Ayeth Punthi Kaaleta...

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    :rofl: hik hik හොඳයි හොඳයි.. :rofl: මාත් අපේ වත්ත පල්ලෙහා ඇලක් තියෙනවා, ඒ ඇලේ කිරි මැටි වලින් ලොකු බැමි තියෙනවා.. ඒවා හිල් කරාම වතුර එනවා උල්පත් වලින්.. මම ඒවාට පීලි තියල, කෙහෙල අත්තක් අරගෙන ඉරටු දාල පියං දාල රෝදයක් හදල ඒක යටින් එල්ලලා තියෙනවා කැරකි කැරකි තියෙන්න... පට්ට ආසයි ඒ කාලෙට...

    හැබැයි ඉස්කෝලේ යන කාලෙටත් ආසයි.. උදේ පාන්දර නැගිටලා යන්න ගියාම තමි පට්ට කම්මැලි.. එපා වෙන්නේ :dull: :rofl:

    මරු මරු මාත් ඔය ව‍ගේ ඒවනම් කරල තියෙනව. කිරිමැටිවලින් එක එක ඒව හැදුවත් එක්ක ඒ කාලෙ මං. කිරිමැටිවලින් එළට පුළුවන් සෙල්ලම් කරන්න.

    මාත් පොඩිකාලෙ ඉස්කෝලෙ යන්න ආසයි. හැබැයි ලොකු වෙද්දි එපාම වුණා :lol::lol: ඔව් උදේ නැගිටින්න තමයි එපා‍ වෙන්නෙ.

    :) eka aththa..

    ඒකනෙ :)
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත

    :rofl: hik hik හොඳයි හොඳයි.. :rofl: මාත් අපේ වත්ත පල්ලෙහා ඇලක් තියෙනවා, ඒ ඇලේ කිරි මැටි වලින් ලොකු බැමි තියෙනවා.. ඒවා හිල් කරාම වතුර එනවා උල්පත් වලින්.. මම ඒවාට පීලි තියල, කෙහෙල අත්තක් අරගෙන ඉරටු දාල පියං දාල රෝදයක් හදල ඒක යටින් එල්ලලා තියෙනවා කැරකි කැරකි තියෙන්න... පට්ට ආසයි ඒ කාලෙට...

    හැබැයි ඉස්කෝලේ යන කාලෙටත් ආසයි.. උදේ පාන්දර නැගිටලා යන්න ගියාම තමි පට්ට කම්මැලි.. එපා වෙන්නේ :dull: :rofl:

    අපේ ගෙවල් පල්ලෙහාත් වෙලක් තියෙනවා.... එක පාරක් වැහැලා ඔය වෙල යට උනා .. පාරටත් උඩිං වතුර.... අපි යාළුවො කට්ටිය ගිහිං කෙසෙල් කොටං ඔරුවක් හදලා ඔය ඇල දිගේ ගියා.... ගියා කිව්වට පොඩ්ඩ දුරක් යද්දිම ඒක පෙරළුනා.. :baffled: :rofl:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මාත් කලා අනේ මට මතක් වෙද්දීත් ආයේ සෙල්ලම් ගෙවල් දාන්න හිතෙනවා :(
    ගියපාර මල්ලිලා දෙන්නයි චුටි නංගි කෙනෙකුයි මායි..මං තමා අලියෙකුට හිටියේ සෙල්ලම් ගෙදර ඉඩත් නැහැ මට:lol: කොන්ද නමාගෙන තමා මං හිටියේ ඊට පස්සේ ඉන්දගත්තාම ෂේප්..ඕකට ටයිල්ස් දාලා...රකරම් දාලා ගේ හැදුවේ ඊට පස්සේ කොස් තම්බලා..බත් හදලා කෑවා..මර රසයි:lol: ෆට්ට ආතල්

