bathware and tiles

The sponge.bob

Well-known member
  • Feb 29, 2016
    1,840
    913
    113
    Every where
    bathroom_1.jpg



    ලගදි bathroom එකකට අවශ්‍ය bath ware and tiles ගත්ත කවුරු හරි ඉන්නවද? පොඩ්ඩක් ගණන් සහ ගත්ත තැන් update කරන්න.
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,724
    28,085
    113
    මම බැලුවා මචන් නුගෙගොඩින් Water Closets , Shower panel , sink , etc එහෙමනම්, Ceylon bath ware කියලා එකකින් බැලුවෙ, හවස් වෙලා ගියෙ, හරියට ගන්න බැරි උනා, නෙක්ස්ට් වීක් යනවා.
     

    The sponge.bob

    Well-known member
  • Feb 29, 2016
    1,840
    913
    113
    Every where
    මම බැලුවා මචන් නුගෙගොඩින් Water Closets , Shower panel , sink , etc එහෙමනම්, Ceylon bath ware කියලා එකකින් බැලුවෙ, හවස් වෙලා ගියෙ, හරියට ගන්න බැරි උනා, නෙක්ස්ට් වීක් යනවා.
    ade ela....
    next week ahenam update ekak denna machan prices ekka
     

    arrow__

    Well-known member
  • Jul 26, 2013
    3,198
    276
    83
    math ganna inne. Set wunoth price tika daana bro.
    Nawala tiyeda ganna. place tikaka nam daana
     

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    Lanka tiles order eka dapan within a month denawa. Bathware OTTO ganin. Uncommon, ceylon bathware wage ewagen ganna epa bala chinese reddawal denne. OTTO top range wc and sink 55i wenne. Made in SL 25 yr 1to 1 warranty.

    Lanka tiles and Rocell බඩු නම් හොදයි මචන්.. බයක් නැතුව ගන්න පුලුවන්..

    ලංකාවෙ නම් ගොඩක් එවුන්ට හරියන්නෙ නැහැ, ලංකාවෙ උන්ට Quality එක වැදගත් නැහැනෙ..
     

    gcloud

    Well-known member
  • Mar 29, 2018
    1,161
    857
    113
    Last week eke gatta. Rocell 2x4 tile (B Grade- Factory seconds). 2700/= per tile. @ Kottawa, Makumbura Rocell yard eken.