BCG Injection

ctpgamage

Well-known member
  • Jul 13, 2009
    2,486
    207
    63
    යාලුවනේ මගේ පුතාට දෑන් අවුරුද්දයි මාස 4 ක් වෙනව එත් එයගෙ BCG කැළල පේන්න නෑ ....උපතේදී BCG විද්දා...ඉතින් අයෙමත් BCG විදින්න වේවි ද ? මේකට test එකක් තියෙනවද BCG ප්‍රතිෂක්තිය ඇඟ ඇතුලේ තියෙනවද කියල බලන්න අත්දැකීම් තියෙන අය පොඩි ADVICE එකක් දෙන්නකෝ ...
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    මගේ පුතා ඉපදුනේ ලංකාවෙ නෙමෙයි..ඉතින් BCG හම්බ උනේම නෑ. ලංකාවට ඇවිල්ලත් අවුරුද්ද පහු වෙලා තමයි BCG විද්දේ. ඒකට mantoux test කියල test එකක් තියෙනව කරන්න. ඒක කරල තමයි විදින්නෙ. හැබැයි ඔයාගෙ බබාට කලින් BCG විදල තියෙන නිසා ඒක ඕන වෙන එකක් නෑ මං හිතන්නෙ. midwife හෝ pediatrician කෙනෙක් ගෙන් අහල බලන්න :D
     

    SinhaRuba

    Well-known member
  • May 4, 2012
    1,093
    463
    113
    Matara
    e kalala masa 6k weddida koheda nathnam aye kiyanna ona kiyala kiyanawa neda clinic eken mukuth kiwe nadda ehema nathnam aye widinawada koheda
    ara babata hospital eken dena pothe ehema wistharayak tibuna poddak midwife gen ahala balapan
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    කොහෙද ඉන්ජෙක්ශන් එක ගැහුවේ? කොහෙද දරුව ලැබුනේ?
    මාසේ ගානේ ක්ලිනික් ගියහම බීසිජී කැලල තියෙනවද කියල බලනවා. මාස කීයකින්ද මංද කැලල ආවේ නැත්තම් ආයේ ගහන්න ඕනේ. ඔය මිඩ් වයිෆ්ලා හරියට කියන්නේ නෑ බන්. කරන්නං වාලේ කරන්නේ. අහල බලපන්. නැත්තම් ප්‍රයිවෙට් පලයං.
     

    ctpgamage

    Well-known member
  • Jul 13, 2009
    2,486
    207
    63
    thanks all comments....doctorta pennuwa doctor kivva avruddak balamu kiyala....avruddakata passe pennuwama doctor kivva ayemath vidimu kiyala eth oya kalala nethi unata eke prathishakthiya thiyenawanam ayemath viddoth prasnayak wevida kiyala bayay...
     

    mr.sgthilina

    Well-known member
  • Apr 23, 2011
    1,465
    912
    113
    Galle
    මෙහෙමයි, BCG ගහලත්, මාස 6කට පස්සේ කැළල නැත්නම් ආපහු repeat කරනවා. (2nd dose එකක්) ඒක අවුරුදු 5 වෙනකම් දෙන්න පුළුවන් mantoux ටෙස්ට් එක නොකරම. හැබැයි 2nd dose එකෙන් පස්සෙත් කැළල නැත්නම් සාමාන්‍යයෙන් අපහු දෙන්නේ නැහැ.