BAN gazaly !!

Status
Not open for further replies.
Nov 24, 2008
14,813
575
0
78
ඉස්සර සිංහලයෝ කියන්නේ අම්මව තාත්තයි පුතයි එකතු වෙලා හයර් කරන අය, දැන් බ්‍රෝස්ලා, බඩියෝ වෙලා:oo::oo:

කාට කියන්නද මේවා!!! මූ මෙහෙම බබා වෙලා ආයෙත් අපි දෙයක් බොරු කියලා ඔප්පු කරාම ගල් කතා කියන්න ගනීවි
:rofl: කාලය මැවු වෙනසක අරුමේ:rolleyes:
බබා පාට් තව ටික වෙලාවයි.. පස්සෙ ආයිත් සුපුරුදු රිද්මයටම එයි.....:oo: උයාට බං,මචන් කියනව දැක්කමයි:P
 
Zeus

Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    අඩො සොරි බන්... :(:baffled::oo:
    මටත් එහෙමයි නිව්ස් එක ලැබුනේ...
    මම එහකොට ලන්කාවෙ නෙවේ හිටියෙත්...මට ලැබුනු විස්තරේ එච්චරයි...ඒක එහෙම කිව්වෙ.. නැතුව හෙල උරුමය එකට බෞද්ධ කම සම්බන්ධ නිසා නෙවේයි...
    :nerd:

    දැන් උඹ ඉන්න තත්වෙ ගැනවත් හිතල ටිකක් වගකීමෙන් හොඳින් දන්න දෙවල් විතරක් කිව්වනං තමා හොඳ:yes:
    එලකිරි rules වලට අනුවත් උඹ හරිනං දැනටමත් banned :)
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,431
    697
    113
    Sri Lanka

    Seevali-Thero3.jpg

    ගෙදරට බත් දෙනව කියලා කියන්නේ මෙන්න මෙයා තමයි.... නමුත් එයාම කන්නේ අනුන්ගෙන් සිඟමනේට ලැබුණු පිලුනු කෑම... පිස්සු නැතිනම් ශෝයි කිව්වලු...:lol::lol::lol::lol::lol::lol:

    Mr gazaly Ovata Uththara denna bari kamak naha , eth umba vage 2.50 thathweta vatila Muslim agamata baninna tharam gonek nemey mama

    eth uththara onenam kiyapan , uththara dennam

    Jan 24, 2009
    3,532
    130
    0
    :rofl: කාලය මැවු වෙනසක අරුමේ:rolleyes:
    බබා පාට් තව ටික වෙලාවයි.. පස්සෙ ආයිත් සුපුරුදු රිද්මයටම එයි.....:oo: උයාට බං,මචන් කියනව දැක්කමයි:P

    මමත් ඒක තමයි මේ බැලුවේ. ජජ්මන්ට් ඩේ එකවත් හෙට අනිත්දට වැටිලා තියෙනවද මන්දා:rofl:
     
    Jan 24, 2009
    3,532
    130
    0
    http://www.elakiri.com/forum/showthread.php?t=484307 මෙන්න ගොනාගෙ තරම :P

    මේක දන්නවා. සාරුකට බෝම්බ ගහපු එකාව දන්නේ නෑ. ඇයි මේ වගේ බබාලව ඉන්ටර්නෙට් එකට එවන්නේ?? අම්මලා තාත්තලා හොයන්නේ නැත්ද??:oo::oo:
     
    somadasa

    Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse
    ගසලි යා දෑන් කතා කරන්නෙ මොනවත් කරෙ නෑති බබෙක් වගේ:nerd:
     
    දැන් උඹ ඉන්න තත්වෙ ගැනවත් හිතල ටිකක් වගකීමෙන් හොඳින් දන්න දෙවල් විතරක් කිව්වනං තමා හොඳ:yes:
    එලකිරි rules වලට අනුවත් උඹ හරිනං දැනටමත් banned :)
    :yes:එපමණක්ද?මේතරම් විරෝධයක් එල්ලවෙද්දීත් තවමත් යහතින්;)
     
    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    මේක දන්නවා. සාරුකට බෝම්බ ගහපු එකාව දන්නේ නෑ. ඇයි මේ වගේ බබාලව ඉන්ටර්නෙට් එකට එවන්නේ?? අම්මලා තාත්තලා හොයන්නේ නැත්ද??:oo::oo:
    අනේ මංදා මේකට දැන් 30ක්..මෙච්චර කල් බීවෙ ඔටුකිරිද මංදා:oo:
     
    harshana101

    Member
    Jul 7, 2008
    709
    78
    0
    40
    පිටියෙ අප්පුව බෑන් කිරීමටත් ගසලි බෑන් නොකිරීමටත් හේතු මේකේ ඇඩ්මින් හෝ වගකිවයුතු කෙනෙක් පැහැදිලි කරනවනම් ඒක අපි හැමෝටම තේරුම් ගන්න පහසු වේවි
     
    Dhamatrix

    Member
    Nov 23, 2008
    1,246
    173
    0
    ghs.google.com
    http://www.elakiri.com/forum/showthread.php?t=484307 මෙන්න ගොනාගෙ තරම :P
    MN_thithbatuwave.jpg

    ජාතික හෙළ උරුමය පක්ෂයේ නායක පූජ්‍ය එල්ලාවල මේධානන්ද හිමියන් ඇතුළු හෙළ උරුමයේ සාමාජිකයන් පිරිසක් මල්වතු හිමියන් බැහැ දැකීමට ගිය අවස්ථාවේ තමන් වහන්සේ අවිවේකී බැවින් හමුවිය නොහැකි බව තිබ්බොටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමගංල හිමියන් දන්වා ඇතැයි වාර්තාවේ.

