Bank එකේ Owner ට E-mail කොලොත් අවුල් ද ?

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,898
    40,676
    113
    මට හිතෙන්නෙ එලකිරි එකේ උබේ වයිරක්කාරයෙක් ඔතන ඉඳන් උබට බාල්දි පෙරලනවා
     
    • Like
    Reactions: Nadun26

    Nuradha404

    Active member
  • Mar 13, 2023
    228
    210
    43
    පෝන් එකෙන් කතා කරල රෙකෝඩ් දාගන් උන් කියන එක. ඊට පස්සෙ ෆෑන් ඒශියා බැංකුවේ මගඩි කියල ටයිටිල් එක දාල යූටියුබ්,ෆේස් බුක් ඇන්ඩ් ටික්ටොක් අප් කරපන්. උංම උබ හොයාගෙන එයි
     
    • Like
    Reactions: Nadun26

    vito

    Well-known member
  • May 5, 2008
    10,937
    1
    12,243
    113
    අදාළ නෑ නේ
    අනිවා යවපං. හොඳට කුණුහරපෙන් උගේ අම්ම මුත්තා මතක් කරලා බැනපන්
    කියපන් "බැංකු හරියට කරන්න බැරිනං ඕක වහල දාල ගිහින් පොලේ බඩු විකුනපං" කියල
    ඌ පට ගාල උබේ වැඩේ කරල දෙයි එතකොට :yes::yes:
     
    • Like
    Reactions: Nadun26

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,133
    12,671
    113
    38
    මට හිතෙන්නෙ එලකිරි එකේ උබේ වයිරක්කාරයෙක් ඔතන ඉඳන් උබට බාල්දි පෙරලනවා
    ජෝක් එකට නේද කියන්නේ :D
    උබට වෙන බැංකුවක් තිබුනේ නැද්ද
    හොදම ඒවාට ගියා ,මට කාඩ් දෙන්න බෑ කිව්වා උන් සමහර තැන් වලින් කෑගැහුවා USD ගෙවනවා කිව්වා ම.

    තව බැංකු වලින් ඇහුවා මගෙන් USD වලින් ගෙවලා Server පිට රටින් අරන් විකුනන්නේ ඇයි රටේ මිනිස්සු ටම පිට රටින් ගන්න බැරි ඇයි කියලා. මම ඇහුවා උගෙන් 'ඔව් නේද අනිත් දේවල් පිට රටින් ගෙන්න වෙන්න ඇති කියලා අර පාස්පෝට් හදන්න පොලින් ගන්නම් ඉන්නේ කියලා' :lol:
    පෝන් එකෙන් කතා කරල රෙකෝඩ් දාගන් උන් කියන එක. ඊට පස්සෙ ෆෑන් ඒශියා බැංකුවේ මගඩි කියල ටයිටිල් එක දාල යූටියුබ්,ෆේස් බුක් ඇන්ඩ් ටික්ටොක් අප් කරපන්. උංම උබ හොයාගෙන එයි
    රෙකෝඩ් තියෙනවා බෑ කියපු ඒවා ශාකාවේ එවුන් , Card Center එකෙන් පුලුවන් කියපු ඒවා තියෙනවා.
    අනිවා යවපං. හොඳට කුණුහරපෙන් උගේ අම්ම මුත්තා මතක් කරලා බැනපන්
    කියපන් "බැංකු හරියට කරන්න බැරිනං ඕක වහල දාල ගිහින් පොලේ බඩු විකුනපං" කියල
    ඌ පට ගාල උබේ වැඩේ කරල දෙයි එතකොට :yes::yes:
    හරි :lol:
    Debit? Personal?
    Personal එකක් තියෙනවා එකේ ගටළුවක් නැහැ මට ශාකාවෙන් Call එහෙම කරනවා Personal එකේ ගැටළු වලට හරිම හොදයි , කොම්පැනි එකටනම් දෙන්න බෑ කිව්වා එත්
     
    • Like
    Reactions: vito

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,435
    36,355
    113
    මැදමහනුවර
    Try a different bnk

    Personal එකක් තියෙනවා එකේ ගටළුවක් නැහැ මට ශාකාවෙන් Call එහෙම කරනවා Personal එකේ ගැටළු වලට හරිම හොදයි , කොම්පැනි එකටනම් දෙන්න බෑ කිව්වා එත්
    බෝ ගහක් ද?
    ------ Post added on May 16, 2023 at 1:25 AM
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,950
    2
    54,640
    113
    Personal එකක් තියෙනවා එකේ ගටළුවක් නැහැ මට ශාකාවෙන් Call එහෙම කරනවා Personal එකේ ගැටළු වලට හරිම හොදයි , කොම්පැනි එකටනම් දෙන්න බෑ කිව්වා එත්
    අහ් එහෙනම් කම්පැනි කාඩ් එකක් නිසා වෙන්න ඇති කේස්
     
