BBQ Grill Recomendation

tharakaf

Well-known member
  • Oct 19, 2020
    34,933
    71,170
    113
    Indala hitala podi BBQ/Grill paarak danna asawak aawa (not a daily thing).

    Awashya grills ganna honda thank dannawada?

    TIA
     
    • Dislike
    Reactions: AnuradhaRa

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    Podi portbal ekak wenna ona. Nathan gani maawa marai gedara wadakatha nathi dewal walin purawanawa kiyala
    ආහ් එහෙනං පොඩි ස්ටීන්ලස් ස්ටීල් එකක් ගනිං. ඩරාස් ඇති.
     
    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,086
    23,279
    113
    Charcoal walin wada karana ekak ganin
    Current eken wada karana ekak ganna epa bbq rasa ne & dry wenawa
     
    • Dislike
    Reactions: Silape

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,749
    31,575
    113
    deke deke kotu dalak aragena baral bagayak udin thiyagaththoth aul da?
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,671
    39,346
    113
    Homagama
    Indala hitala podi BBQ/Grill paarak danna asawak aawa (not a daily thing).

    Awashya grills ganna honda thank dannawada?

    TIA
    උබට එකපාරට දෙපාරක වැඩක් නම් ගෑනි කේස් දාන විදිහට සල්ලි වියදම් කරන්න ඕනත් නැත්තම් හොදම ක්‍රමේ මේකයි.

    සුපර්මාකට් වල/⁣කැම්පින් බඩු තියන තැන්වල තියනවා සාමාන්‍ය ලොකු ඩිස්පොඩිබල් ඇලුමිනියම් ට්‍රෙස්. ඒවා ගනින්.
    චාකෝල්/ පොල්කටු වෙනම පුච්චලා ඕකට දාලා ඊට උඩින් මෙෂ් එකක්( වෙනම ස්කිවර්ස් වලට සල්ලි වියදම් කරන්න අවශ්‍ය නැත්තම්) තියලා මස් ටික පුච්චගනින්. වැ⁣ඩේ ගානට වෙනවා.

    මොන ග්‍රිල් එක ගත්තත් වෙනම චාකෝල් පුච්චල⁣ අඟුරු ග්‍රිල් ⁣එකට දාන්න ඕනා. ගොඩක් අය ග්‍රිල් එකේම පුච්චනවා. මෙකෙන් ග්‍රිල් එක සවුත්තු වෙනවා.
     
    • Like
    Reactions: tharakaf

    mama lanka grills ungen beluwa podi baandayak tiyenawa wage Gas + charcoal. Balanna ona
     
    • Dislike
    Reactions: AnuradhaRa

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    4 burner gas bbq ekak ganin. Oya charcoal wade hariyanne na…oka dawasin deken epa wenawa.

    images
     
    • Dislike
    Reactions: MachoMan