B.S.c physical Degree

පොඩ්ඩා

Well-known member
  • Nov 2, 2011
    2,919
    344
    83
    ===() කියන්න බෑ () ===
    එළකිරි එකේ දන්නා කට්ටිය පොඩ්ඩක් කියනවද? B.S.c General Degree එක physical science වලින් කරපු කෙනෙක්ට . මොනවද තව ඉස්සරහට කරන්න හොද course එහෙම !!!:cool::cool::cool:
     
    Hirushine

    Well-known member
  • May 14, 2008
    1,325
    305
    83
    හදේ!
    ඒක ඉතින් තමන්ට ඕන විදිහට තමයි. Job oriented කරනවා නම් CIMA හරි BCS වගේ කරත් කමක් නෑ.
    මම MSc එකක් කරා. තව BCS කරනවා...
     
    Chathu D

    Well-known member
  • Aug 13, 2008
    3,818
    276
    83
    පොඩ්ඩා;16179730 said:
    එළකිරි එකේ දන්නා කට්ටිය පොඩ්ඩක් කියනවද? B.S.c General Degree එක physical science වලින් කරපු කෙනෙක්ට . මොනවද තව ඉස්සරහට කරන්න හොද course එහෙම !!!:cool::cool::cool:

    math oka thama kale University of colombo eke...mama nm thawa SLIIT ekath kala.....ape godk aya CIMA kale....MIT wage BA position walata yanna chance ekak tiyanwa ethakota.... physical science karala Stat pattata yanna puluwan nm hodai