{{{{{{{Originally Posted by gazaly
ඇයි උඹ අරාබියට පිලිම ගෙනියන්න හදන්නේ?
ඇයි උඹ අරාබියට ගිහිල්ල වෙන ආගම් ප්‍රචරය කරන්නේ?
ඇයි උඹ මක්කමටම යන්න දන්ගලන්නේ?
ඇයි උඹ අරාබියේ පන්සල් හදන්න දඟලන්නේ??
අපි පත්තිරිප්පුවෙ ගහැනුන්ට මසාජ් සෙන්ටර් දාන්න ඉල්ලුවද? නැහැනේ...??
ඇයි ඔයාලා වතිකානුවෙ පන්සලක් දාන්න බැරි?
ලංකාව බහුජාතික රටක්... ( උඹ පිලිගත්තත් නැතත්) අපි මුස්ලිම්ලා සිංහලයෝ වගේ සල්ලි බැංකුවේ දාල තියලා ෆික්ස් ඩිපොසිට් එකෙන් එන පොලියෙන් ජීවත් වෙන ජාතියක් නෙවෙයි... අපි වෙලදාම් කරලා හම්බ කරල කන ජාතියක්... ඒකයි ප්‍රධාන නගරවල අද ගොඩක්ම මුස්ලිම් කඩ කාරයන් ඉන්නේ...
දෙමල මිනිස්සු යාපනේ හොඳින් ඉගෙන ගන්නවා කියල සිංහලයා යාපනය පුස්තකාලය ගිනි තිබ්බ වගේ ජම්මයෙන් එන වෛරයෙන් ඉරිසියාවෙන් මුස්ලිම්ලා ගෙ බිස්නස් වලට බනින්නේ නැතුව බැරිද ඔයාලටත් පොලියෙන් ජීවත් වෙන එක දැන්වත් නවත්තලා මහන්සිවෙලා හම්බ කරලා කන්න බලන්න...
දෙයක් මතක තිය ගනිං..... අරාබිය කියන්නෙ ලෝකෙ ඉස්ලාම් නීතිය 100%ක් තියෙන රටක්... ඒ රටේ නීතිය වෙන ආගම් ප්‍රචාරය තහනම් නම්... පිලිම වන්දනාව තහනම් නම්... ඒකට තමුන්ගෙ විරෝධයක් ඇතිනම්... ගිහිල්ලා ඒක ඒ රටේ අයත් එක්ක ඩිස්කස් කරගන්න... අපි ලාංකික මුස්ලිම්ලා... අපිට අපේ මේ ශ්‍රි ලංකාවේ අපි අදහන ආගමට කිසිම බාධාවක් නොවෙන්න වග බලාගන්න රටේ නායකයා බැඳිලා ඉන්නවා... මෙතන ෆෝරම් වල ලොකු ෆොන්ට්ස් වලින් කුනුහරප සමග දෙන ඔයාගේ සරන පතන කතා* වැඩක් වෙන්නේ නැහැ...}}}}}}}}
mu maha kari talk thama dala thiyenne ..eth mey uda kiyapu ekanma aththa...mama sadaranawa hithana manussayek..ape rata sinhala bawuddaya anek agam walata nigarah karanwa..un danne naha budu dahamathawe indiawen kiyala..lankawa bahu jathika ratak..samtama eka sey salkiya uthuy..eth dan kale sinhala bawudaya yamin namk aruda kara ganimin..an agimakayinta hiri hara karanawa..
mey hethuwa nisa..mey gazli wage mongal yakku pissu natanna patan gannawa...ape minissungeth wardi thiyanwa..ungeth wardi thiyanwa..uslim minissu meka muslim rata kara ganna hadanwa....muslim minisu kohe giyath ekay...uk awtah inne anga wahenna dagena , ganda gahagena, rawul wawagena...mulu ratama kaa gena..eth eka ey gollonge agamika dewal...ape ratath india wa wage....aththama kiyanwa mey rate balaya wadi ura aythi sinhala bawdayata..eth aythi una paliyen meke yaka natanna katawath baha...
budu saranai, jesu pihitay, mey allah protects you,