අපේ තියෙන්නේ ඕකක්, අවුරුදු 9ක් වෙනවා, රවුම් හෙඩ් ලයිට් මොඩල් එක, තවම සුපිරියට තියෙනවා, හොදට පෙට්‍රල් කරනව, තනියම යද්දි ස්පීඩ් එක 60 පනිද්දි ස්ටේබල් නැති වෙන අවුලක් එනවා, මිලේ හැටියට කිසිම අවාසියක් නම් නෑ, තාම එන්ජිම ගලවන්න ඕන වෙල නෑ, හැබැයි අලුත් ඒවා දැක්කාමනම් පරන ඒවායේ තියෙන කොලිටිය නෑ වගේ, රතු පාට එකක්, පාට ගිහිල්ල නෑ, කකුල් දෙක වදින හරියේ චුට්ටක් හීරිලා තියෙනවා, දැනට 150000 විතර දුවල තියෙනවා, ස්කූටර් ගන්නේ නැතිව ඕකක්වත් ගන්ඩ ගානත් අඩුයි