    එහෙනම් ලංකාවට ආවහම ආයිත් දාන්න එකක් :D හිහි අලියෙකුට ද හිටියෙ? මරුනෙ. ඔව් ඉතින් ඇතුළට ගිහින් ඉඳගෙන තමයි ඉන්න වෙන්නෙ. හිටගෙන ඉන්න බැහැනෙ පොඩියටනෙ හදන්නෙ. සමහර වෙලාවටනම් ඉතින් ලොකු ඒව හදනව. කොස් තම්බල මරුනෙ :D එහෙනම් ඇත්තම ගෙයක් වගේ හදලනෙ.
     
    too_little

    Well-known member
  • Oct 16, 2007
    9,356
    667
    113
    milky way
    :lol: නැතුව! ඒ කාලේ ඉස්කෝලේ යද්දී කට්ටියට මතක ඇති නේ අනුන්ගේ කෑම වලට පොර කන හැටි? :lol:

    අපේ ඉස්කෝලේ ක්ලාස් වෙන් කරලා තියෙන ලොකු බිත්තියක් තියෙනවා, සයිඩ් එකේ දැලක් ගහල තියෙනවා, සහ කොරිඩෝ ඒක ගාව පොඩි තාප්ප කෑල්ලක් තියෙනවා, වැඩිය උස නෑ, මම ඒ දැලේ එල්ලිලා එකට අඩිය තියල දවසක් නැග්ග ඒ බිත්තිය උඩට පන්ති වෙන් කරන්න තියෙන එකෙකුගේ බත් එකක් උස්සන් දුවල.. :lol::lol: ඒක කන්න පොරකන අනික එවුන සොම්බිල වගේ බිත්ති දිගේ බඩ ගාගෙන එනකොට මම පයින් ගහනවා උන්ට.. :lol::rofl:

    ගෙදර ඇවිත් ඕව කියනකොට මට බඩ පැලෙන්න හිනා :lol::lol::lol::lol::lol:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මාත් කලා අනේ මට මතක් වෙද්දීත් ආයේ සෙල්ලම් ගෙවල් දාන්න හිතෙනවා :(
    ගියපාර මල්ලිලා දෙන්නයි චුටි නංගි කෙනෙකුයි මායි..මං තමා අලියෙකුට හිටියේ සෙල්ලම් ගෙදර ඉඩත් නැහැ මට:lol: කොන්ද නමාගෙන තමා මං හිටියේ ඊට පස්සේ ඉන්දගත්තාම ෂේප්..ඕකට ටයිල්ස් දාලා...රකරම් දාලා ගේ හැදුවේ ඊට පස්සේ කොස් තම්බලා..බත් හදලා කෑවා..මර රසයි:lol: ෆට්ට ආතල්
    අලියෙක්ට ද හිටියෙ :lol:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    :lol: නැතුව! ඒ කාලේ ඉස්කෝලේ යද්දී කට්ටියට මතක ඇති නේ අනුන්ගේ කෑම වලට පොර කන හැටි? :lol:

    අපේ ඉස්කෝලේ ක්ලාස් වෙන් කරලා තියෙන ලොකු බිත්තියක් තියෙනවා, සයිඩ් එකේ දැලක් ගහල තියෙනවා, සහ කොරිඩෝ ඒක ගාව පොඩි තාප්ප කෑල්ලක් තියෙනවා, වැඩිය උස නෑ, මම ඒ දැලේ එල්ලිලා එකට අඩිය තියල දවසක් නැග්ග ඒ බිත්තිය උඩට පන්ති වෙන් කරන්න තියෙන එකෙකුගේ බත් එකක් උස්සන් දුවල.. :lol::lol: ඒක කන්න පොරකන අනික එවුන සොම්බිල වගේ බිත්ති දිගේ බඩ ගාගෙන එනකොට මම පයින් ගහනවා උන්ට.. :lol::rofl:

    :lol::lol: මරු. ඔව් ඔව් කට්ටියම පොරකනවනෙ එක්කෙනෙක් කෑම එකක් ගෙනාවොත්. අපෝ සෙල්ලම් කළා වගේම තමයි ඔය ගහගන්න ඒවත් ඕනතරම් :rofl::rofl: අපෙත් ඔය වගේ දැල් ගහල තමයි තිබුණෙ. හැබැයි පන්ති වෙන් කරන්නනම් බිත්ති තිබුණද කොහෙද. අර කොට තාප්පනම් තිබුණ. :rofl::rofl: වේවැල් අරගෙන එද්දි සර්ල ඕවලින් පැනල සමහරු දිවුවත් එක්ක.
     
