BAN gazaly !!

Status
Not open for further replies.

anrdeknyke

Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83
    තාම වෙයිටින්:baffled:

    හ්ම්ම් හොඳ පිලිතුරක් ලැබෙයි කියලා හිතමු :) :)
    දෑස රිදෙනවා බලා හිදලා කියලා පෝස්ට් එකක් දැක්කා මතකයි පැය 10 කට විතර කලින්
    :(
     
    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    පුදුම කැපකිරීමක් අහෝ විශිශ්ටයි:rolleyes:

    සයිට් එකට ඔච්චර ආදරේනම් සයිට් එක ඇතුළෙ කී කළ දෑ එසේ වූයේ ඇයි
     
    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    මචන්ලා... පොඩ්ඩක් අහපල්ලා මම කියන එක.. උඹලට මාත් එක්ක මළක්නම් මට බැනපල්ලා... කියන ඕනම දෙයක් කියාපල්ලා කමක් නැහැ..
    නමුත්... ජීටීව නිකරුනේ නෝන්ඩි කරකර චා කරන්න එපා.. පොඩ්ඩක් හිතපල්ලා ඒක ගැනත්... මාව බැන්කරා කියමුකෝ... ඕකේ... ඒකට පස්සේ කොහොමද බං උඹලා අනිත් දවසෙ හිනාවෙවී උගේ මූන බලන්නේ.. ජීටී මාව බෑන් කරත් මම ජීටී කියන චරිතෙට කමති ඌව උඹ්ලා නෝන්ඩි දදා ඉන්න එක බලන් ඉන්න බැරි නිසයි කියන්නේ...
    පොඩ්ඩක් හිතපල්ලා එලකිරි .කොම් කියන්නේ ජීටීගෙ පෞද්ගලික දේපලක්.. එන්ටර්ටේන්මෙන්ට් එකට තියෙන එකක්...
    ඒකෙන් උඹලා වෙන වෙන දේවල් බලාපොරොත්තු වෙන්න ගියාම වෙන්නේ අනවශ්‍ය්ය ප්‍රශ්න අතිවෙලා කට්ටිය පිල් බෙදෙන එකයි...:dull:

    එක දෙයක් කියන්නම්.. මව බෑන් නොකරන්න ජීටී මොන හේතුවකින් ඉන්නවද දන්නෙ නැහැ.. නමුත් උඹලා ඌට කෑගහලා අපහසුතවයට පත් කරන්න එපා ඌව..

    මම තීරනයකට ආවා.. ඒ ජීටී වෙනුවෙන්.. මම ආදරය කරන එලකිරි.කොම් එක වෙනුවෙන්.. මම ඉන්ඇක්ටිව් වෙලා ඉන්න... :nerd:

    මම සයිට් එකට මොනව කරාද කියන එකට මාව හො ජීටීව ගාව ගන්න එපා... ඒකට වගකීම රෙප් ඩෙන අය බාර ගත්තුවාවේ....

    මම මේක කිව්ව කියලා මගේකිසිම උවමනාවක් නැහැ මෙතනින් මේ ත්‍රෙඩ් එක නවත්ත ගන්න ඕනෙ කියලා....

    බලාපොරොත්තුවෙන එකම දේ තමයි උඹලා ජීටීව චා නොකර ඉන්න ඕනේ කියන එක...(හේතුව ගොඩක් අය අනවශ්‍ය්ය උපකල්පන කරනවා මාව දැං වෙනකන් ජීටී බෑන් නොකර ඉන්න එකගැන...මම නිසා ජීටීව නෝන්ඩි වෙන්න දෙන්න බැහැ ):no:

    ජීටීට ආදරයක් තියෙනවනං ඒ මනුස්සය අදහන ආගමේ නායකට අපහාස නොකර ඉන්න, ජීටීට අපහාස වෙන්නෙ ඔයා සහ ඔයාගෙ පිරිවර මෙහෙම බුදුන්ට අපහාස කරන කොටයි, අනිත් එක මෙතන සාමාජික සාමාජිකාවන් 100කට ආසන්න පිරිසක් ඉල්ලල තියෙනව ඔයාව බෑන් කරන්න කියල, ඉතින් මෙ ත්‍රෙඩ් එකේ පොස්ට් සහ සාක්ශි සලකල බලල ජීටි තීරනය කරයි එයා මොකක්ද කරන්න ඕන කියල, අපි මෙතන කරන්නෙ ඉල්ලීමක් මිසක් බලපෑමක් නෙවෙයි, අනිත් එක පලවෙනි පිටුවෙ අපි දාල තියෙන ඔයාගෙ පෝස්ට් සහ දැන් දාන ඒව ගොඩක් වෙනස් (රිලිජස් එකෙ චන්ඩි නියාය ඒත් දැන් ශේප් නියාය) සිරාජ්ට මෙහෙම ත්‍රෙඩ් වැටුන, මෙගා පාටි ත්‍රෙඩ් එකට මුලත් ඒකයි, ඒ වගේ ඔයාටත් අද ත්‍රෙඩ් එකක් වැටුන, දැන් ඇඩ්මින් මේන් ත්‍රෙඩ් එක දැකල ගන්න තීරනයක් ගනියි, ඒක ගැන අපි කවුරුවත් වද වෙන්න ඕන නැහැ, මේ සයිට් එකේ මුස්ලිම් සාමාජිකයින් පවා ඔයාව බෑන් කරන්න කියල ඉල්ලල තියෙනව දැක්කද ? හැංගි හැංගි වෙස් බැන්දට නටන්න වෙන්න එලිපිට ගැසලි, ඔයාගෙ වයසත් එක්ක මිට වඩා මොලේ කල්පනාකරල වැඩ කෙරුවොත් නරකද ? හෙට හමුවෙමු, සුබ රැයක් !!
     
    suraj1132

    Active member
  • Mar 10, 2009
    505
    26
    28
    හුගක් අය ගැසලි කරන මේ වැඩ දැකල නොදැක්ක වගේ ගිටිය, මොකද කවුරුහරි මේවට විරුද්දව කතාකලොත් -රෙප් එනව, අනිත් එක රිලිජස් එකේ ත්‍රෙඩ් මේන් පේජ් එකට එන්නෙ නැති නිසා වැඩි අයට ඒ වෙන දේ පේන්නෙ නෑ, අද අපි ඔක්කොම එකතුවෙලා මුලු එළකිරි එකටම පේන්න ගැසලිගෙ පොස්ට් ටික මේ ත්‍රෙඩ් එකේ දැම්ම, ගැසලිගෙ අනුගාමිකයො බයවෙලා - රෙප් දන්න ගත්ත, ඒත් කිසි කෙනෙක් ඒව ගනන් නොගෙන ත්‍රෙඩ් එක ඉදිරියටම කරන් ගියා, එක දවසට මේකෙ පෝස්ට් 800+ කියන්නෙ අපි ලොකු දිනුමක් ලබාගත්ත, අද මේකෙ අපේ අය සියලු තරහ මරහ අත ඇරල එකාවගේ හිටිය නිසා තමයි අපි මේ වගේ දිනුමක් ලබාගත්තෙ

    ඔව්, ගැසාලි ඉල්ලන් කැවේ........අර එල-එළුවාගේ "unusual jihad" කියන ත්රෙඅඩ් එකේ සීවලී හාමුදුරුවන්ගේ පොස්ට් එකෙන් තමයි අපේ කට්ටියට මුව expose වුනේ ..මම දන ගත්ත කවද හරි ඔක වෙනවයි කියල.........................
     
