bank වල වැඩ කරන අය පොඩ්ඩක් එන්න ???????

Despacito

Well-known member
  • Oct 15, 2018
    232
    196
    83
    මේකයි සීන් එක මම ලෝන් එකක් දැම්මා ලක්ෂ 15 බාරදීලා දැන් සති 3 ක් වෙනවා තාම හම්බුනේ නැ

    මට දැන් ලක්ෂ 17 ඕන වෙලා තියෙනවා . තාම ලෝන් එක හම්බුනේ නැති නිසා බැංකුවට කියලා ආයේ වෙනස් කරගන්න බැරි වෙයිද ගාන 15 එක 17 ට ?

    හෙට ගිහින් තමා හරියටම අහා ගන්න වෙන්නේ

    ඊට කලින් පොඩ්ඩක් දැන ගන්න බැලුවේ දන්නා කෙනෙක් ඉන්නවනම්


    :sorry: :sorry: :sorry: :sorry: :sorry:

    bank eka Peoples Bank
     
    Last edited:
    • Like
    Reactions: D_Mad

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,568
    113
    Colombo
    ලක්ශ 17ත් බැංකුවෙ criteria එකට සෙට්වෙනවා නං පුලුවන්
    මම ඔහොම කරලා තියනවා, මුලින් වෙන ගානක් දාල approva වෙන්න ඕන මෙන්න ගාන වෙනස්කරලා අරන් තියනවා
     

    Despacito

    Well-known member
  • Oct 15, 2018
    232
    196
    83
    ලක්ශ 17ත් බැංකුවෙ criteria එකට සෙට්වෙනවා නං පුලුවන්
    මම ඔහොම කරලා තියනවා, මුලින් වෙන ගානක් දාල approva වෙන්න ඕන මෙන්න ගාන වෙනස්කරලා අරන් තියනවා
    එතකොට කාලය තව වැඩි වෙනවද ?

    මාසයක් විතර යයි කිව්වා .දැන් 3 වෙනි සතිය යන්නේ ..දැන් වෙනස් කරොත් අයෙත් මාසයක් බලන් ඉන්න වෙයිද ?
     

    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    10,054
    13,933
    113
    126
    Hogwarts
    Mortgage loan ekakda personal loan ekakda?
    Ube repayment capacity tiyenam puluwan?
    Mortgage ekaknam property value eka sufficient wennat one
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,568
    113
    Colombo
    එතකොට කාලය තව වැඩි වෙනවද ?

    මාසයක් විතර යයි කිව්වා .දැන් 3 වෙනි සතිය යන්නේ ..දැන් වෙනස් කරොත් අයෙත් මාසයක් බලන් ඉන්න වෙයිද ?
    ගොඩක් වෙලාවට ඒ තරම් කල් යන එකක් නැහැ, උපරිම උනොත් දවස් කීපයක් වැඩි වෙයි