Bandwith eka reduce කරලා දිපල්ලා මචං

walmsilva

Well-known member
  • Sep 24, 2012
    1,955
    117
    63
    පැටියා;17397357 said:
    මම පාවිච්චි කරන්නෙ Netlimiter 4

    මම කරලා තියෙන්නෙ Chrome Browser එකේ bandwidth එක ලිමිට් කරපු එක.
    ඒකට allocate කරලා තියෙන්නෙ 150KBps

    GTcLQzu.png

    IDM, utorrent එකෙන් ඩවුන්ලෝඩ් වෙනවා ෆුල් ස්පීඩ්.
    පැටියා මචං... සාමාන්‍යයෙන් youtube වීඩියෝ drop වෙන්නෙ නැත=ව තියන්න අඩුම DL speed එක කීයද තියෙනන ඕනෙ. මං firefox සහ opera දාලා තියෙන්නෙ.
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    පැටියා මචං... සාමාන්‍යයෙන් youtube වීඩියෝ drop වෙන්නෙ නැත=ව තියන්න අඩුම DL speed එක කීයද තියෙනන ඕනෙ. මං firefox සහ opera දාලා තියෙන්නෙ.

    480p නම් 150kBps ඇති.
    720p නම් 200kBps වගේ ඇති :)