ayyo shaka bum

Brandy2020

Well-known member
  • May 15, 2018
    20,050
    25,119
    113
    රටක් පවත්වාගෙන යද්දී නීතියට පිටින් ගිහිල්ලා මරන්න වෙනවා. ඒකට මුක්තිය තියෙනවා බන්....

    මොසාඩ් එකෙන් මියුනිච් අපරාධකාරයින් මැරුවේ නඩු අහලද ? තව එකයි ඉන්නේ මරන්න මොහමඩ් අබ්බාස් , ඌවත් මරපුවාම තමයි මිශන් කම්ප්ලීට් වෙන්නේ.
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,513
    113
    කාගෙ උනත් දරුවෙක් නෙ
    ඔච්චර ගහන එක පව් නේ 😂
     
    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    "රටක් පවත්වාගෙන යද්දී නීතියට පිටින් ගිහිල්ලා මරන්න වෙනවා. ඒකට මුක්තිය තියෙනවා බන්"

    so does this declare in the constitution ?
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    34,934
    71,170
    113
    කාගෙ උනත් දරුවෙක් නෙ
    ඔච්චර ගහන එක පව් නේ 😂
    Scene eka tiyenne machan, oka kochara chora unoth aniwa next time parliament ekata enawa mokada unge gamey unge ahen baluwama dial eka saahena deyak karala unta.

    but oya uda daagena natana nalin/hadunnetthi wage un enna tiyena chance eka godak adui.

    guess who will have the last laugh
     
    • Like
    Reactions: gnilukshi

    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    Scene eka tiyenne machan, oka kochara chora unoth aniwa next time parliament ekata enawa mokada unge gamey unge ahen baluwama dial eka saahena deyak karala unta.

    but oya uda daagena natana nalin/hadunnetthi wage un enna tiyena chance eka godak adui.

    guess who will have the last laugh

    yes you are correct they keep coming and the country keeps going to bankruptcy
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,254
    113
    36
    ඒක වැඩක් නෑනෙ
    රටක් පවත්වාගෙන යද්දී නීතියට පිටින් ගිහිල්ලා මරන්න වෙනවා. ඒකට මුක්තිය තියෙනවා බන්....

    මොසාඩ් එකෙන් මියුනිච් අපරාධකාරයින් මැරුවේ නඩු අහලද ? තව එකයි ඉන්නේ මරන්න මොහමඩ් අබ්බාස් , ඌවත් මරපුවාම තමයි මිශන් කම්ප්ලීට් වෙන්නේ.
    :dull:
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,050
    25,119
    113
    "රටක් පවත්වාගෙන යද්දී නීතියට පිටින් ගිහිල්ලා මරන්න වෙනවා. ඒකට මුක්තිය තියෙනවා බන්"

    so does this declare in the constitution ?
    It will not expose by national security chapter of the constitution.
     
    • Haha
    Reactions: bravehearts

    Keshan94

    Well-known member
  • Nov 6, 2022
    1,990
    3,148
    113
    පුත්තලං බුරු බයියෝ ඉන්නකම් මූ එයි :lol:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,313
    2
    53,763
    113

    වාද විවාද කෙසේ දිනුවත් ජෙප්පන්ට ඡන්දේදි 3% පමණය.​

    ඉතුරු 97% ගත්තු අය කරපු හැටි කොච්චර හොඳ ද කියනවා නං ඉස්පිරිතාලවලට එක්ස් රේ කොළ ගන්නවත් භාණ්ඩාගාරේ සල්ලි නැත :lol: