ඉස්සර සිංහලයෝ කියන්නේ අම්මව තාත්තයි පුතයි එකතු වෙලා හයර් කරන අය, දැන් බ්රෝස්ලා, බඩියෝ වෙලා
කාට කියන්නද මේවා!!! මූ මෙහෙම බබා වෙලා ආයෙත් අපි දෙයක් බොරු කියලා ඔප්පු කරාම ගල් කතා කියන්න ගනීවි
කාලය මැවු වෙනසක අරුමේ
බබා පාට් තව ටික වෙලාවයි.. පස්සෙ ආයිත් සුපුරුදු රිද්මයටම එයි.....
උයාට බං,මචන් කියනව දැක්කමයි






