අප්පට සිරි වෙන සීන් එකක් නේ....
ඇඩෙනවා තනි ඇහැට.මචන්ලා දන්න එකෙක් කියපල්ලකො ගියර් බොක්ස් අවුල කලින් හදුනා ගන්නේ කොහොමද කියල. මමත් axio 2007/2008 එකක් ගන්න යන්නේ. මම අහල තියෙන විදිහට පොඩි අයිඩියා එකක් ගන්න පුලුවන්ලු. හරිද කියල රත්තරන් කොල්ලෙක් කියපල්ලකො.
1.පාර්ක් එකෙන් රිවස් එකට දාද්දි පොඩි දෙදරීමක් එක්ක ගියර එක මාරු වෙනවනම් අවුල්ද? මම නම් බලල තියෙන හැම එකේම වගේ පොඩි දෙදරීමක් වෙනවා.අප්සට් මට්ටම හිතාගන්න අමාරුයි.
2.යද්දි ගියර්මාරු වෙද්දි(මම කියන්නේ ඔටෝ) ගැස්සිලා මාරු වෙනව නම් අවුල්ද?
3.කදු යද්දි වගේ පෑගුවාට පික් අප් මදි නම් ඒක ගියර් කේස් එකක් වෙන්න පුලුවන්ද
4.ගියර් මාරු වෙන්න ආර්.පී.එම් 3000ක් විතර සාමාන්‍ය තත්වෙන් ගන්නවනම් (ක්ශනික පෑගීමක් නොවේ) අවුල්ද?
1. danna tharamata normal.
2. Loku gassilak num enna widihak naa.. samanyen podi gassimak enawa. meka thawa hethu hinda ennaath puluwan. CVT box wala hari widiyata num wenasak therenne naa. oya effect eka Software eken thamai karanne mama kiyanne gear change wenawa wage therene eka.
3. Gear box wennath puluwan wena ewath wenna puluwan. Engine eke compression eka adu unama. fuel pressure eka case unama. (Dirty Fuel filter, Bad Regulator or Fuel Pump)
4. 1500 ekaka (Vios, 121 wage) num samnyayen 2000 kituweddi first eka maru wenawa. mage Vios 2006 model eke num 1800 rpm wage weddi maru wenawa. CVT ewage num meeta kalin maru wenna oni.
Last edited:

wahanayak duawanam owa enawa, ena ena widiyata hadagena duwanna oni... brand new wala leda enne na eth ara repair walata yanawata wada loku ganak wahane dena kalaya weddi adu wenawa (kotinma kiwwot reg karapu gaman laksha 2k witara adu wenawane loku wahana wala)





