![]()
මචං මට මේ ප්රශ්න ටිකට උත්තර දීපන් දන්නා උන්.. (මම දැනට Web Developer කෙනෙක් විදිහට work කරනව )
01) මට confident තියනවනන් certificate level 1 ඉදන් යන්නේ නැතුව එක පාරට diploma එක හරි Professional Graduate Diploma 1ට හරි යන්න පුළුවන්ද ??
02)මගෙ A/L වල Chemistry down.(ඒ කියන්නෙ මං A/L fail) ඒක අව්ලක්ද ? entry requirements මොනාද ඕනේ ?
03)Self study කරල වැඩේ ගොඩ දාගන්න පුළුවන් වෙයිද? නැත්නං class යන්නම ඕනෙද ?
04)Normally exam fees කියක් වගේ සෙට් වෙනවද ?
මගෙ ඔය දැවෙන ප්රශ්ණ ටිකට උත්තර දීපන් බං.මං next march වල exam කරන්න plan කරන්නෙ එකයි
උබට confident තිබ්බට එහෙම කරන්න බැ....හැබැයි ඔය ලෙවෙල් 3 කැමති විදියට කරන්න පුළුවන්...එකේ issue එකක් නැ..හැබැයි හොදම දේ certificate ලෙවෙල් එකේ ඉදන් යන එක..මොකද එතකොට gradually ඔයාගේ දැනුම වැඩි වෙනවා..ඒක exam එකට ලේසි....සෙල්ෆ් study කරන්න පුළුවන්...class ගියොත් ටිකක් වැඩි පුර ඔලුවට වැටෙනවා....
dip /pgd පපෙර් එකකට 9700ක් වගේ...ඔක්කොම paper 8ක් තියෙනව....certificate එකේ paper 3යි 7600ක් වගේ මේකනං sure නැ...අහල බලන්න...
project එකට 23ක් වගේ යනවා...මේක pgd ලෙවෙල් එකේ කරනවානං...ඔය dip එකෙන් විතරක් නවතිනවනන් ඔයාට වෙන project එකක් කරන්න තියෙන්නේ...එකේ fee එකත් අඩුයි..scope එකත් අඩුයි...මන් කිව්වේ bcs එකට ගෙවන්න ඕනේ ගාන...ඔය project එක class යනවනං 25ක් වගේ යයි....ඔය project එක ඔයා UK වලට කුරියර් කරන්න ඕනේ...ඔය ටික තම expenses..bcs මෙම්බශිප් එකට ඔයා ගෙවන්න ඕනේ...එක ගන්න 4years වලට ඒක ලාබයි...(පවුම් 57ක් ගාන...)ඊට පස්සේ තමා ඔයාට exam apply කරන්න පුළුවන්...ඔයාට පොත් ඕනේ නං මන් ගව තියෙනවා..ESOFT එකේ ඒවා....ඕනේ නං කියන්න....past papers තියෙනවා ...
good luck!!!!!



? නැත්නං class යන්නම ඕනෙද ?

lankawe kochchara durata piliganeemak thiyenawada mama danne na, namuth foreign country ekakadi, UK wage specially ... oka prayajonawath weyi ... MBCS gaththata ithin eka yearly renew karanna one mama hithanne
