bathroom accident

Tricle_Buwa

Well-known member
  • Sep 15, 2019
    12,212
    17,661
    113
    යකෝ හෙන risk එකක්නෙ.. සිහිය නැති උනා නම් මල මගුලනෙ..
     

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,277
    8,048
    113
    aduwata gloss tile allapuwama ohoma thami. danwat plastic matt genalla dapan. tile kadanna wiyadam
     

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    3,206
    5,858
    113
    Galaha
    මගෙ යාලුවෙක්ගෙ තාත්ත කෙනෙක් පඩිපෙලක් පල්ලෙ වැටිල අවුලක් නැතුව ගෙදර ආව.
    නහයෙන් ලේ ඇවිල්ල මැරිලා නිදාගෙන ඉන්නකොට.
     

    ob_server

    Well-known member
  • Jan 16, 2023
    6,008
    6,535
    113
    මාත් බාත්රූම් එකේ වැටිලා ඔලුව වැදිල සිහි නැතිවෙලා තියෙනවා. හැබයි හොස්පිටල් එකෙන් කෙලින්ම ඇඩ්මිට් කරගත්ත. වමනෙ එහෙම යනව නම් වැඩේ ටිකක් බරපතලයි. ඔලුව පැලිලා ලේ එහෙම ගිහින් තිබුනේ නෑ... මුලින් නෝමල් එක්ස්රේ එකක් අරන් බලල ආයේ CT ස්කෑන් එකකුත් කරලා බලල තමයි ඩොකාල තීරණයක් ගත්තේ... දැන් උබේ මැහුම් දාපු ඩොකා මොකුත් බරපතල විදිහට ගත්තේ නැති උනාට ගවන්මන්ට් එකකට ගිහින් උබත් බොරුවට හරි කියපන් වමනේ යන්න එනවා කියල.