Beard Trimmer

ST.PIERRE

Well-known member
  • Jun 19, 2017
    5,674
    10,697
    113
    octagon
    හොඳ Beard Trimmer එකක් recommend කරපංකෝ.
    කලින් තිබ්බා චයිනිස් කටුවක්. ඒක අවුරුද්දක් පාවිච්චි කරේ නෑ මෝටරේ පවර් බැස්ස.
     
    • Like
    Reactions: kinkon

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,674
    10,697
    113
    octagon
    Philips only
    ඒවා ඔක්කොම 10 න් එහා. ඒවා ඒ ගාන දීලා ගත්තට පාඩු නැද්ද. අර වගේම අවුරුද්දක් විතර යද්දි අවුල් ගියොත්. අවුරුද්දක් කිව්වට ඉතින් කපන්නේ කී පාරද.

    මගේ ළග තියෙන්නේ philips එකක්. තොලට අල්ලුවම කැපිලා ලේ ආවා. Highly recommended
    ගත්ත model එක කියපන්කෝ.
    ------ Post added on Jul 12, 2022 at 7:05 PM
     
    Amathi Putha

    Well-known member
  • Dec 20, 2018
    5,295
    10,128
    113
    පෙට්‍රල් පෝලිමේ
    ඒවා ඔක්කොම 10 න් එහා. ඒවා ඒ ගාන දීලා ගත්තට පාඩු නැද්ද. අර වගේම අවුරුද්දක් විතර යද්දි අවුල් ගියොත්. අවුරුද්දක් කිව්වට ඉතින් කපන්නේ කී පාරද.

    ගත්ත model එක කියපන්කෝ.
    ------ Post added on Jul 12, 2022 at 7:05 PM
    Phillips series 1000
     
    • Love
    Reactions: ST.PIERRE

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,674
    10,697
    113
    octagon
    Mata nam gift ekak widihata hambune. 16000k dena eka nam aparade
    අඩුම 13000 න් පටන් ගන්නේ.

    Philips tamai
    හැමෝම කියන්නේ මේ brand එක
    ------ Post added on Jul 12, 2022 at 7:15 PM

    Philips thama,

    කපන්නේ මොකද්ද කියල අදාළ නෑ. වැදුන කැපුන. පොඩ්ඩක් නෙමෙයි, ලෙලි යන්නේ ලෙලි :yes::yes::yes:
    දැන් phillip වල ගනන්. ඒත් ගන්න ඕනෙත් මේකක් තමයි. අරව කැපෙන්නේත් නෑ.
    ------ Post added on Jul 12, 2022 at 7:16 PM
     
    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,674
    10,697
    113
    octagon
    Xiaomi ලා ගෙ brand එකක් දැන් use කරන්නේ. Enchen කියලා brand එකක්.
    හොඳයිද බන්.china ඒවා අවුරුද්දක්වවත් use කරන්න බෑ. මුලින්නම් හොදට වැඩ කරනවා
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    24,910
    17,559
    113
    Nowhere
    BRAUN-HAIRFACEBODY-9-IN-1-MGK-3080.jpg

    mgk 3080
    awrudu 3k wenawa. kapuwa heduwa. echcharai
     
    • Love
    Reactions: ST.PIERRE

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,194
    9,676
    113
    හොඳ Beard Trimmer එකක් recommend කරපංකෝ.
    කලින් තිබ්බා චයිනිස් කටුවක්. ඒක අවුරුද්දක් පාවිච්චි කරේ නෑ මෝටරේ පවර් බැස්ස.
    Motor eke power eka nemeyi mchn battery eka avla! Battery eka maru krnna mage eka dan 3 weni avurudda! China katyvakma thams
     
    • Love
    Reactions: ST.PIERRE

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,674
    10,697
    113
    octagon
    කොහෙන්ද බං ගත්තේ.local නැද්ද

    Xiaomi is second best to philps.but cannot beat sharpness of philips blades
    13000 ට තියෙන එක ගන්නත් හිතයි. බොරුවට අවුරුද්දෙන් අවුරුද්දට 3000 ගානේ දීලා ගන්න වෙනවා නැත්තම්
    ------ Post added on Jul 12, 2022 at 7:22 PM

    Motor eke power eka nemeyi mchn battery eka avla! Battery eka maru krnna mage eka dan 3 weni avurudda! China katyvakma thams
    මචන් මේක රිමුබල් නෙමේනෙ. ගලවන්න බෑ කොහෙන්වත්. ප්ලාස්ටික් එක කඩන්න තමයි වෙන්නේ
    ------ Post added on Jul 12, 2022 at 7:23 PM
     
    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,656
    19,517
    113
    අඩුම 13000 න් පටන් ගන්නේ.

    හැමෝම කියන්නේ මේ brand එක
    ------ Post added on Jul 12, 2022 at 7:15 PM

    දැන් phillip වල ගනන්. ඒත් ගන්න ඕනෙත් මේකක් තමයි. අරව කැපෙන්නේත් නෑ.
    ------ Post added on Jul 12, 2022 at 7:16 PM
    Ow ban kalekata kalin b day ekata gani aragena dunna ekak tiyenne thamat wada karanwa niyametama 😋
     
    • Love
    Reactions: ST.PIERRE

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,674
    10,697
    113
    octagon
    Ow ban kalekata kalin b day ekata gani aragena dunna ekak tiyenne thamat wada karanwa niyametama 😋
    අපිට නෑනේ ගෑනු ඕවා අරන් දෙන්න. ගන්න වෙන්නේ මටම තමයි

    Abans singer sinhagiri wickramsinghe website wala balapan aduwata yanawa.
    Phillip එකක්ම බලලා ගන්නවා එහෙනම්
    ------ Post added on Jul 12, 2022 at 7:27 PM