    මේ හේතුවෙන් බලවත් අපහසුතාවට පත්ව ඇති එල්ලාවල මේධානන්ද හිමියන් ඇතුළු ජාතික හෙළ උරුමයේ සාමාජිකයින් පිරිසට මල්වතු පාර්ශ්වයේ අනු නායක නියන්ගොඩ විජිතසිරි හිමියන් බැහැ දැකීමට සිදුව තිබේ.

    මහානායක හිමියන් හෙළ උරුමයේ නියෝජිත පිරිස මුණ නොගැසීමට සැබෑ හේතුව උන්වහන්සේගේ කාර්ය බහුලත්වයද නැතිනම් වෙනත් හේතුවක්ද යන්න පැහැදිලි නැත...

    http://lankatruth.com/sin/index.php...-56-32&catid=35:2008-10-13-08-30-14&Itemid=63

    ඔන්න පැහැදිලිව :)
     
    පාකල ටුමාට උභතෝකෝටික ප්‍රශ්න :nerd:
    විසඳුම සරළයි.සිංහලකමට කෑගහපු පිටියේ උන්නැහේ (කාගෙවත් විශේෂ විරෝධයක් නැතුවම ගෙදර)බුදු දහමට-සිංහලකමට මේ තරම් ගරහන,සාමාජිකයන් බහුතරයකගේ විරෝධය සහිත ගස්සාලි තවම පාර්ට් දානවා.:dull:
     
    • Like
    Reactions: smallvilleclerk50

    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    පිටියෙ අප්පුව බෑන් කිරීමටත් ගසලි බෑන් නොකිරීමටත් හේතු මේකේ ඇඩ්මින් හෝ වගකිවයුතු කෙනෙක් පැහැදිලි කරනවනම් ඒක අපි හැමෝටම තේරුම් ගන්න පහසු වේවි

    allah works in mysterious ways :lol: our admins starting to be more like him
     
    • Like
    Reactions: cmanimations

    panchaz

    Well-known member
  • Mar 31, 2009
    11,832
    451
    83
    The Estadio Santiago Bernabéu
    පිටියෙ අප්පුව බෑන් කිරීමටත් ගසලි බෑන් නොකිරීමටත් හේතු මේකේ ඇඩ්මින් හෝ වගකිවයුතු කෙනෙක් පැහැදිලි කරනවනම් ඒක අපි හැමෝටම තේරුම් ගන්න පහසු වේවි

    oowa katha karlaa wadak naha machan shape ekai paarai
    site eka yana widiyaata api yamu ban shape eke balangena imu
     
    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    කෝ මෙය හින්දා ඉච්චා භංගත්වයට පත්වුනු සිංහල බෞද්ධයෝ..
    අනේ අපි ආසයි දැන ගන්න උන් කවුද කියලා
    හැමදාම අහනවා කියන්නෑ
    ඇයි උන් ඡන්දෙට එනවද හංගන් ඉන්නේ
    උනුත් ගසලි වගේම චාටර් ඩයල් වෙන්නැති සීනියර් උනාට
    කෝ ඒ සිංහල බෞද්ධයෝ කියන එවුන්

    මෙයා දැන් බලන් ඉන්නෙ ත්‍රෙඩ් එකේ කට්ටිය අඩු වෙනකං, එතකං මෙයා එන්නෙ නෑ, ආවත් ගොං ස්මයිලි ටිකක් දාල යයි
    ගොං ස්මයිලි පේලියයි.. මේකව ෆෝර්ම් කර කර කඩේ යවන ස්කයිප් නඩේ කෝ :rofl:
     
    Raththaran Kolla

    Active member
  • Mar 20, 2010
    599
    65
    28
    මගේ නැවේ
    පිටියෙ අප්පුව බෑන් කිරීමටත් ගසලි බෑන් නොකිරීමටත් හේතු මේකේ ඇඩ්මින් හෝ වගකිවයුතු කෙනෙක් පැහැදිලි කරනවනම් ඒක අපි හැමෝටම තේරුම් ගන්න පහසු වේවි
    අනිවා මචෝ..ඒත් ඇඩ්මින්ලත් එක එක්කෙනාට එක එක හැදි වලින් බදනවා වගේ:(
     
    • Like
    Reactions: cmanimations
    Status
    Not open for further replies.