Best Credit Card?

Vandey

Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    මචන්ලා.. උබල හිතන විදියට දෑනට තියෙන හොදම Credit කාඩ් එක මොකක්ද?

    මගේ ලග HSBC Platinum එකකුයි Amex Platinum එකකුයි තියෙනවා.. ඒත් වෑඩි බෙනිෆිට් එකක් නෑ. ඔක්කොම කෑන්සල් කරලා වෙන කාඩ් එකකට යන්න බෑලුවේ.
     
    tcgunarathena

    Well-known member
  • Oct 5, 2007
    2,613
    647
    113
    මාතර
    මචන්ලා.. උබල හිතන විදියට දෑනට තියෙන හොදම Credit කාඩ් එක මොකක්ද?

    මගේ ලග HSBC Platinum එකකුයි Amex Platinum එකකුයි තියෙනවා.. ඒත් වෑඩි බෙනිෆිට් එකක් නෑ. ඔක්කොම කෑන්සල් කරලා වෙන කාඩ් එකකට යන්න බෑලුවේ.

    mama hithanne local use keranawanam SAMPATH thamyi
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    avatar136520_1.gif
     
    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,241
    40,940
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    මචන්ලා.. උබල හිතන විදියට දෑනට තියෙන හොදම Credit කාඩ් එක මොකක්ද?

    මගේ ලග HSBC Platinum එකකුයි Amex Platinum එකකුයි තියෙනවා.. ඒත් වෑඩි බෙනිෆිට් එකක් නෑ. ඔක්කොම කෑන්සල් කරලා වෙන කාඩ් එකකට යන්න බෑලුවේ.
    2k tiyenawa kiwwanam eware. :rofl::rofl::rofl::rofl::rofl::rofl::P
     
    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,792
    2,347
    113
    website.jpg

    හැම Bank එකකම තියාගනින් Debit කාඩ් එකක්වත්.Credit card වලට දෙන offers වලින් 90% ම Debit කාඩ් වලටත් දෙනවා .ඕනේ වෙලේට account එකට සල්ලි දාල offer එක ගනින් .
     
    Last edited:

    yushara

    Active member
  • Apr 26, 2009
    779
    58
    28
    Mulleriyawa
    හොදම benefit එක නම් කිසිම Credit Card එකක් නැතුව සිටීම. " ණයත් නැත බයත් නැත "
     
    manulasj

    Well-known member
  • Jan 29, 2009
    1,716
    199
    63
    මචන්ලා.. උබල හිතන විදියට දෑනට තියෙන හොදම Credit කාඩ් එක මොකක්ද?

    මගේ ලග HSBC Platinum එකකුයි Amex Platinum එකකුයි තියෙනවා.. ඒත් වෑඩි බෙනිෆිට් එකක් නෑ. ඔක්කොම කෑන්සල් කරලා වෙන කාඩ් එකකට යන්න බෑලුවේ.

    උබට වෙන රටක HSBC Platinum කාර්ඩ් එකක් ඇත්තේ මේ මාසේ හොදම ඩීස්කවුන්ට් එක දුන්නේ hsbc premier card එකට බෝල 30% envoy mansion/hameedia.මම නම් අවුරැද්දටම ඇතිවෙන්න ගත්තා සිංහලයා...
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    මොකුත් ගන්න එපා... විකිනෙනෙවා උඹව..
    :rolleyes: සමහරක් හිතන විදිහ හරි වෙනස්, ඒ වෙනසට අපි මොකෑ කරන්න ඕනේ:eek::eek::eek: