Bath packet wikunala

leeroxxroxx

Well-known member
  • Sep 12, 2012
    4,249
    5,305
    113
    Panadura
    Aluminum Foil Pans

    මෙන්න මේ කවර්ස් ටිකක් ගනින් පොෂ් එකට දෙන්න පුළුවන්. :yes::yes:

    s-l500.jpg









     

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,802
    113
    වලපල්ලේ
    පොඩියට පටන් අරන් කරපන්. කොළඹ ඕන තරන් තැන් තියෙනවා 80-60 ටත් කෑම තියෙන. හැබැයි රහට/උණුවට තියෙනවා නං. හොයාගෙන ඇවිත් කන අය ඉන්නවා.
     

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    niyama wedak machan karanawanam..
    balan inne nathiwa patan ganna..
    mulika wiyadamakuth nane..


    mulin kenek hoyagena kema tika hadaganna..
    passe ubama purudu wenna uyanna


    all the best
     

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,733
    1,574
    113
    Hakata-ku, Fukuoka
    නිකන් හිතුන දෙයක් බන්. මට ජොබ් එකකුත් නැති එකේ. මෙහෙන් කොලබ ඇවිල්ල මෙහෙම දෙයක් කරන්න කියල හිතුවෙ.

    මට හාල්, එළවලු වලට වියදමක් නැති තරම්. ඔය මාලු වලට, බිත්තර වලට තමයි වියදම යන්නේ.

    ගෙදර ත්‍රීවිල් එකකුත් තියෙනව.

    දවසට බන් රු 150 ගානෙ බත් පැකට් 100ක් වික්කත් දවසට රු15000ක් තියෙනව. නෙට් ප්‍රොෆිට් 10000ක් තියෙනව. මම හිතන්නෑ බත් පැකට් 100ක් විකුනන එක මහ අමාරු වැඩක් කියල.

    ඉන්න පැත්තෙ නොවන නිසා කිසි ගානකුත් නෑ අදුරන උන් දකී කියල.

    තීවීලර් එකේ දාගෙන තව කුඩයක් වගේ එකක් ගහගෙන කරන්න පුලුවන්. ඕනනම් තැන් තැන්වලට අරන් ගිහින් විකුනන්ත් පුලුවන්.

    මෙහෙම කොරොත් මාසෙට ලක්ෂ 3ක් වගේ හොයන්න පුුලවන්.

    අඩෝ පට්ටනෙ බන්. සල්ලි හොයන්න මහ අමාරුවක් නෑනේ බලන් ගියාම. :oo:

    ජය වෙවා. සුබ පතනවා මචන්
     

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,331
    5,748
    113
    ගෙදර/බෝඩිමේ
    kama eka pirisiduwata depan, profilt ganna kiyala anan manan chemical dala baala wada karannepa, curry 3k thibbath kama eka gedara rahata thiyenawa nam hoyan awith kanawa minissu. puluwan nam pork dapan, balan iddi sale wei :P

    good luck