    too_little

    Well-known member
  • Oct 16, 2007
    9,356
    667
    113
    milky way
    එහෙනම් ලංකාවට ආවහම ආයිත් දාන්න එකක් :D හිහි අලියෙකුට ද හිටියෙ? මරුනෙ. ඔව් ඉතින් ඇතුළට ගිහින් ඉඳගෙන තමයි ඉන්න වෙන්නෙ. හිටගෙන ඉන්න බැහැනෙ පොඩියටනෙ හදන්නෙ. සමහර වෙලාවටනම් ඉතින් ලොකු ඒව හදනව. කොස් තම්බල මරුනෙ :D එහෙනම් ඇත්තම ගෙයක් වගේ හදලනෙ.

    පොඩියට හැදුවේ..ඔව් ඇත්තම ගෙයක් වගේ තමා ඒත් එක කඩද්දි ගොඩක් දුක හිතුනා :(
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    අපේ ගෙවල් පල්ලෙහාත් වෙලක් තියෙනවා.... එක පාරක් වැහැලා ඔය වෙල යට උනා .. පාරටත් උඩිං වතුර.... අපි යාළුවො කට්ටිය ගිහිං කෙසෙල් කොටං ඔරුවක් හදලා ඔය ඇල දිගේ ගියා.... ගියා කිව්වට පොඩ්ඩ දුරක් යද්දිම ඒක පෙරළුනා.. :baffled: :rofl:
    :lol: අඩේ මැක්සා ආතල් එකක් ගන්න ඇති නේද? සිරාවට දැන් ඉන්න එවුන්ට නෑනේ ඒ වගේ ආතල්... ඒක ගැන නම අපරාදේ කියල කියන්ඩ හිතෙන්නේ, මාරම සුන්දර අතීතයක්..
     
    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    Aaana runa runa katussa elagedi melagedi pandham paan p*ken choooooooos :baffled:
    -Meka samahara ayata mathakath athi,podi panthi walada ape samahara yaaluwo itin udeta nagitinna kammaliy ne,ehema unama parakku wela nagitala toilet ehema yanne nathuwa thamayi iskole enne,ehema aapu kenek itin eda dawasata mulu panthiyama suwanda gahanna wadak karanawama thamayi,okata itin karanne mama oya udin liyapu eka ara 10,20 ganan kala wage karanawa,anthimata ithuru una eka thamayi wade karala kiyala hithanne,ehema ithuru wena ekata ithin budu saranayi,mama ohoma ganan karala panthiye ekekwa wade ta maattu karala eeta pahuwada ara man uge ammawa ekkan awa,e anty magen ahanawa ayi putha ehema kale,apahu e wage naraka wada karanna epa kiyala :rofl:
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    මාත් කලා අනේ මට මතක් වෙද්දීත් ආයේ සෙල්ලම් ගෙවල් දාන්න හිතෙනවා :(
    ගියපාර මල්ලිලා දෙන්නයි චුටි නංගි කෙනෙකුයි මායි..මං තමා අලියෙකුට හිටියේ සෙල්ලම් ගෙදර ඉඩත් නැහැ මට:lol: කොන්ද නමාගෙන තමා මං හිටියේ ඊට පස්සේ ඉන්දගත්තාම ෂේප්..ඕකට ටයිල්ස් දාලා...රකරම් දාලා ගේ හැදුවේ ඊට පස්සේ කොස් තම්බලා..බත් හදලා කෑවා..මර රසයි:lol: ෆට්ට ආතල්

    එතකොට ගෙදරින් කන්නේ නෑ.. මං යනවා සෙල්ලන් ගෙදරින් කන්න කියල මම කන්නේ නැතිව ඇවිත් එකේ උයන ඒවා කන්නේ :lol:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :lol: අඩේ මැක්සා ආතල් එකක් ගන්න ඇති නේද? සිරාවට දැන් ඉන්න එවුන්ට නෑනේ ඒ වගේ ආතල්... ඒක ගැන නම අපරාදේ කියල කියන්ඩ හිතෙන්නේ, මාරම සුන්දර අතීතයක්..
    මැක්සා ආතල් තමයි :cool:
    11.gif