    2zebald.gif
    elephants.jpg

    :rofl::rofl::rofl::P:P:P
    බිහිරි අලින්ට වයලින් වැයීම....:lol::lol:
     
    Nalith

    Member
    Dec 25, 2007
    582
    78
    0
    Matale
    Anyone who insults any religion in Elakiri should be banned!!! Hope that admin will make the right decision.....
     
    gazaly

    Member
    Nov 21, 2006
    11,736
    207
    0
    S.A
    පුදුම කැපකිරීමක් අහෝ විශිශ්ටයි:rolleyes:

    සයිට් එකට ඔච්චර ආදරේනම් සයිට් එක ඇතුළෙ කී කළ දෑ එසේ වූයේ ඇයි

    ඔව් මම එලකිරි එකට කමති... ඒකඉ මම එදා ඉන්දලම එලකිරි එකත් එක්කම ඉන්නේ... ඔයා දුන්නනේද ලින්ක් එකක් ඉඩි අමින් ගැන..ඔයා කරේ ඒකේ එකම එක පෝස්ට් එකක් විතරක් දාල මෙතන ඉඩි අමීන් ගැන වැරදි අදහසක් ලොකූවට පෙන්නුවා..ඔකේ.. නමුත්... ඔයා ඒකෙම මුල හැංගුවා.... මුලදි උන දේවල් හා දෙබස්... ඇයි ඒ? :nerd:

    ඔන්න ඔතනයි මම ඉන්නේ.. මට බැනලා ත්‍රෙඩ් දාන්න කමක් නැහැ....නමුත් මගේ අම්ම වගේ මම හිතන මගේ ආගමට කෙනෙක් අපහාස කරනකොට බලාගෙන ඉන්නද ඔයා මට කියන්නේ හා?:confused:

    ඔයාට ඔයාගෙ ආගම ජාතිය අම්මා වගේ මට ඇතුලු මගේ ආගමේ අය
    ත් මගේ ජාතියට එහෙම තමන්ගෙ ආගම ජාතිය අම්ම වගේ හිතෙන එක වැරදිද?:nerd:
     
    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    reputation_neg.gif
    BAN gazaly !! 04-17-2010 12:45 AM Meka chat thread ekak neme.So point ekata katha karanna :D

    වෙන කියන්න එකක් නැතිවටද කොහෙද මෙහෙම කමෙන්ට් එක දාලා රෙප් කපල තියෙන්නෙ. හොඳ වෙලාවට මෝඩ ස්මයිලිය තියෙන්නෙ, නැත්නම් අඳුරගන්න බැරි වෙනවා
     
    • Like
    Reactions: cj-009

    gazaly

    Member
    Nov 21, 2006
    11,736
    207
    0
    S.A
    reputation_neg.gif
    BAN gazaly !! 04-17-2010 12:45 AM Meka chat thread ekak neme.So point ekata katha karanna :D

    වෙන කියන්න එකක් නැතිවටද කොහෙද මෙහෙම කමෙන්ට් එක දාලා රෙප් කපල තියෙන්නෙ. හොඳ වෙලාවට මෝඩ ස්මයිලිය තියෙන්නෙ, නැත්නම් අඳුරගන්න බැරි වෙනවා

    katada oya mey kiyanney? haa? anduragatthanam nama kiyanna... rep dena kena thamange biyagulu kamata Ehema kara kiyala oyath bayaida kawda kiyala kelinma nama kiyanna kawda Ehema oyata rep Dunney kiyalaa haa?
     
    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    ඇඩ්මින්තුමා හොදීන් නිදි ඇති බව පෙනේ
    අන්තිමේදී ගසලිට ඔහුට තිබු රෙප් පවා අහිමි විය
    දැන් ඔහු ට කරන්න තිබෙන්නේ සමාව ගැනීම පමණි
     
    harshana101

    Member
    Jul 7, 2008
    709
    78
    0
    40
    මචන්ලා... පොඩ්ඩක් අහපල්ලා මම කියන එක.. උඹලට මාත් එක්ක මළක්නම් මට බැනපල්ලා... කියන ඕනම දෙයක් කියාපල්ලා කමක් නැහැ..
    නමුත්... ජීටීව නිකරුනේ නෝන්ඩි කරකර චා කරන්න එපා.. පොඩ්ඩක් හිතපල්ලා ඒක ගැනත්... මාව බැන්කරා කියමුකෝ... ඕකේ... ඒකට පස්සේ කොහොමද බං උඹලා අනිත් දවසෙ හිනාවෙවී උගේ මූන බලන්නේ.. ජීටී මාව බෑන් කරත් මම ජීටී කියන චරිතෙට කමති ඌව උඹ්ලා නෝන්ඩි දදා ඉන්න එක බලන් ඉන්න බැරි නිසයි කියන්නේ...
    පොඩ්ඩක් හිතපල්ලා එලකිරි .කොම් කියන්නේ ජීටීගෙ පෞද්ගලික දේපලක්.. එන්ටර්ටේන්මෙන්ට් එකට තියෙන එකක්...
    ඒකෙන් උඹලා වෙන වෙන දේවල් බලාපොරොත්තු වෙන්න ගියාම වෙන්නේ අනවශ්‍ය්ය ප්‍රශ්න අතිවෙලා කට්ටිය පිල් බෙදෙන එකයි...:dull:

    එක දෙයක් කියන්නම්.. මව බෑන් නොකරන්න ජීටී මොන හේතුවකින් ඉන්නවද දන්නෙ නැහැ.. නමුත් උඹලා ඌට කෑගහලා අපහසුතවයට පත් කරන්න එපා ඌව..

    මම තීරනයකට ආවා.. ඒ ජීටී වෙනුවෙන්.. මම ආදරය කරන එලකිරි.කොම් එක වෙනුවෙන්.. මම ඉන්ඇක්ටිව් වෙලා ඉන්න... :nerd:

    මම සයිට් එකට මොනව කරාද කියන එකට මාව හො ජීටීව ගාව ගන්න එපා... ඒකට වගකීම රෙප් ඩෙන අය බාර ගත්තුවාවේ....

    මම මේක කිව්ව කියලා මගේකිසිම උවමනාවක් නැහැ මෙතනින් මේ ත්‍රෙඩ් එක නවත්ත ගන්න ඕනෙ කියලා....

    බලාපොරොත්තුවෙන එකම දේ තමයි උඹලා ජීටීව චා නොකර ඉන්න ඕනේ කියන එක...(හේතුව ගොඩක් අය අනවශ්‍ය්ය උපකල්පන කරනවා මාව දැං වෙනකන් ජීටී බෑන් නොකර ඉන්න එකගැන...මම නිසා ජීටීව නෝන්ඩි වෙන්න දෙන්න බැහැ ):no:

    අනේ දැන් අපි හොටු පෙරාගෙන අඩයි මෙතන හැම දේම කරලා නිකන් අහින්සක චරිත රගපාන්න එපා එලකිරි කියන්නේ ජී.ටීගේ දේපලක් ඒත් උබට බෑ ඒකට රින්ගලා අපේ ආගමට අපහාස කරන්න උබ ඔලුවෙන් හිටගෙන කිව්වත් අපහාස කරන්න පටන් ගත්තේ උබලා කියලා අපි ඔප්පු කරල පෙන්වල ඉවරයි උබේ අයි.ඩී එක කොහොමත් ඇක්ටිව් නෑ නේ පහු ගිය ටිකේම වැඩ දැම්මේ ෆේක් වලින් නේ මල්ලි නිකන් ඔටු චරිත රගපාල අපිවත් ඔටුවො කරන්න හදන්න එපා ඔටුවෙක් කවදාවත් මද්දුම බන්ඩාර කෙනෙක් වෙන් නෑ
     
    cj-009

    Junior member
  • Nov 28, 2009
    262
    20
    18

    බබා පාට් න්‍යාය
     
    Status
    Not open for further replies.