Bajaj CT 100

blueplanet

Member
Sep 19, 2011
106
4
0
On Blueplanet
Bajaj CT 100 Hoda bike ekakda Machanla? :)

CT eke thiyana Vasi Avasi Monadawada Yaluwane? :nerd:

Second Hand CT 100 ekak kiyak witharawenawada? :yes:
 
Last edited:

nitrox

Well-known member
  • Dec 24, 2013
    1,978
    384
    83
    lkman eke price balapan..ct 100 eka hodai ban..hodata petrol karanawa..but uparima speed 50-60 wage tama..eta wada bike eka stable ne..
     

    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,603
    2,710
    113
    machanla mamath bike ekak hoyanawa. 170000 kata withara ganna puluwan bike monawada? Discover 125 CC ekei 100CC ekei wenas kam mokakda?
     

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    අත්දැකීමෙන් කියන්නේ
    මම දැන් අවුරුදු 3ක ඉදන් බජාජ් බයික් විකුණන එකෙක්
    උඹලට ඕනි පෙට්‍රල් හොදට කරන බයික් එකක් නම්
    ගනින් ප්ලැටිනා එකක්
    මොකද ct 100 එක දුර පදින් කොට එපා වෙනවා
    ඒකනිසා පෙට්‍රල් කිරිල්ලයි දුර පැදිල්ලයි දෙකම බැලුවම ප්ලැටිනා එක වටිනවා
    පුලුවන්නම් හොදට තියෙන t නම්බර් ඩිස්ක් බ්රේක් ප්ලැ‍ටිනා එක ගනින්
    අන්න පට්ට බාන්ඩේ...
    ප්ලැටිනා එකෙයි සීටි හන්ඩඩ් එකෙයි පෙට්‍රල් කිරිල්ල අතරෙයි ලොකු වෙනසක් නෑ..
    තව විස්තර ඕනි නම් පී එම් එකක් දාපන් මචං
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ස්පිඩ් පනහ විතර පැන්නම බයික් එකේ පිටිපස්ස විසිවෙන ගතියක් තියෙනවා බන් අලුතෙන් ආපු බයික් වල තමයි කේස් එක ඉස්සර ආපුවනම් හොද බරට තිබුනා අලුත් එවා බර අඩුයි .දුර යද්දි එපා වෙනවා අත් වලට එහෙම ටිකක් ආමාරු වෙනවා .
     

    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    ස්පිඩ් පනහ විතර පැන්නම බයික් එකේ පිටිපස්ස විසිවෙන ගතියක් තියෙනවා බන් අලුතෙන් ආපු බයික් වල තමයි කේස් එක ඉස්සර ආපුවනම් හොද බරට තිබුනා අලුත් එවා බර අඩුයි .දුර යද්දි එපා වෙනවා අත් වලට එහෙම ටිකක් ආමාරු වෙනවා .

    uba mkkda recemond krnne?
     

    charithura

    Member
    Jun 1, 2009
    12
    0
    1
    Man gawa tynne 2006 CT100 ekak.. dan awrudu 10k thisse use krnawa.. Thel karanwa kohmth 80k wage. Top speed 95.. Hebei speed yaddi stable na bike eka.. 50Km wtra eka digata giyoth poddk uris deka ridenawa.. Dura gamanak ehema giyoth itin pahuwadata mokuth wedak karanna ba amarui ;p