බින්දු;16876545 said:වැඩිය දුවන්නත් අදහසක් නැත්නම් අලුත් ත්‍රී වීල් එකක් ගන්න 5ක් යට නොකර, 2කට වගේ හොඳ යූස්ඩ් එකක් අරන්. ඉතුරු ටික වෙන මොනාට හරි ආයෝජනේ කරන්න![]()
ඔව්..වැඩිය දුවන්නත් නැත්තන් 2 strock H,J,Q නම්බර් වගේ හොද තත්වේ තියෙන එකක් ගන්න..ලක්ෂ 2.50 ට අඩුවෙන් ගන්න පුළුවන් හොදම එකක්..නඩත්තු වියදමත් අඩුයි ඒවගේ..හයියත් දැන් තියෙන ඒවාට වඩා හොදයි..උබේ සල්ලිත් ඉතුරුයි..ඒ වගේ වහනෙකට ඔච්චර ලොකු ගානක් යට කරන්න එපා..



මම කිව්වෙ මේ හද්හ පරන පට්ට ගහපුවා නෙමෙයි