Questions Bell 4G සිග්නල් අව්ලක් තියනවද?

Prof GHOST

Junior member
  • Jan 18, 2018
    76
    87
    18
    දෑන් සතියක විතර ඉදන් එක Signal Bar එකයි එන්නෙ.
    Customer Care call කරල complain කරාම ඊලග දවසෙ Message එකක් ආව Issue Eka Fix කරා කියල :mad:. ඒත් තාම එහෙමයි
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,487
    1
    32,189
    113
    - උඩරට -
    දෑන් සතියක විතර ඉදන් එක Signal Bar එකයි එන්නෙ.
    Customer Care call කරල complain කරාම ඊලග දවසෙ Message එකක් ආව Issue Eka Fix කරා කියල :mad:. ඒත් තාම එහෙමයි
    හැමදාම බෙල් කරලා මතක් කරපන් නැත්තම් හදලා දෙන්නේ නෑ..
    ඒ නිසාම තමා ඕකුන්ට Bell 4G කියන්නේ :lol:
     
    Prof GHOST

    Junior member
  • Jan 18, 2018
    76
    87
    18
    මුන් දෙන ගානට වෙන මොකෙක් වත් DATA දෙන්නෙ නැති නිසා තාම පාවිච්චි කරනව
     
    • Like
    • Love
    Reactions: NRTG and Solo Rider

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,370
    113
    Colombo, Sri Lanka
    දෑන් සතියක විතර ඉදන් එක Signal Bar එකයි එන්නෙ.
    Customer Care call කරල complain කරාම ඊලග දවසෙ Message එකක් ආව Issue Eka Fix කරා කියල :mad:. ඒත් තාම එහෙමයි
    මචන් ඔයා call center කතා කරලා ටිකට් එකක් දාගන්න රවුටර් එක restart එකකට .එතකොට ඕක ගොඩක් වෙලාවට හරි යනවා
     
    Prof GHOST

    Junior member
  • Jan 18, 2018
    76
    87
    18
    oke signal awulak nathi unoth kiyanna kiyapan, eka lesi.
    ගිය සතිය වෙනකන් ලොකු අව්ලක් තිබුනෙ නෑ. ( සමහර වෙලාවට 10 min විතර Connection නැති වෙන එකයි, current එක ගියාම හැමිනෙන එකයි ඇරෙන්න)

    50 - 60ms Ping එකේ game ගැහුව (dialog 80 - 100ms වගේ යනව)
     
    • Like
    Reactions: Solo Rider