Bandwith eka reduce කරලා දිපල්ලා මචං
මේකයි විස්තරේ මචංලා.. මගේ නෙට් ශොප් එකේ පීසී වල ස්පීඩ් එක අඩු කරන්න ඕනෙ.. අපරාදේ youtube buffering වලට data යනවා... මගෙ තියෙන්නෙ ඩයලොග් 4G. ඒ 4G router එකේ ඔප්ෂන් එකක් තියනවද. ඩයලොග් එකේ උන් කියනවා එහෙම එකක් නැහැ කියලා. උන්ට ස්පීඩ් එක අඩු කරලා දෙන්නත් බැහැලු. මට ඕනෙ clients ලාගේ පීසී වල ස්පීඩ් එක අඩුකරන්න මචංලා... උදව් කරපල්ලා මචං.. මේ මාසෙත් gb10ය 10ය ගන්න උනුතේ ඉවරයි...