අපේ ගෑල්ලමයි..

ඇතුලට එන්න ඉතින්, ඔහොම එළියේ ඉන්න එපා.............................
Libryaka තිබ්බ පත්තරේක අපේ සමාජේ ගැන ලියවෙච්ච පොඩි ලිපියක කොටසක පොටෝ කෑල්ලක් ගහගෙන අවා..ඒක ඉතින් කිරියේ ඉන්න අපේ අම්මලා, තාත්තලා, බාප්පල, පුංචි අම්මලා, ඇන්ටිලා, අන්කල්ලා, අයියලා, අක්කලා, මල්ලිලා, නන්ගිලා ඔක්කොටම කියවන්න පුළුවන් වෙන්න කොටලා දාන්න හිතුනා.

ලැජ්ජාව, බය, ගෞරවය දරුවන්ගේ සිත්වල නෑ. ගෙදරින්ම ඒ දේවල් ඈත්වෙලා ගිහිල්ලා. ඉතින් කිසිම බයක් සැකක් විලි ලැජ්ජාවක් නැතිව දුව සමාජයට බහිනවා. මේ ගෙදර දොරේ හැදියාවත් අරගෙනම. ගෙදරදී එළියේ දාගෙන හිටිය වගේම උඩටත් නැති යටටත් නැති හෙලු කොට කෑලි ඇදන් පාරේ යනවා. දුවේ ගෙදරදී උනත් එහෙම ඉන්න එක හරි නෑ. පිටස්තර සමාජයේදී නන්නාදුනන පිරිමි දෑස් කියක් කාමුක ආසාවෙන් ඔබ දෙස බලනවාද? ඉතින් ඔබම දන්නේ නෑ අපරාධයක් සිදුවෙනකන්.
එහෙම වුනහම සමාජයට දොස් කියනවා.පිරිමින්ට ශාප කරනවා. හැබැයි ඔබම දන්නේ නෑ ඔබ විනාශ වුයේ ඔබේම වරදින් කියලා. දුවලා මේ ගැන හුගාක් හොදට හිතන්න. මේ කාලය පුරාම හොදට හැදීගෙන එන ගැහැණු දරුවන්ට කරදර සිදුවෙනවා. ඔබත් අනන්තවත් දැකල ඇති. අනික අපේ රට බටහිර රටක් නෙවෙයි. ලජ්ජා, බය අපේ නහරවලට කාන්දු වෙච්ච දෙයක්. පිරිමියෙක් ඉස්සරහ දිය රෙද්දක්වත් ඇදන් අපේ කාන්තාවෝ ඉන්නේ නෑ.හැබැයි ඉතින් එකට අද. සුද්දියෝ වගේ බිකිනි ඇදන් බීච්වල අපේ දුවල පිරිමි එක්ක හරි හරියට නානවා. අපේ ගැහැණු දරුවෝ සුද්දියෝ වගේ විය යුතු නෑ.....
දෙවියන් ගැහැණියට අපුරු සුන්දරත්වයක් දී තිබෙන්නේ ඒවා පෙන්න පෙන්නා දගලන්න නම් නෙවේ. බලන්න මුස්ලිම් දුවල, දෙමළ දුවල දිහා. ඒ අය කවදාවත් ඇගපත පේන විදියේ ඇදුම් ඇදගෙන පාරේ තොටේ යනවද? කවදාවත් අහල තියෙනවද මුස්ලිම් දුවෙකුට අතවරයක් සිදුවුනාය,...දෙමල දුවෙකුට අතවරයක් සිදුවුනාය කියලා? නෑ.... අතවර වෙන තරමක් වෙන්නේ අපේ පුතේ අපේ සිංහල දුවලාටමයි. ඉතින් කවුද මෙතන වැරැද්ද කලේ. වෙනින් කවෘවත්ම නෙවේ මේ දුවලාගේ ආදරංඊය අම්මලම තමයි වැරදි කරුවෝ.
යෞවනයට පිවිසි දුව සමාජ ගත කරද්දී සමාජය සනසන වස්තුවක් බවට පත්කරන්න එපා. ඇගපත පෙන ඇදුමක් අන්දවලා කවුරුහරි දුවට ෂා.. ලස්සනයිනේ කියල කියනවට වඩා අග පත වැහෙන ඇදුමක් අන්දලා ෂා හරිම හැදිච්ච පාටයි කියනවානම් අන්න එක තමා වඩා වටින්නේ...
මේක ඇවිල්ලා පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කථිකාචාර්ය අත්තනායක එම්.හේරත් මහත්තයාගේ ලිපියක්. තා ගොඩක් තියෙනවා ඉතින්. අත රිදෙනවා අප්පා ඒ වුනාට.
2015.01.14 තරුණී පත්තරේ තියෙන්නේ.කැමති අයට හොයාගෙන කියවන්න පුළුවන්.
සංවාදයට විවෘතයි හොදේ.හිතෙන ඒවා කොටලා ගියාට අපි තරහ වෙන්නේ නෑ ඔන්න.

Last edited:
බඩියව දැක්ක කල්...