    දැං ඒ වෙලවල් දිගේ දුවන්න දෙන්නෙ නෑ පොඩි උන්ට.... අනික උන්ට එහෙම දුව දුව ඉන්න වෙලාවකුත් නෑ.... ඉස්කෝල වල ගිහිං ඇවිල්ලා.. පන්ති ගිහිං එද්දි මහ රෑ වෙලා නෙහ්... :sorry:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    පොඩියට හැදුවේ..ඔව් ඇත්තම ගෙයක් වගේ තමා ඒත් එක කඩද්දි ගොඩක් දුක හිතුනා :(

    ඔව් කඩද්දි හෝ මොකක් හරි වෙලා කැඩෙද්දි දුකයි තමයි. හැබැයි ඉතින් ආයිත් වෙන සෙල්ලමක් හෝ නැත්තම් සෙල්ලම් ගෙයක් හදනවනෙ. එතකොට ඉතින් ෂේප්. මංනම් ගොඩක් සෙල්ලම් ගෙවල් හැදුවෙ මගෙ කසින් නංගිල එක්ක :D
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අපේ ගෙවල් පල්ලෙහාත් වෙලක් තියෙනවා.... එක පාරක් වැහැලා ඔය වෙල යට උනා .. පාරටත් උඩිං වතුර.... අපි යාළුවො කට්ටිය ගිහිං කෙසෙල් කොටං ඔරුවක් හදලා ඔය ඇල දිගේ ගියා.... ගියා කිව්වට පොඩ්ඩ දුරක් යද්දිම ඒක පෙරළුනා.. :baffled: :rofl:

    ඉස්සර වෙල්වල ඉතින් කට්ටිය හොඳට සෙල්ලම් කරනවනෙ. මී උණ අරව මේ‍ව නැහැනෙ. දැන් මී උණ කියල වෙලකට බහින්නත් බයයි. එල්ලෙ ගහනව රබර්වතුවල, වෙල්වල. තව ඔය වගේ පාරු පදිනව, පීනනව. :lol::lol:
     
    too_little

    Well-known member
  • Oct 16, 2007
    9,356
    667
    113
    milky way
    Aaana runa runa katussa elagedi melagedi pandham paan p*ken choooooooos :baffled:
    -Meka samahara ayata mathakath athi,podi panthi walada ape samahara yaaluwo itin udeta nagitinna kammaliy ne,ehema unama parakku wela nagitala toilet ehema yanne nathuwa thamayi iskole enne,ehema aapu kenek itin eda dawasata mulu panthiyama suwanda gahanna wadak karanawama thamayi,okata itin karanne mama oya udin liyapu eka ara 10,20 ganan kala wage karanawa,anthimata ithuru una eka thamayi wade karala kiyala hithanne,ehema ithuru wena ekata ithin budu saranayi,mama ohoma ganan karala panthiye ekekwa wade ta maattu karala eeta pahuwada ara man uge ammawa ekkan awa,e anty magen ahanawa ayi putha ehema kale,apahu e wage naraka wada karanna epa kiyala :rofl:

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol:
    යකෝ මේක අහල මට බඩ අල්ලාගෙන පැලෙන්න හිනා, උඹ එතකොට මොකද කලේ? ඔලුව වනල හිටියද? :lol: :lol: පට්ට ආන්ටි කෙනෙක්නෙ
     
    Last edited:

    too_little

    Well-known member
  • Oct 16, 2007
    9,356
    667
    113
    milky way
    එතකොට ගෙදරින් කන්නේ නෑ.. මං යනවා සෙල්ලන් ගෙදරින් කන්න කියල මම කන්නේ නැතිව ඇවිත් එකේ උයන ඒවා කන්නේ :lol:

    ඒ කාලෙත් එහෙමයි දැනුත් එහෙමයි :frown::frown::frown::frown: