hik hik හොඳයි හොඳයි..
මාත් අපේ වත්ත පල්ලෙහා ඇලක් තියෙනවා, ඒ ඇලේ කිරි මැටි වලින් ලොකු බැමි තියෙනවා.. ඒවා හිල් කරාම වතුර එනවා උල්පත් වලින්.. මම ඒවාට පීලි තියල, කෙහෙල අත්තක් අරගෙන ඉරටු දාල පියං දාල රෝදයක් හදල ඒක යටින් එල්ලලා තියෙනවා කැරකි කැරකි තියෙන්න... පට්ට ආසයි ඒ කාලෙට...
හැබැයි ඉස්කෝලේ යන කාලෙටත් ආසයි.. උදේ පාන්දර නැගිටලා යන්න ගියාම තමි පට්ට කම්මැලි.. එපා වෙන්නේ![]()
![]()
මරු මරු මාත් ඔය වගේ ඒවනම් කරල තියෙනව. කිරිමැටිවලින් එක එක ඒව හැදුවත් එක්ක ඒ කාලෙ මං. කිරිමැටිවලින් එළට පුළුවන් සෙල්ලම් කරන්න.
මාත් පොඩිකාලෙ ඉස්කෝලෙ යන්න ආසයි. හැබැයි ලොකු වෙද්දි එපාම වුණා

ඔව් උදේ නැගිටින්න තමයි එපා වෙන්නෙ. eka aththa..
ඒකනෙ

hik hik හොඳයි හොඳයි..

හිහි අලියෙකුට ද හිටියෙ? මරුනෙ. ඔව් ඉතින් ඇතුළට ගිහින් ඉඳගෙන තමයි ඉන්න වෙන්නෙ. හිටගෙන ඉන්න බැහැනෙ පොඩියටනෙ හදන්නෙ. සමහර වෙලාවටනම් ඉතින් ලොකු ඒව හදනව. කොස් තම්බල මරුනෙ

