මචංලා මම මේ දවස්වල අලුතෙන් DTH Satellite TV connection එකක් ගන්න හොයනවා. HD තමයි ගන්න හිතන් ඉන්නේ. DIALOG සහ PeoTV හරියන්නේ නෑ. cost එක වැඩී සහ ඕන channels නෑ. ඉතින් Indian එකක් ගන්න තමයි හිතන් ඉන්නේ. ඔයාලගේ අදහස මොකක්ද? දැනට videocon එකකුත් තියනවා. ඒක HD වලට මාරුකරන එක වාසිද?. හැබැයි මට තේරෙන විදිහට මේකේ HD package පාඩුයි.
ඔයාලගේ අදහස් කියන්න. තව connection එක ගන්න හොද අඩු තැනක් තියනවනම් කියන්න
Tata Sky HD
Sky TV HD
Airtel HD
Videocon HD
Dish TV HD
Zing Digital HD
ඔයාලගේ අදහස් කියන්න. තව connection එක ගන්න හොද අඩු තැනක් තියනවනම් කියන්න
Tata Sky HD
Sky TV HD
Airtel HD
Videocon HD
Dish TV HD
Zing Digital HD