Best Joke Thread Of the Year ::Elakiri Award:.2010/2011

Best Joke Thread Of the Year

  • Gayashanrockz - If Facebook existed years ago

    Votes: 0 0.0%

  • Total voters
    176
  • Poll closed .

Inshaffadhil

Member
May 16, 2009
5,754
380
0
C:\Srilanka\Colombo\Maradana
2010-2011 වසරේ සඳහා හොඳම ප්‍රහසන ත්‍රඩ් එක(පිරිමි/කාන්තා) නාමයන් සඳහා ඔබගේ ඡන්දය ලබා දෙන්න ..


(මෙන්න නාමයෝජනා ඉදිරිපත් කල ත්‍රේඩ් එක)
.::Elakiri Awards නාමයෝජනා Group 5


final2.gif


laugh-300x285-main_Full.jpg



image.php
gayankuwait - Call Center Comedies -

http://www.elakiri.com/forum/showthread.php?t=1115557




image.php
BarakOsama[ - නාකි ගෑනිගෙ ඔට්ටුව !!! -

http://www.elakiri.com/forum/showthread.php?t=1042426




image.php
Gayashanrockz - If Facebook existed years ago...awesome

http://www.elakiri.com/forum/showthread.php?t=843420



image.php
- Djwathila - ඇම්ඩන්_කථා

http://www.elakiri.com/forum/showthread.php?t=779607



image.php
- sanddun - Badu list ekak(joke) -

http://www.elakiri.com/forum/showthread.php?t=219911



image.php
- suranga84 - කාන්තාරයේ ඇම්ඩා -

http://www.elakiri.com/forum/showthread.php?t=774830


image.php
- shiyan_786- How to brush your teeth like a Spartan...... -

http://www.elakiri.com/forum/showthread.php?t=713064



image.php
- dj ice cold- විහිලු කතා -

http://www.elakiri.com/forum/showthread.php?t=1116236



image.php
- ela_eluwa120 - ළිද_ළග_දීපු_ගේමක්

http://www.elakiri.com/forum/showthread.php?t=1063536



image.php
- සුදු මහත්තයා - හැකින්(ග්) මුල සිට සරලව.....

http://www.elakiri.com/forum/showthread.php?t=1117711




ලැබූ නාම යෝජනා සහ විනිශ්චය මණ්ඩලයේ තීරණයන් මත තෝරා ගන්නා ලදී...:)
ඡන්ද නීති හා රෙගුලාසි හා සුදුසුකම්

# ෆේක් ගිණුම් වලින් දමනා ඡන්ද ප්‍රතික්ෂේප කෙරේ

# ඡන්දය බාවිතා කිරීමට තිබිය යුතු අවම සුදුසුකම් වන්නේ ඔබ 2011 රෙජිස්ටර් වූ කෙනෙකු නම් පොස්ට් 350 ට වඩා දමා තිබිය යුතුය , ඔබ 2011 කලින් රෙජිස්ටර් වී ඇත්නම් පොස්ට් 250 කට වඩා පල කර තිබිය යුතුවේ

# එමෙන්ම අප තෝරා පත් කර ගන්නා එළකිරි සාමාජිකයන් 10 හා සාමාජිකාවන් 10 හට කිසිඳු බලපෑමක් අනිත් සාමාජිකයන් හට කල නොහැක .

# එමෙන්ම මේ ඡන්ද කාලය පුරා තවත් අයෙකුට මඩ ගැසීම , වෙන අය ගැන අසත්‍ය ප්‍රචාර පල කිරීම තමාගේ ඡන්දය අවලංගු කරගැනීමට හේතුවේ

# තවද ඡන්ද අපේක්ෂකයන් කිසිම විටක ඡන්ද දායකයන් හට ඉතා බිහිසුණු ලෙස ඡන්දය ඉල්ලා බලපෑම් කිරීම ඔහුව මේ POLL එකෙන් නෙරපීමට හේතු වේ

# මෙහිදී සාමකාමී ලෙස ඡන්ද ව්‍යාපාරය ඕනෑම අයෙකුට ගෙන ය හැක නීති විරෝදී පොස්ට් දැමීම සපුරා තහනම් (සමහර විට ඔබගේ ඡන්ද ප්‍රතික්ෂේප වීමට හේතු වේ )



විනිශ්චය මණ්ඩලය
Samantha567
madurangaIT
tharinda76
urajdrlk
Inshaffadhil




තරඟ සංවිධානය හා ඉදිරිපත් කිරීම
Thushky1993

© Copyright ®
█║▌│█│║▌║││█║▌║▌║
Inshaffadhil (M.Inshaf Faiz) :)

Please No Favorism..Just Vote for the Best :):)
 

silentsahan

Well-known member
  • Apr 28, 2010
    9,839
    1
    3,621
    113
    Rajagiriya
    අනේ මචන්ලා මට මෙහෙම ගින්දර දෙන්න එපා..:sorry::sorry::sorry::sorry:
    මම කොහොමද එක්කෙනෙක්ට බහ දෙන්නේ..:(:sorry::sorry::sorry:
    ඔයාල හැමෝටම මම ආදරෙයි... :sorry::(:(:(:(:(