මැත නැති අයිටී ඩිග්රි කොහෙන්ද? බිට් අමාරු නෑ මල්ලි. හොදට අවධානයෙන් කරන්න. හැමදාම වැඩ කරන්න. ඔය ගනං කියනවා නේද ඒවට ආස වෙන්න. ගනං හදන්න ගනං තරම් ලේසි තව දෙයක් නැති වෙනවා එතකොට. මොකද පාඩම් කරන්න නෑනේ.
මටනම් එපාම කරන වැඩේ තමයි පාඩම් කිරිල්ල.![]()

මචන්ලා මට ගණන් බෑ. BIT කරා එත් maths repeat sem1, sem 2 දෙකේම .Sem 3 එක ගැන හිතන්නවත් බෑ.BCS වල සැරටම maths තියෙනවද?නැත්නම් maths නැති IT degree එකක් කියපන්.

Nodakin awage gananuth ubalata amaruida bn ?
thopi wage ewn field ekata giyama thama **********. puluwan deyak karannai bari labbawal walata dagalanne nathuwa![]()
මැත නැති අයිටී ඩිග්රි කොහෙන්ද? බිට් අමාරු නෑ මල්ලි. හොදට අවධානයෙන් කරන්න. හැමදාම වැඩ කරන්න. ඔය ගනං කියනවා නේද ඒවට ආස වෙන්න. ගනං හදන්න ගනං තරම් ලේසි තව දෙයක් නැති වෙනවා එතකොට. මොකද පාඩම් කරන්න නෑනේ.
මටනම් එපාම කරන වැඩේ තමයි පාඩම් කිරිල්ල.![]()
machn maths kyanne amaru deyak newi.tikk wada krala goda dagann puluwan subject ekk. uba maths nathuwa it karata wadak na.
hamathanama apply wenne algorithm.mahansi wela maths patta goda dapan subject wala thyna.
good luck!
හුත්තියේ මට ඕන deg එකක් විතරයි.මට ජොබක් තියෙනව. IT field එකේ නෙමේ.IT field එකට එන්න අදහසකුත් නෑ deg ගත්තත්.