උබලා නගුට පාගගන්නවනේ.මම කියන්නේ ටොයෝටා වල used ඒවා ගන්නවට වඩා kia ,hyundai brandnew ගන්න එක හොදයි කියලා නෙමෙයි.ගන්න එවුනුත් ඉන්නවා කියලා කිවුවේ.වාහන ගන්න එවුන් ඔක්කොම ඔය හුටපට දන්නේ නැ.
හැබැයි එක දෙයක් කියන්ඩ ඕනි මචන්.මිනිහෙක් වාහනයක් ගන්නේ හද හද දුවන්ඩ නෙමෙයි.මම කියන්නේ පොඩි පොඩි ලෙඩ නෙමෙයි .මේ ගියර් බොක්ස් වගේ සීන් .දැන් මේ axio එක ගත්ත කෙනත් බලාපොරොත්තු වෙලා නැනේ මෙහෙම වෙයි කියලා.mercedis.bmw brandnew ගත්තම ලෙඩ එන්න පුළුවන් තමයි.උබ එකයි මේ ලංකාවේ axio එකක් allion එකක් ගන්න එකයි සමාන කරන්ඩ එපා.අනික මචන් වාහන බිස්නස් කරන අය කොහොමත් කැමති නැ මිනිස්සු අලුත් වාහන ගන්නවට.එයාලා කැමති මිනිස්සු හැමදාම allion 240 වගේ මාකට් තියන පරණ කාර් ගන්නවට.උබ නිකම් ඒ තත්වෙට පත්වෙන්ඩ එපා.ඕනි මිනිහෙක් කැමති අලුත් වාහනයක් ගන්ඩ.පරණ ඒවගේ ලෙඩ ආවත් නැතත්.එක හින්ද පුලුවන්නම් 2010න් පස්සේ ආව එකක් වත් ගනිල්ලා කියන්නේ ඔය හැමදේම හිතලා.උබ කියන්නේ ටොයෝට නම් ඕනි පරණ එකක් ගනිල්ලා.එකරලා හද හද දුවපල්ලා කියලද.?ඔය මතේ ගොඩක් මිනිස්සු දැන් අතහැරගෙන යනවා මචන්.ටොයෝට නම් ඕනි එකක් ගනිල්ලා වගේ අදහසක මමනම් නැ.මම ගන්ඩ යනවනම් hyundai එකක් උනත් පැදලා බලනවා.කවුරුත් කියුව පමණින් පිළිගන්නේ නැ .ඇමරිකන් මාකට් එකේ එහෙම hyundai Genesis එහෙම නියමෙට maket එක අල්ලලා තියනවා.අපිට hyundai හොද නැ කියල එකපාර කියන්ඩ බැ.මොකද hyundai කියන්නේ ලෝක වාහන නිෂ්පාදනයෙන් ලොකු ප්රමාණයක් නිපදවන සමාගමක්.hyundai ලංකාවට ගෙනාවම මෙහෙ පැට්රොල් වල එහෙම ප්රශ්න නිසා ලෙඩ දෙනවා වගේ ප්රශ්න තියනවා.එහෙම මිසක් වාහන හොද නැ කියන්නේ කොහොමද.එක හින්ද ලිං මැඩියෝ වගේ වෙලා.හද්ද පරණ ටොයෝට කටු පස්සේ යන මානසිකත්වයෙන් මිදිලා.ටිකක් ලෝකේ ගැන බලපල්ලා.ලංකාවේ එවුන්ට ආසවකටවත් hyundai Genesis එකක් පදින්ඩ හම්බවෙන්නේ නැ මචන්.සුද්දෝ නම් සුපිරි වාහන කියන්නේ genesis වලට එහෙම. අපේ එවුන් ඒවා හොද නැ කිය කිය allion 240 පදී හැමදාම.අනේ මන්ද සින්හළු .......