Debit? Personal?COM BANK / HNB / BOC ගියා දෙන්න බෑ කිව්වා කාඩ්
ජෝක් එකට නේද කියන්නේමට හිතෙන්නෙ එලකිරි එකේ උබේ වයිරක්කාරයෙක් ඔතන ඉඳන් උබට බාල්දි පෙරලනවා
හොදම ඒවාට ගියා ,මට කාඩ් දෙන්න බෑ කිව්වා උන් සමහර තැන් වලින් කෑගැහුවා USD ගෙවනවා කිව්වා ම.උබට වෙන බැංකුවක් තිබුනේ නැද්ද

රෙකෝඩ් තියෙනවා බෑ කියපු ඒවා ශාකාවේ එවුන් , Card Center එකෙන් පුලුවන් කියපු ඒවා තියෙනවා.පෝන් එකෙන් කතා කරල රෙකෝඩ් දාගන් උන් කියන එක. ඊට පස්සෙ ෆෑන් ඒශියා බැංකුවේ මගඩි කියල ටයිටිල් එක දාල යූටියුබ්,ෆේස් බුක් ඇන්ඩ් ටික්ටොක් අප් කරපන්. උංම උබ හොයාගෙන එයි
හරිඅනිවා යවපං. හොඳට කුණුහරපෙන් උගේ අම්ම මුත්තා මතක් කරලා බැනපන්
කියපන් "බැංකු හරියට කරන්න බැරිනං ඕක වහල දාල ගිහින් පොලේ බඩු විකුනපං" කියල
ඌ පට ගාල උබේ වැඩේ කරල දෙයි එතකොට![]()
Personal එකක් තියෙනවා එකේ ගටළුවක් නැහැ මට ශාකාවෙන් Call එහෙම කරනවා Personal එකේ ගැටළු වලට හරිම හොදයි , කොම්පැනි එකටනම් දෙන්න බෑ කිව්වා එත්Debit? Personal?
බෝ ගහක් ද?Personal එකක් තියෙනවා එකේ ගටළුවක් නැහැ මට ශාකාවෙන් Call එහෙම කරනවා Personal එකේ ගැටළු වලට හරිම හොදයි , කොම්පැනි එකටනම් දෙන්න බෑ කිව්වා එත්
Google Input tool වලින් වදින හැටි බන්Try a different bnk
බෝ ගහක් ද?
------ Post added on May 16, 2023 at 1:25 AM

අහ් එහෙනම් කම්පැනි කාඩ් එකක් නිසා වෙන්න ඇති කේස්Personal එකක් තියෙනවා එකේ ගටළුවක් නැහැ මට ශාකාවෙන් Call එහෙම කරනවා Personal එකේ ගැටළු වලට හරිම හොදයි , කොම්පැනි එකටනම් දෙන්න බෑ කිව්වා එත්
Headoffice එකට E-mail කලාට වැඩක් නැහැ ඒවා කෙලින් ම උන් forwarding කරනවා බැංකුවට.Branch එකට ගිහින් හොරෙන් රෙකෝඩ් කරපන් උන් කියන එක. කරලා උන්ගේ headoffice එකට Email කරපන් ඔක්කොම proof. දාපන් වැඩේ කරලා දුන්නැත්නම් youtube දානවා කියලා![]()
ඒක මාර බැංකුවක්නේ යකෝHeadoffice එකට E-mail කලාට වැඩක් නැහැ ඒවා කෙලින් ම උන් forwarding කරනවා බැංකුවට.
වෙන බැංකුවකින් කාඩ් එකක් ගනින් කො ඔච්චර හැමිනෙන්නේමචන්ලා Pan Asia Bank එකෙන් කාඩ් එකක් ගත්තා මේකේ ශාකාවෙන් SMS OTP Active කරල දෙන්නේ නැහැ ඒ අය කියනවා SMS OTP නෑ කියලා මගේ කාඩ් එකට.
නමුත් Card Center එකට කිව්ව්ව ම ඒ අය කියනවා OTP තියෙනවා අංකය දාල නෑ කියලා, ශාකාවට ගිහින් ශාකාවේ අයට Call එකක් දෙන්න කියලා කියන්න කීයනවා Card Center එකට එතකොට එයාල තේරුම් කරන්නම් කියලා. එත් බැංකුවේ අය එක කරන්න අකමැති එයාල කියනවා SMS OTP නෑ කියලා මගේ කාඩ් එකට කියලා. අපි ඔයාට කලින් තේරුම් කරානේ ඔයා කලින් තේරුම් අරන් නේ ගියේ ඇයි අයෙත් මේකම අහන්නේ කියලා උන් මගෙන් අහනවා.
Card Center එකේ අයට කරන්න දෙයක් නැහැලු ශාකාවෙන් මේක කරන්න ඕනේ දෙයක් නිසා.
මම බැංකුවේ Manager කෙනක් හොයාගන්න බැළුවා වැඩේ හරි ගියේ නෑ
පාරිබෝගික සේවා අධිකාරියට කිව්වා එයාලා කියනවා එයාලාට මොකක් ද පනතක් නිසා බැංකු ගැටළු බාර ගන්න අවසර නැහැ කියලා.
විකිපීඩියා එකේ තියෙනවා මේක Mr. දම්මික පෙරේරා ගේ කියලා එයාගේ වෙබ් එකේ E-mail එක තියෙනවා ලියලා දාන්න හිතෙනවා මේක කොලොත් මට අවුලක් වෙයිද ?
ඕක දැක්කා මම කලින් ම එත් දෙන්නේ නැහැ මෙහෙ බැංකුවේ එවුන් කොලබ ගිහින් බැංකුවකින් try කරනවා
මට වෙලා නැහැ අවුරුදු 15 මම Com Bank / BOC Use කරනවා , LOLC අවුරුදු දෙකක් කිසි අවුලක් නැහැ Pan Asia නම් අවුල් කියලා මට ගොඩක් අය කිව්වා ෆේස් බුක් Group එකකින් ගොඩක් අයට උන් එක එක දේවල් කරලා තියෙනවා කිව්වා.uba kiyana ewa jeewitheta bankuwakin mata wela na kaluwo mama hithanne na katawath wela athi kiyala ekko ubata podi track out ekak thiyenwa okata doc kenek hambena eka hodai
eka bankuwak ho dekak use karanna watema thiyena hama bank ekama use karanna yanna epaඕක දැක්කා මම කලින් ම එත් දෙන්නේ නැහැ මෙහෙ බැංකුවේ එවුන් කොලබ ගිහින් බැංකුවකින් try කරනවා
මට වෙලා නැහැ අවුරුදු 15 මම Com Bank / BOC Use කරනවා , LOLC අවුරුදු දෙකක් කිසි අවුලක් නැහැ Pan Asia නම් අවුල් කියලා මට ගොඩක් අය කිව්වා ෆේස් බුක් Group එකකින් ගොඩක් අයට උන් එක එක දේවල් කරලා තියෙනවා කිව්වා.
------ Post added on May 16, 2023 at 11:24 AM