තාම වෙයිටින්![]()
හ්ම්ම් හොඳ පිලිතුරක් ලැබෙයි කියලා හිතමු

දෑස රිදෙනවා බලා හිදලා කියලා පෝස්ට් එකක් දැක්කා මතකයි පැය 10 කට විතර කලින්

තාම වෙයිටින්![]()

මචන්ලා... පොඩ්ඩක් අහපල්ලා මම කියන එක.. උඹලට මාත් එක්ක මළක්නම් මට බැනපල්ලා... කියන ඕනම දෙයක් කියාපල්ලා කමක් නැහැ..
නමුත්... ජීටීව නිකරුනේ නෝන්ඩි කරකර චා කරන්න එපා.. පොඩ්ඩක් හිතපල්ලා ඒක ගැනත්... මාව බැන්කරා කියමුකෝ... ඕකේ... ඒකට පස්සේ කොහොමද බං උඹලා අනිත් දවසෙ හිනාවෙවී උගේ මූන බලන්නේ.. ජීටී මාව බෑන් කරත් මම ජීටී කියන චරිතෙට කමති ඌව උඹ්ලා නෝන්ඩි දදා ඉන්න එක බලන් ඉන්න බැරි නිසයි කියන්නේ...
පොඩ්ඩක් හිතපල්ලා එලකිරි .කොම් කියන්නේ ජීටීගෙ පෞද්ගලික දේපලක්.. එන්ටර්ටේන්මෙන්ට් එකට තියෙන එකක්...
ඒකෙන් උඹලා වෙන වෙන දේවල් බලාපොරොත්තු වෙන්න ගියාම වෙන්නේ අනවශ්ය්ය ප්රශ්න අතිවෙලා කට්ටිය පිල් බෙදෙන එකයි...
එක දෙයක් කියන්නම්.. මව බෑන් නොකරන්න ජීටී මොන හේතුවකින් ඉන්නවද දන්නෙ නැහැ.. නමුත් උඹලා ඌට කෑගහලා අපහසුතවයට පත් කරන්න එපා ඌව..
මම තීරනයකට ආවා.. ඒ ජීටී වෙනුවෙන්.. මම ආදරය කරන එලකිරි.කොම් එක වෙනුවෙන්.. මම ඉන්ඇක්ටිව් වෙලා ඉන්න...
මම සයිට් එකට මොනව කරාද කියන එකට මාව හො ජීටීව ගාව ගන්න එපා... ඒකට වගකීම රෙප් ඩෙන අය බාර ගත්තුවාවේ....
මම මේක කිව්ව කියලා මගේකිසිම උවමනාවක් නැහැ මෙතනින් මේ ත්රෙඩ් එක නවත්ත ගන්න ඕනෙ කියලා....
බලාපොරොත්තුවෙන එකම දේ තමයි උඹලා ජීටීව චා නොකර ඉන්න ඕනේ කියන එක...(හේතුව ගොඩක් අය අනවශ්ය්ය උපකල්පන කරනවා මාව දැං වෙනකන් ජීටී බෑන් නොකර ඉන්න එකගැන...මම නිසා ජීටීව නෝන්ඩි වෙන්න දෙන්න බැහැ )![]()
හුගක් අය ගැසලි කරන මේ වැඩ දැකල නොදැක්ක වගේ ගිටිය, මොකද කවුරුහරි මේවට විරුද්දව කතාකලොත් -රෙප් එනව, අනිත් එක රිලිජස් එකේ ත්රෙඩ් මේන් පේජ් එකට එන්නෙ නැති නිසා වැඩි අයට ඒ වෙන දේ පේන්නෙ නෑ, අද අපි ඔක්කොම එකතුවෙලා මුලු එළකිරි එකටම පේන්න ගැසලිගෙ පොස්ට් ටික මේ ත්රෙඩ් එකේ දැම්ම, ගැසලිගෙ අනුගාමිකයො බයවෙලා - රෙප් දන්න ගත්ත, ඒත් කිසි කෙනෙක් ඒව ගනන් නොගෙන ත්රෙඩ් එක ඉදිරියටම කරන් ගියා, එක දවසට මේකෙ පෝස්ට් 800+ කියන්නෙ අපි ලොකු දිනුමක් ලබාගත්ත, අද මේකෙ අපේ අය සියලු තරහ මරහ අත ඇරල එකාවගේ හිටිය නිසා තමයි අපි මේ වගේ දිනුමක් ලබාගත්තෙ
පුදුම කැපකිරීමක් අහෝ විශිශ්ටයි
සයිට් එකට ඔච්චර ආදරේනම් සයිට් එක ඇතුළෙ කී කළ දෑ එසේ වූයේ ඇයි

