machan.. meka lankawata awith da ?

meka lankawe ganna puluwan kawada withara wenakotada kiyala hoyala kiyanna plz

Ela.
maru ban!!!!!!!!!!

me bike eka nam hondai wage ne matchingmachan.. meka lankawata awith da ?

me bike eka nam hondai wage ne matching![]()

මේ කේ Rear Brake එකත් discs Brake උනානම් සුපිරි![]()

Good Wrk Bro...Kepp it Up
Rep+11![]()

welcomeGood Thread thank you

මං අද ඩේවිඩ් පීරිස් හෙට් ඔෆිස් ගියා.. මේ බයික් එකයි අනිත් ඩිස්කවර් 125 මොනෝශොක් එකයි ලැන විස්තර දැන ගන්න...
ඒගොල්ලො කියනවා ඒ බයික් ලංකාවට ගෙන්වන දිනයක් ගැන හරියටම කියන්න බෑ ලු...
හැබැයි 200 පල්සර් කීපයක් අත්හදාබැලීම් සදහා ගෙනත් තියෙනවා කිව්වා...
මේ බයික් දෙක ලංකාවට ගෙන්වන දිනය දන්වන්න කියලා ගොඩ දෙනෙක් ඉල්ලලා තිබුනා.. ඒ නිසා එයාලා ලයිස්තුවක් හදලා තිබුනා... මගේ දුරකථන අංකයත් ඉල්ල ගත්තා

කාලෙකින් බන් රෙපක් හම්බුනේ
thank you...........
![]()
welcome
මමත් මේක දැනගත්ත කාලෙම call කලා උන් number එක ඉල්ලගෙන caLL කරලා අහනවා මහත්තය බජාජ් 3 Wheel එකකට quotation එකක් ඉල්ලල්ල තියෙනවා දැන් 3 wheel එක ගත්තද කියල ..........
උන් උඹටත් කරලා discover 125 DTSI එක ගෙන කියය්![]()

TFS
Rep+
niyamai bro..

awama matat kiyanna details
tikak katai wage..rep++

bump