online payments walata activate karala naththan ba neda. awurudu 4 kata withara kalinnam people's bank eke visa card ekak online payment walata activate karanna call karama online payment karanna ba kiwwa
BOC wala kohomada danna
BOC wala kohomada danna




online බෑන්කින් ඇක්ටිව් කරගන්න ඕනේ බන් කෝකටත් මම බැලුවේ කාඩ් ඒකෙන් මොනවහරි කරගන්න. පේන විදිහට සල්ලි ටික පිටින් වෙන බැංකුවකට දාන එක හොඳයි වගේ.