කටුස්සට උදව්වක් කරන්න එන්න
පින්වත් එළකිරිවාසින් මට කියන්න ඩෙබිට් කාඩ් එකකින් (BOC mastercard) ෆෝන් එකට රිලෝඩ් එකක් දාගන්න ක්‍රමයක් තියෙනවද කියල. ඔන්ලයින් බෑන්කින් ඇක්ටිව් කරලා නෑ.
හච් උන්ගේ සයිට් එකට ගියාම කියනව International debit card තියෙන අය ding.com කියල එකකට ගිහින් දාගන්න පුළුවන් ලු. මම අදමයි එහෙම සයිට් එකක් ගැන ඇහුවෙ ඕව කරන්න ගිහින් මේකේ තියෙන සත පනහට කෙලවෙයිද කියල බයයි. ඒක පාවිච්චි කරන අය ඉන්නවද ෂුවර්ද කියල කියන්න නැත්තන් වෙන ක්‍රමයක් තියෙනවද ?
මෙහෙ අඳුරන කඩවල උන් ඩේට පැකේජ් එකට දාන්න එකපාරට පන්සීයක දාහක විතර කාඩ් ඉල්ලුවම පිටසක්වල ජීවියෙක් දැක්ක වගේ බයවෙලා මුණ දිහා බලනව යකෝ මේකට මෙච්චර සල්ලි කොහෙන්ද මෙහෙම නාස්ති කරන්න කියල. ඉතින් යන්න හිතෙන්නේ නෑ අනික දැන් කම්මැලියි එලියට බහින්න.

site 1 nan sure. paypal walinuth pay karaki. ubata paypal nadda ?
මට එහෙම කතාවක් කීවේ නෑ බන් අක්ක කෙනෙක් හිනාවෙලා මෙන්න කියල දුන්න. 