BAN gazaly !! 04-17-2010 12:45 AM Meka chat thread ekak neme.So point ekata katha karanna![]()
වෙන කියන්න එකක් නැතිවටද කොහෙද මෙහෙම කමෙන්ට් එක දාලා රෙප් කපල තියෙන්නෙ. හොඳ වෙලාවට මෝඩ ස්මයිලිය තියෙන්නෙ, නැත්නම් අඳුරගන්න බැරි වෙනවා
නොහොත්, නොකෙරෙන මඟුලකට හඳහන් බැලීමබිහිරි අලින්ට වයලින් වැයීම....![]()

මචන්ලා... පොඩ්ඩක් අහපල්ලා මම කියන එක.. උඹලට මාත් එක්ක මළක්නම් මට බැනපල්ලා... කියන ඕනම දෙයක් කියාපල්ලා කමක් නැහැ..
නමුත්... ජීටීව නිකරුනේ නෝන්ඩි කරකර චා කරන්න එපා.. පොඩ්ඩක් හිතපල්ලා ඒක ගැනත්... මාව බැන්කරා කියමුකෝ... ඕකේ... ඒකට පස්සේ කොහොමද බං උඹලා අනිත් දවසෙ හිනාවෙවී උගේ මූන බලන්නේ.. ජීටී මාව බෑන් කරත් මම ජීටී කියන චරිතෙට කමති ඌව උඹ්ලා නෝන්ඩි දදා ඉන්න එක බලන් ඉන්න බැරි නිසයි කියන්නේ...
පොඩ්ඩක් හිතපල්ලා එලකිරි .කොම් කියන්නේ ජීටීගෙ පෞද්ගලික දේපලක්.. එන්ටර්ටේන්මෙන්ට් එකට තියෙන එකක්...
ඒකෙන් උඹලා වෙන වෙන දේවල් බලාපොරොත්තු වෙන්න ගියාම වෙන්නේ අනවශ්ය්ය ප්රශ්න අතිවෙලා කට්ටිය පිල් බෙදෙන එකයි...
එක දෙයක් කියන්නම්.. මව බෑන් නොකරන්න ජීටී මොන හේතුවකින් ඉන්නවද දන්නෙ නැහැ.. නමුත් උඹලා ඌට කෑගහලා අපහසුතවයට පත් කරන්න එපා ඌව..
මම තීරනයකට ආවා.. ඒ ජීටී වෙනුවෙන්.. මම ආදරය කරන එලකිරි.කොම් එක වෙනුවෙන්.. මම ඉන්ඇක්ටිව් වෙලා ඉන්න...
මම සයිට් එකට මොනව කරාද කියන එකට මාව හො ජීටීව ගාව ගන්න එපා... ඒකට වගකීම රෙප් ඩෙන අය බාර ගත්තුවාවේ....
මම මේක කිව්ව කියලා මගේකිසිම උවමනාවක් නැහැ මෙතනින් මේ ත්රෙඩ් එක නවත්ත ගන්න ඕනෙ කියලා....
බලාපොරොත්තුවෙන එකම දේ තමයි උඹලා ජීටීව චා නොකර ඉන්න ඕනේ කියන එක...(හේතුව ගොඩක් අය අනවශ්ය්ය උපකල්පන කරනවා මාව දැං වෙනකන් ජීටී බෑන් නොකර ඉන්න එකගැන...මම නිසා ජීටීව නෝන්ඩි වෙන්න දෙන්න බැහැ )![]()
අනේ දැන් අපි හොටු පෙරාගෙන අඩයි මෙතන හැම දේම කරලා නිකන් අහින්සක චරිත රගපාන්න එපා එලකිරි කියන්නේ ජී.ටීගේ දේපලක් ඒත් උබට බෑ ඒකට රින්ගලා අපේ ආගමට අපහාස කරන්න උබ ඔලුවෙන් හිටගෙන කිව්වත් අපහාස කරන්න පටන් ගත්තේ උබලා කියලා අපි ඔප්පු කරල පෙන්වල ඉවරයි උබේ අයි.ඩී එක කොහොමත් ඇක්ටිව් නෑ නේ පහු ගිය ටිකේම වැඩ දැම්මේ ෆේක් වලින් නේ මල්ලි නිකන් ඔටු චරිත රගපාල අපිවත් ඔටුවො කරන්න හදන්න එපා ඔටුවෙක් කවදාවත් මද්දුම බන්ඩාර කෙනෙක් වෙන් නෑ