නිකන් හිතුන දෙයක් බන්. මට ජොබ් එකකුත් නැති එකේ. මෙහෙන් කොලබ ඇවිල්ල මෙහෙම දෙයක් කරන්න කියල හිතුවෙ.
මට හාල්, එළවලු වලට වියදමක් නැති තරම්. ඔය මාලු වලට, බිත්තර වලට තමයි වියදම යන්නේ.
ගෙදර ත්‍රීවිල් එකකුත් තියෙනව.
දවසට බන් රු 150 ගානෙ බත් පැකට් 100ක් වික්කත් දවසට රු15000ක් තියෙනව. නෙට් ප්‍රොෆිට් 10000ක් තියෙනව. මම හිතන්නෑ බත් පැකට් 100ක් විකුනන එක මහ අමාරු වැඩක් කියල.
ඉන්න පැත්තෙ නොවන නිසා කිසි ගානකුත් නෑ අදුරන උන් දකී කියල.
තීවීලර් එකේ දාගෙන තව කුඩයක් වගේ එකක් ගහගෙන කරන්න පුලුවන්. ඕනනම් තැන් තැන්වලට අරන් ගිහින් විකුනන්ත් පුලුවන්.
මෙහෙම කොරොත් මාසෙට ලක්ෂ 3ක් වගේ හොයන්න පුුලවන්.
අඩෝ පට්ටනෙ බන්. සල්ලි හොයන්න මහ අමාරුවක් නෑනේ බලන් ගියාම.