා විශ්වාස කරන්නෙ නැතිව ෆුල් සර්විස් එකක් කරලා ගියර් ඔයිල් අනන් මනන් මාරු කරන එක කොහොමටත් හොඳයි ..පොඩි ගානක් ගියාට..

    දන්නවනෙ ලංකාවේ ජෙනුයින් පොරවල් කලාතුරකින් හම්බවෙන්නෙ
     
    SAN_APIIT

    Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!
    mulinma une start karala tika durak yanakal awlak na. eeta passe gear change wenne nathiwa yanawa. reverse eka wada kaleth na. eta passe engine stop karala 2 mins withara thibbata passe aye awlak nathiwa 2km withara yanna puluwan. habai gear box eka athulen hum ekak enawa.

    kalin ewn oil welawata maaru karala na wage ban. Sump eka galawala clean karala aluth oil damma. eeta passe tikak shape una. namuth gear change weddi slip karanawa. thawa hum ekakuth enawa gear box eken.

    Hum ekak enawana machan katahari pennanama wenawa. Nikan duwanna epa.
     
    nirosh551

    Active member
  • Jun 9, 2014
    606
    126
    43
    car eka thama kota uda.. yako hama thanama wahala. auto gear box repair karana place 2 k set una. ekak nilwala nugegoda. anika thiyenne kandana station road eke.
     
    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,610
    2,119
    113
    machan uba meka hada gattama Thread eka Update karapan harida,ubata giya ganan minum ekkama
     
    nirosh551

    Active member
  • Jun 9, 2014
    606
    126
    43
    Kandana station road eke kothanada ban? Batagama place ekada?

    na na.. mama thama giye na. phone eken thama katha kale. miniha 75000 illuwa repair karanna. nugegoda nilwala eke 125000 k illuwa repair ekata.

    umbalath mata keeya keeya hari ekathu karala deepalloko.. ;)