Ballerina ගැන දන්නෙ කව්ද..
Ballerina ගැන දන්නෙ කව්ද..
මේක අලුත් lang එකක් නේද. WSO2 එකෙන්ද බන් කරන්නෙ...
මම මේ දැන් බාගත්තෙ පොඩ්ඩක් අත පත ගාලා බලන්ඩ..22ද කොහෙද hackathon එකක් තියේ,යන්ඩ ඕනි බලන්ඩ... 

මේක ගැන (about ballerina lang ) දන්න අය කව්ද ඉන්නේ..පොඩ්ඩක් විස්තර කියන්ඩකෝ
Edited: 7/5/2017 at 02:30 AM.
Oh Yeah !!!

Last edited: