Bar App එකක්..ලංකාවේ කොල්ලෝ සෙට් එකක වැඩක්.

I_Simon

Well-known member
  • Jan 4, 2014
    4,403
    1,330
    113
    ඉස්සරහ ගෙදර :)

    Ramith_SL

    Well-known member
  • May 4, 2017
    1,233
    530
    113
    Ratnapura
    Heh heh.. උබ හරි මචන්..

    lankawe kollo wage wa kiyanne nathuwa umba haduwa kiwwa nam iwarane

    මන් පොඩි දේවල් ටිකක් බන් කලේ.. App එක හැදුවේ වෙන දෙන්නෙක්.. අපි 3 දෙනෙක් පොඩ්ඩක් promote කරනවා.. photoshop කෑලි ටිකක්.. :yes:
     

    Ramith_SL

    Well-known member
  • May 4, 2017
    1,233
    530
    113
    Ratnapura
    දැනට..

    Android witharada ? :(

    Apple Store දන්නා ලොකු ගානක් යනවා බන්.. $49 අවරුද්දකට.. මේකත් කට්ටිය එකතු වෙලා සල්ලි දාල කලේ.. වැඩේ නැගල ගියොත් බලමු.. :D
     

    Ramith_SL

    Well-known member
  • May 4, 2017
    1,233
    530
    113
    Ratnapura
    lol...

    Biuwama cancer enwada???

    මුන්ගේ legal seen බන්.. ඒ හින්ද දැම්මේ.. කියන්න බැහැනේ.. අපි පොඩි මිනිස්සුනේ ඇතුලට දැම්මොත්.. :D
     

    Ramith_SL

    Well-known member
  • May 4, 2017
    1,233
    530
    113
    Ratnapura
    මචන් දැනට තියන price update කලා..

    machan meka update wenne nedda? beer price ehema waradine...

    local බ්‍රෑන්ඩ් සේරම update කලා... මොකේද price වෙනස්.. Beer මිල අඩු උනා.. ඒ price තමා ඔය..