යාලුවනේ මගේ පුතාට දෑන් අවුරුද්දයි මාස 4 ක් වෙනව එත් එයගෙ BCG කැළල පේන්න නෑ ....උපතේදී BCG විද්දා...ඉතින් අයෙමත් BCG විදින්න වේවි ද ? මේකට test එකක් තියෙනවද BCG ප්රතිෂක්තිය ඇඟ ඇතුලේ තියෙනවද කියල බලන්න අත්දැකීම් තියෙන අය පොඩි ADVICE එකක් දෙන්නකෝ ...
