Bank Statement එකට පිටුවට රු 350 ක් ?

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,132
    12,669
    113
    38
    Com Bank Digitel එකේ Bank Statement Download කරන්න Active කරලා නැහැ
    Hotline එකට Call කළාම කියනවා Account එක Bank Statement Account එකකට හරවන්න ඕනේ කතාවක්

    මම ඇහුවා 2024-04-01 ඉදලා 2025-03-31 වෙනකම් Bank Statement ගන්න බැරිද කියලා , ශාකාවට ගිහින් ගන්න කිව්වා පිටුවකට රු 350 ගන්නවා කිව්වා.

    මේක රු 350 ගානේ දෙන්න ගියොත් කියක් ගෙවන්න වෙයිද කියන එක තමා මට ගැටළුව මම වැඩියෙන්ම Use කරන්නේ ඒක නිසා.

    මේක PDF විදියට ගන්න ක්‍රමයක් නැතිද ? Customer Care එකෙන් ඇහුවට හරි පිළිතුරක් ලැබුනේ නැහැ
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,346
    74,916

    උඹම ත්‍රෙඩ් දානවා උඹේන් අඩුවට ඉල්ලනවා, ඇයි එහෙම කියලා අහලා , ඊටපස්සෙ උඹම තව ත්‍රෙඩ් එකක් දානවා වෙන එකෙක්ගෙ service එක අඩුවට කරගන්න පුලුවන්ද අහලා :lol: :lol:
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,562
    124,792
    113
    දෙහිවල
    උඹම ත්‍රෙඩ් දානවා උඹේන් අඩුවට ඉල්ලනවා, ඇයි එහෙම කියලා අහලා , ඊටපස්සෙ උඹම තව ත්‍රෙඩ් එකක් දානවා වෙන එකෙක්ගෙ service එක අඩුවට කරගන්න පුලුවන්ද අහලා :lol: :lol:
    හෙශානුයි. අනුරාදයි නුල් ටිකක් දැම්මොත් මුට කාලා ඉන්න බැහැ
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,132
    12,669
    113
    38
    උඹම ත්‍රෙඩ් දානවා උඹේන් අඩුවට ඉල්ලනවා, ඇයි එහෙම කියලා අහලා , ඊටපස්සෙ උඹම තව ත්‍රෙඩ් එකක් දානවා වෙන එකෙක්ගෙ service එක අඩුවට කරගන්න පුලුවන්ද අහලා :lol: :lol:
    මම අඩුවට ඉල්ලුවේ නැහැ , මම ඇහුවේ මට Print කරලා වැඩක් නැහැ PDF ඕනේ PDF එකෙන්ම ගන්න ක්‍රමයක් නැද්ද කියලා හැම බැංකුවේම එහෙම දෙනවා මේකේ එහෙම බැරිද කියල Customer Care එකෙන් නම් කිව්වේ ශාකාවට ගිහින් පිටුවකට රු 350 ගෙවලා ඉල්ලගන්න කියලා.
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,697
    16,451
    113
    ප්‍රින්ට් එක අරගෙන scan කරලා PDF එකක් හදා ගනිං 😆

    Think Dota 2 GIF by Alliance
     
    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,658
    2,345
    113
    koi bank ekenda PDF denne? E-statements nm ewanawa normally bank statements (copies) confirmations charge karanawa
     
    • Like
    Reactions: Nadun26

    hapriyankara

    Well-known member
  • May 6, 2008
    5,362
    4,668
    113
    නොපෙනෙන මානයේ
    උන් ඕකට බැංකුවෙ සීල් එක ගහල අත්සන් කරල දෙන්නෙ.

    soft copy එකක් ඔනනං manager ට email එකක් දාපං, නැත්තං online banking වලින් download කරගනිං
     
    • Like
    Reactions: Nadun26

    cocacola

    Well-known member
  • Jan 20, 2010
    1,584
    1,123
    113
    Android
    මම අඩුවට ඉල්ලුවේ නැහැ , මම ඇහුවේ මට Print කරලා වැඩක් නැහැ PDF ඕනේ PDF එකෙන්ම ගන්න ක්‍රමයක් නැද්ද කියලා හැම බැංකුවේම එහෙම දෙනවා මේකේ එහෙම බැරිද කියල Customer Care එකෙන් නම් කිව්වේ ශාකාවට ගිහින් පිටුවකට රු 350 ගෙවලා ඉල්ලගන්න කියලා.
    Machang DFCC eketh denne na., DFCC eke recent transaction vithrai balanna puluvang. parana eva ganna page ekakata rs 200k gevanna oni kiuva..sampath eke vitharai lesi
     
    • Like
    Reactions: Nadun26

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,346
    74,916
    113
    උන් ඕකට බැංකුවෙ සීල් එක ගහල අත්සන් කරල දෙන්නෙ.

    soft copy එකක් ඔනනං manager ට email එකක් දාපං, නැත්තං online banking වලින් download කරගනිං
    manager මුගෙ අම්ම මතක් කරලා බැන්නට පස්සෙ දාන ත්‍රෙඩ් එකට උඹ උත්තර බැඳපන් 🥴 🥴
     
