Bajaj අලුත් Bike එකක්

Is this better than pulsar 135LS?

  • Total voters
    45
  • Poll closed .

.amda

Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    machan.. meka lankawata awith da ?

    tama nam ne wage ban. david peiris eke dekketh ne.
    anika bajaj site eke tiyenawa not ready for exports yet....

    :P:P:P:P

    meka lankawe ganna puluwan kawada withara wenakotada kiyala hoyala kiyanna plz

    aduma gaane tawa maasayak wath yai banz, sure ne......
    2012 iwara wenna kalin nam eanawa.....

    :D:D:D:D:D

    maru ban!!!!!!!!!!

    hm hmmmmmm
    :rofl::rofl::rofl::rofl::rofl:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මං අද ඩේවිඩ් පීරිස් හෙට් ඔෆිස් ගියා.. මේ බයික් එකයි අනිත් ඩිස්කවර් 125 මොනෝශොක් එකයි ලැන විස්තර දැන ගන්න...
    ඒගොල්ලො කියනවා ඒ බයික් ලංකාවට ගෙන්වන දිනයක් ගැන හරියටම කියන්න බෑ ලු...

    හැබැයි 200 පල්සර් කීපයක් අත්හදාබැලීම් සදහා ගෙනත් තියෙනවා කිව්වා...

    මේ බයික් දෙක ලංකාවට ගෙන්වන දිනය දන්වන්න කියලා ගොඩ දෙනෙක් ඉල්ලලා තිබුනා.. ඒ නිසා එයාලා ලයිස්තුවක් හදලා තිබුනා... මගේ දුරකථන අංකයත් ඉල්ල ගත්තා
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    Good Wrk Bro...Kepp it Up
    Rep+11:rofl:

    කාලෙකින් බන් රෙපක් හම්බුනේ
    thank you...........
    :D:D:D:D:D:D:D

    Good Thread thank you
    welcome :P:P:P

    මං අද ඩේවිඩ් පීරිස් හෙට් ඔෆිස් ගියා.. මේ බයික් එකයි අනිත් ඩිස්කවර් 125 මොනෝශොක් එකයි ලැන විස්තර දැන ගන්න...
    ඒගොල්ලො කියනවා ඒ බයික් ලංකාවට ගෙන්වන දිනයක් ගැන හරියටම කියන්න බෑ ලු...

    හැබැයි 200 පල්සර් කීපයක් අත්හදාබැලීම් සදහා ගෙනත් තියෙනවා කිව්වා...

    මේ බයික් දෙක ලංකාවට ගෙන්වන දිනය දන්වන්න කියලා ගොඩ දෙනෙක් ඉල්ලලා තිබුනා.. ඒ නිසා එයාලා ලයිස්තුවක් හදලා තිබුනා... මගේ දුරකථන අංකයත් ඉල්ල ගත්තා

    මමත් මේක දැනගත්ත කාලෙම call කලා උන් number එක ඉල්ලගෙන caLL කරලා අහනවා මහත්තය බජාජ් 3 Wheel එකකට quotation එකක් ඉල්ලල්ල තියෙනවා දැන් 3 wheel එක ගත්තද කියල .......... :rofl::rofl::rofl::P:P:P:P:P:P

    උන් උඹටත් කරලා discover 125 DTSI එක ගෙන කියය් :D:D:D:D:D:D:rofl::rofl::P:P:P:P:P
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ

    Matath kiyando awama wisatare
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    කාලෙකින් බන් රෙපක් හම්බුනේ
    thank you...........
    :D
    :D:D:D:D:D:D

    welcome :P:P:P

    මමත් මේක දැනගත්ත කාලෙම call කලා උන් number එක ඉල්ලගෙන caLL කරලා අහනවා මහත්තය බජාජ් 3 Wheel එකකට quotation එකක් ඉල්ලල්ල තියෙනවා දැන් 3 wheel එක ගත්තද කියල .......... :rofl::rofl::rofl::P:P:P:P:P:P

    උන් උඹටත් කරලා discover 125 DTSI එක ගෙන කියය් :D:D:D:D:D:D:rofl::rofl::P:P:P:P:P

    :rofl::rofl::lol::lol:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    Matath kiyando awama wisatare
    11.gif