Ballerina ගැන දන්නෙ කව්ද..

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,764
    28,122
    113
    Ballerina ගැන දන්නෙ කව්ද..

    Ballerina ගැන දන්නෙ කව්ද..

    මේක අලුත් lang එකක් නේද. WSO2 එකෙන්ද බන් කරන්නෙ... :confused: මම මේ දැන් බාගත්තෙ පොඩ්ඩක් අත පත ගාලා බලන්ඩ..22ද කොහෙද hackathon එකක් තියේ,යන්ඩ ඕනි බලන්ඩ... :love::D

    මේක ගැන (about ballerina lang ) දන්න අය කව්ද ඉන්නේ..පොඩ්ඩක් විස්තර කියන්ඩකෝ :D



    Edited: 7/5/2017 at 02:30 AM.


    Oh Yeah !!! :D :love:

    ct6r595.png
     
    Last edited:
    • Like
    Reactions: rskoora

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,764
    28,122
    113
    දුවගෙන අවා film එක ගැන කියලා හිතාගෙන...

    එහෙම ‍ෆිල්ම් එකකුත් තියේ බන්..පට්ට ඒක..ඇනිමේශන් එකක් :love::D:yes:
     

    DJ_HarDWelL

    Well-known member
  • Jul 31, 2016
    871
    155
    63
    127.0.0.1
    උඹ තාම ඉගෙන ගන්නවා නේද බන්..ස්කූල්ද :oo:

    මේ සැරේ 2nd Shy බන්..:baffled::baffled: විබාගෙට ටෞකන්ඩ කියලා මේවා තමා කරන්නේ..

    ps:නමුත් උබ කොමද එක දන්නේ..:confused::confused:
     
    Last edited:

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,764
    28,122
    113
    මේ සැරේ 2nd Shy බන්..:baffled::baffled: විබාගෙට ටෞකන්ඩ කියලා මේවා තමා කරන්නේ..

    ps:නමුත් උබ කොමද එක දන්නේ..:confused::confused:


    හික්ස් ඒවා වැඩක් නෑනේ.... ;)
    විභාගෙත් ගොඩ දාගනින්,ගමන් සුභයි එතකොට
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,764
    28,122
    113

    EdNygma

    Well-known member
  • Nov 20, 2016
    5,613
    13,473
    113
    මේ දවස්වල ට්‍රයි කරනවා. ටිකක් පිස්සු වගේ...
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    Yako dakina hama language ekama karanna yannepa :rofl: owa industrial level eke use wenne na bn..unge inhouse monatahari hadapu ekak wenna athi...

    Wso2 eke job walata apply karanawa nam thamai owa karanne godak un..:rofl:

    Anika oya wage language ekak aluthen ma hadanne mokak hari special purpose ekak wenuwen...e kiyanne mokak hari special area ekak target karala..ehema use ekak ubata nattham oken wadak na :)
     

    Munkey

    Active member
  • Feb 3, 2010
    389
    37
    28
    Api Piliyandala
    WSO2 eken needa ooka karanne.. language independent kiyalath ahuwa..
    sinhalen code karanna puluwan wei essaraha.. :D

    කතාකරන්න එකතුකෙරීම(); wage :D

    hope this helps..