    • Haha
    Reactions: hapriyankara

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,550
    113
    Colombo
    mata mathaka vidiyata last 5y da koheda web eken puluwan
    man ehema gatta.
    app ekenut eka sare 1y da koheda ganna puluwan but download option ekak nadda koheda
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,132
    12,669
    113
    38
    ah Audited Accounts hadanna wage

    online Banking nedda ban, Downloads karala print dapan
    ප්‍රින්ට් එක අරගෙන scan කරලා PDF එකක් හදා ගනිං 😆
    වැඩ වැඩි බන්
    koi bank ekenda PDF denne? E-statements nm ewanawa normally bank statements (copies) confirmations charge karanawa
    BOC , Pan Asia Bank , LOLC , NDB ඔකොගේම pdf විදියට Download කරන්න පුලුවන් Online Banking එකෙන්ම. Com Bank එකේ එහෙම බෑ බන්.
    උන් ඕකට බැංකුවෙ සීල් එක ගහල අත්සන් කරල දෙන්නෙ.

    soft copy එකක් ඔනනං manager ට email එකක් දාපං, නැත්තං online banking වලින් download කරගනිං
    ඒ ක්‍රමය දන්නවා බන් , වෙන බැංකු වල Online Banking එකෙන් PDF වලින් දෙනවා නේ බන් එත් Com එකේ එහෙම නැහැ එකයි අවුල මට තියෙන.
    Machang DFCC eketh denne na., DFCC eke recent transaction vithrai balanna puluvang. parana eva ganna page ekakata rs 200k gevanna oni kiuva..sampath eke vitharai lesi
    එහෙමද ? BOC , Pan Asia Bank , LOLC , NDB පුළුවන් බන් Free මම ඒවගේ ගත්තා.
    mail කරල ඉල්ලගනින්කො branch එකෙන්. ගල් යුගේ වගේ කොළ එකතු කරන්නෙ...
    මම කොළ එකතු කරන්නේ නැහැ බන් මට ඕනේ Online Banking එකෙන් PDF එකක් විදියට ගන්න
    Online Banking එකේ Account Statement ගියාම මෙහෙම එනවා Currently no Accounts are available for selection. මම Customer Care එකෙන් ඇහුවා උන් කියනවා නේ මගේ Account එකට Bank Statement නැහැ කියලා Bank Statement දෙන Account එකකට හරවන්න ඕනේ කතාවක් එහෙම කලාම මේ මාසේ Statement එක ගන්න පුළුවන් කියලා. පරණ ඒවා ඕනේ නම් ශාකාවට ගිහින් ගන්න කියනවා රු 350 පිටුවකට කිව්වා Customer Care එකෙන්. E-mail කරලා දෙයිද ඇහුවා උන් කියනවා ශාකාවට යන්න කියලා මම BOC එකේ උබ කිව්වා විදියට අරන් තියෙනවා E-mail කරලා එත් මුන්ගේ එහෙම බෑ වගේ.
    mata mathaka vidiyata last 5y da koheda web eken puluwan
    man ehema gatta.
    app ekenut eka sare 1y da koheda ganna puluwan but download option ekak nadda koheda
    මගේ කොහොමත් බෑ වෙබ් එකෙන් මෙහෙම එන්නේ බන්

    5CbDyDX09k.png
     
    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,221
    8,047
    113
    Galaha
    පොත අප්ඩේට් කරල ඉල්ලපන්. උන්ට පොත ෆ්‍රී දෙන්න වෙනවා. මගේ 2016 ඉඳල පොත් අප්ඩේට් කරල දුන්න පොත් කීයක් උන්ට දෙන්න උනා කියලද උඹ හිතන්නෙ?
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,873
    12,894
    113
    පොත අප්ඩේට් කරල ඉල්ලපන්. උන්ට පොත ෆ්‍රී දෙන්න වෙනවා. මගේ 2016 ඉඳල පොත් අප්ඩේට් කරල දුන්න පොත් කීයක් උන්ට දෙන්න උනා කියලද උඹ හිතන්නෙ?
    meka nam hukanama wade, math ekaparak kala sampath ekata. un page ekakata 300i kiwwa, pages 20kta wadi. mama ha kiyala gihin potha aragena awa. update karana eka moththe dagena awa sir last month eka witharak thibbama athi neda gagena. deparak ahuwa na na gawama poth hathara pahakata kelala dunna. paw itin. mama eeta wada paw.

    passe therum gatte, poddak asst manager wage ekekta kiwama certify karanna one na, shape eke gahala denna kiyala. un gahanwa paper eke. certify karanna giyoth thamai unta charge karanna wenne.
     
    • Like
    Reactions: max_pain

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,132
    12,669
    113
    38
    පොත අප්ඩේට් කරල ඉල්ලපන්. උන්ට පොත ෆ්‍රී දෙන්න වෙනවා. මගේ 2016 ඉඳල පොත් අප්ඩේට් කරල දුන්න පොත් කීයක් උන්ට දෙන්න උනා කියලද උඹ හිතන්නෙ?
    LOLC එකේ මම ඕක කළා දවසක් ඌ පොතෙන් පොත දානවා උගේ මූන මට දොස් කියනවා වගේ පොත් 20-25 දාන්න ඇති
     
    • Like
    Reactions: max_pain