    • Like
    Reactions: Nadun26

    podiya22

    Well-known member
  • Jan 3, 2023
    694
    712
    93
    Branch එකට ගිහින් හොරෙන් රෙකෝඩ් කරපන් උන් කියන එක. කරලා උන්ගේ headoffice එකට Email කරපන් ඔක්කොම proof. දාපන් වැඩේ කරලා දුන්නැත්නම් youtube දානවා කියලා 😅
     
    • Like
    Reactions: Nadun26

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,133
    12,671
    113
    38
    Branch එකට ගිහින් හොරෙන් රෙකෝඩ් කරපන් උන් කියන එක. කරලා උන්ගේ headoffice එකට Email කරපන් ඔක්කොම proof. දාපන් වැඩේ කරලා දුන්නැත්නම් youtube දානවා කියලා 😅
    Headoffice එකට E-mail කලාට වැඩක් නැහැ ඒවා කෙලින් ම උන් forwarding කරනවා බැංකුවට.
     
    podiya22

    Well-known member
  • Jan 3, 2023
    694
    712
    93
    Headoffice එකට E-mail කලාට වැඩක් නැහැ ඒවා කෙලින් ම උන් forwarding කරනවා බැංකුවට.
    ඒක මාර බැංකුවක්නේ යකෝ :LOL:
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,338
    49,718
    113
    සේදවත්ත
    මචන්ලා Pan Asia Bank එකෙන් කාඩ් එකක් ගත්තා මේකේ ශාකාවෙන් SMS OTP Active කරල දෙන්නේ නැහැ ඒ අය කියනවා SMS OTP නෑ කියලා මගේ කාඩ් එකට.

    නමුත් Card Center එකට කිව්ව්ව ම ඒ අය කියනවා OTP තියෙනවා අංකය දාල නෑ කියලා, ශාකාවට ගිහින් ශාකාවේ අයට Call එකක් දෙන්න කියලා කියන්න කීයනවා Card Center එකට එතකොට එයාල තේරුම් කරන්නම් කියලා. එත් බැංකුවේ අය එක කරන්න අකමැති එයාල කියනවා SMS OTP නෑ කියලා මගේ කාඩ් එකට කියලා. අපි ඔයාට කලින් තේරුම් කරානේ ඔයා කලින් තේරුම් අරන් නේ ගියේ ඇයි අයෙත් මේකම අහන්නේ කියලා උන් මගෙන් අහනවා.

    Card Center එකේ අයට කරන්න දෙයක් නැහැලු ශාකාවෙන් මේක කරන්න ඕනේ දෙයක් නිසා.

    මම බැංකුවේ Manager කෙනක් හොයාගන්න බැළුවා වැඩේ හරි ගියේ නෑ

    පාරිබෝගික සේවා අධිකාරියට කිව්වා එයාලා කියනවා එයාලාට මොකක් ද පනතක් නිසා බැංකු ගැටළු බාර ගන්න අවසර නැහැ කියලා.

    විකිපීඩියා එකේ තියෙනවා මේක Mr. දම්මික පෙරේරා ගේ කියලා එයාගේ වෙබ් එකේ E-mail එක තියෙනවා ලියලා දාන්න හිතෙනවා මේක කොලොත් මට අවුලක් වෙයිද ?
    වෙන බැංකුවකින් කාඩ් එකක් ගනින් කො ඔච්චර හැමිනෙන්නේ
     
    • Like
    Reactions: Nadun26

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,133
    12,671
    113
    38
    ඕක දැක්කා මම කලින් ම එත් දෙන්නේ නැහැ මෙහෙ බැංකුවේ එවුන් කොලබ ගිහින් බැංකුවකින් try කරනවා

    uba kiyana ewa jeewitheta bankuwakin mata wela na kaluwo mama hithanne na katawath wela athi kiyala ekko ubata podi track out ekak thiyenwa okata doc kenek hambena eka hodai
    මට වෙලා නැහැ අවුරුදු 15 මම Com Bank / BOC Use කරනවා , LOLC අවුරුදු දෙකක් කිසි අවුලක් නැහැ Pan Asia නම් අවුල් කියලා මට ගොඩක් අය කිව්වා ෆේස් බුක් Group එකකින් ගොඩක් අයට උන් එක එක දේවල් කරලා තියෙනවා කිව්වා.
    ------ Post added on May 16, 2023 at 11:24 AM
     
    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,936
    15,591
    113
    Somewhere in this world
    ඕක දැක්කා මම කලින් ම එත් දෙන්නේ නැහැ මෙහෙ බැංකුවේ එවුන් කොලබ ගිහින් බැංකුවකින් try කරනවා

    මට වෙලා නැහැ අවුරුදු 15 මම Com Bank / BOC Use කරනවා , LOLC අවුරුදු දෙකක් කිසි අවුලක් නැහැ Pan Asia නම් අවුල් කියලා මට ගොඩක් අය කිව්වා ෆේස් බුක් Group එකකින් ගොඩක් අයට උන් එක එක දේවල් කරලා තියෙනවා කිව්වා.
    ------ Post added on May 16, 2023 at 11:24 AM
    eka bankuwak ho dekak use karanna watema thiyena hama bank ekama use karanna yanna epa
     
    • Like
    Reactions: Nadun26