පැටියා මචං... සාමාන්‍යයෙන් youtube වීඩියෝ drop වෙන්නෙ නැත=ව තියන්න අඩුම DL speed එක කීයද තියෙනන ඕනෙ. මං firefox සහ opera දාලා තියෙන්නෙ.පැටියා;17397357 said:මම පාවිච්චි කරන්නෙ Netlimiter 4
මම කරලා තියෙන්නෙ Chrome Browser එකේ bandwidth එක ලිමිට් කරපු එක.
ඒකට allocate කරලා තියෙන්නෙ 150KBps
![]()
IDM, utorrent එකෙන් ඩවුන්ලෝඩ් වෙනවා ෆුල් ස්පීඩ්.
