Bathroom එකට Tiles

3rdEye

Member
Mar 21, 2014
4,465
402
0
රෝයල් සෙරමික් ගන්න එපා..... අපේ ටයිල් ඉරි තැලුවා.... උන්ගෙන් ගේම ඉල්ලලා මාරු කරගත්තා..... ලංකා ටයිල්ස් මේ දවස් වල සේල් තියේ..... නාවල මේන් ශෝ රූම් එකට ආවා නම්..... හොද හොද ඒවා තෝරලා ගන්න පුලුවන්...... :yes: මම ගෙනාවේ එතනින්..... :D

හැබැයි තවම ටයිල් ටික අල්ලගන්න උනේ නෑ.... බාසෙක් නෑ හරි හමන්..... :(

හොද වැඩ කාරයෙක් සෙට් කරලා ඕනද?මේ මාසේ මුල අපේ ගෙදර ඇල්ලුවා tile,උගේ වැඩ හොදයි...

බදාම කපන ගමන් title අල්ලන්නේ,දවස් 03 ඉවර කළා...වර්ග අඩියට 40ක් ගන්නවා