Vshmitha

Active member
  • May 14, 2017
    247
    38
    28
    55 gb
    27.5 * 2
    rs 950 + tax

    signal eka kattai apita nm
    downlod speed 3 - 7 mbps
    upload speed 0.1 -0.8 mbps wage
    aulak naa
     
    • Like
    Reactions: scorp12

    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    7778 ට කතා කරලා ටිචින්ග් පැකේජ් එකක් තියෙනවා ඩයලොග් 4G
    ඒ එකක් ගනින්. ඒක ලාබයි. මමත් එකක් ගත්තා . යාලුවෙකටත් ඊයේ ඔර්ඩර් එකක් දැම්මා

    Teachers Package - Government School , Private , International School teacher ID & School eken letter ekak dunna nam meka Goda dala dennm

    Package 1 :
    Monthly Rental 10Gb - 400
    ( Any time 5Gb / Night Time 5Gb)
    Router Price : - 1899/-
    ====================================
    Package 2 :
    Monthly Rental 24Gb - 600
    ( Any time 12 Gb / Night Time 12 Gb)
    Router Price : - 1699/-
    ==================================
    Package 3 :
    Monthly Rental 40Gb - 900
    ( Any time 20 Gb / Night Time 20 Gb)
    Router Price : - 999/-
    =================================
    Package 4 :
    Monthly Rental 80Gb - 1400
    ( Any time 40 Gb / Night Time 40 Gb)
    Router Price : - 999/-
    =================================
    Package 5 :
    Monthly Rental 170Gb - 2900
    ( Any time 85 Gb / Night Time 85 Gb)
    Router Price : - 999/-
    ================================
    Thiwanka Liyanage : Call 0788 88 88 88 / 077 9 435 237 / 075 4 777 777
     

    Panikkiya S-7

    Banned
    Dec 28, 2018
    1,055
    62
    0
    8004570012.png



    My Wife's country sucks...
     
    • Like
    Reactions: Travz

    Panikkiya S-7

    Banned
    Dec 28, 2018
    1,055
    62
    0
    7778 ට කතා කරලා ටිචින්ග් පැකේජ් එකක් තියෙනවා ඩයලොග් 4G
    ඒ එකක් ගනින්. ඒක ලාබයි. මමත් එකක් ගත්තා . යාලුවෙකටත් ඊයේ ඔර්ඩර් එකක් දැම්මා

    Teachers Package - Government School , Private , International School teacher ID & School eken letter ekak dunna nam meka Goda dala dennm

    Package 1 :
    Monthly Rental 10Gb - 400
    ( Any time 5Gb / Night Time 5Gb)
    Router Price : - 1899/-
    ====================================
    Package 2 :
    Monthly Rental 24Gb - 600
    ( Any time 12 Gb / Night Time 12 Gb)
    Router Price : - 1699/-
    ==================================
    Package 3 :
    Monthly Rental 40Gb - 900
    ( Any time 20 Gb / Night Time 20 Gb)
    Router Price : - 999/-
    =================================
    Package 4 :
    Monthly Rental 80Gb - 1400
    ( Any time 40 Gb / Night Time 40 Gb)
    Router Price : - 999/-
    =================================
    Package 5 :
    Monthly Rental 170Gb - 2900
    ( Any time 85 Gb / Night Time 85 Gb)
    Router Price : - 999/-
    ================================
    Thiwanka Liyanage : Call 0788 88 88 88 / 077 9 435 237 / 075 4 777 777


    Normal ekata wada 5GB ne wadi ban.. okata ithin letter deela katu kanna oneda?
     

    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    Normal ekata wada 5GB ne wadi ban.. okata ithin letter deela katu kanna oneda?

    මම ගත්තේ 1400 එක නොර්මල් ඒකට වඩා 20ක් වැඩි
    ඌට කෝල් එකක් දීලා බලපන් ගොඩ දාලා දෙයි පුළුවන් දෙයක් කරලා :yes:
     

    Panikkiya S-7

    Banned
    Dec 28, 2018
    1,055
    62
    0
    මම ගත්තේ 1400 එක නොර්මල් ඒකට වඩා 20ක් වැඩි
    ඌට කෝල් එකක් දීලා බලපන් ගොඩ දාලා දෙයි පුළුවන් දෙයක් කරලා :yes:
    උබ ටීචර් කෙනෙක් ද? එහෙනම් අවුලක් නැහැනේ. මට එහෙම කවුරුත් නැහැ. ඉතින් ගන්න විදියක් නැහැ.
     

    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    මම මේ කල්පනා කරන්නේ කොහොමද මේකේ බිල ගෙවාගන්නේ කියලා.. මුන් මගුලක් කතා කරනවා මෙතන..



    b930e348-dedd-40d4-8d24-0f300df9d0df.png
     

    Kevin_Fdo

    Well-known member
  • Jan 12, 2019
    4,660
    2,097
    113
    𝟷𝟸𝟽.𝟶.𝟶.𝟷
    සිග්නල් තියෙනවා නම් පට්ට වාසියි. නැත්නම් පට්ට චොර :lol: promo එකක් තිබ්බොත් අරන් සිග්නලුයි download speed එකයි බලපන් අවුල් නම් දීල refund කරගනින්. ඔක්කොටම කලින් ලගපාත tower එකක් තියෙනවද බලපන් :lol: .. Dialog,slt වගේ ඉදන් මාරු වෙනවා නම් අවුල් හැබැයි . :baffled:
     

    Krish23

    Active member
  • Aug 26, 2017
    250
    87
    28
    ikman eke offers thiyenawa 2999 wage offers fatta bn idm eketh 3.5mbs wage enawa godak welawata mama use karanna ara 5 month wage wenawa denatanam fatta mage yaluwoth use karanawa awlak kiyala naa... eka dikata 3 days wage on eke thibbama hitapugaman slow wenawa e welawata mama router eka off karala danawa itapasse hari
     
    • Like
    Reactions: scorp12

    AsianBrothers

    Member
    Feb 2, 2019
    121
    10
    0
    ලංකාබෙල් පැකේජ එක සැහෙන්න වාසියි. හැබැයි හොදට සිග්නල් තියෙනවද කියලා චෙක් කරලා බලන්න ගන්න කලින්. උන්ට කෝල් කරලා කිව්වම ගෙදරට ඇවිත් බලලා කියයි.

    මේකේ හැම මාසෙම වගේ ප්‍රොමෝෂන් වලින් ඩේටා හම්බෙනවා. මගේ කනෙක්ෂන් එකට 9 GB එනිටයිම් ඩේටා ෆ්‍රී හැම මාසෙම.
     
    • Like
    Reactions: scorp12