BET365.. ඔට්ටු දාල සල්ලි හොයමු

Mr.BooBoo

Junior member
  • Nov 17, 2013
    133
    5
    18
    BooBoo Residence
    ඕක skrill neteller සපෝට් ද ඩිපොසිට් වලට? එහෙම සපෝට් නම් උපදෙසක් දෙන්නම්.

    ඔව් බන්.. NETELLER එකට තමා දාගන්න ඕන


    bet365.jpg
     

    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    ඒ කියන්නේ HSBC Debit Card එකෙන් Direct Deposit කරන්න පුලුවන්ද?

    uda kiyala thiyenne dan bakiyala ban.
    dan thiyena lesima krame kagen hari kelinma netteller or skrill wallet walata salli ganna eka.
     

    Mr.Yo

    Well-known member
  • Jan 6, 2008
    6,039
    1,781
    113
    Sydney
    Maath machn Ladbrokes, Beteasy,Betfair,Sportsbet use karanwa..habai okkoma overseas account ekakata lnk karala thiyenne...eken tarnsferwise use karala lanakwata withdraw karanawa
     

    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    සාමාන්‍යයෙන් මෙහෙ නීතිය අනුව පිට රටට සල්ලි යවන එක නීති විරෝදී.
    එකම දේ බඩුවක් ගන්න පුළුවන් සල්ලි දීල.

    යවන කාරණය හරියට පැහැදිලි වෙන්න ඕන.
    betting/trading වලට කොහොමත් බැහැ.

    දවසට වෙන transaction ඔක්කොම monitor කරන්න බැරි ප්‍රශ්නේ තමයි තියෙන්නේ
    අහු උනොත් නීති තදයි

    ලඟදි එකෙක් මුල්‍ය වංචාවකට අවුරුදු 125කටද කොහෙද හිරේ ගියානේ
    දේශපාලකයෝන්ට මුකුත් වෙන්නේ නැති හින්ද කස්ටිය හිතන් ඉන්නේ නීති නැහැ කියල ලංකාවේ
     

    chathura414

    Well-known member
  • Jan 2, 2014
    6,213
    8,207
    113
    M-Town
    කලින් ෆොරෙක්ස් බයිනරි විතරයි ලංකාවේ සල්ලි රට පටවන්න තිබ්බේ දැන් තව එකක් ඇවිල්ලද? :baffled:

    AI bung Expert Option ekath patta.mage account ekata salli withdraw Kala.
     

    Arthur Curry

    Well-known member
  • May 1, 2019
    2,313
    416
    113
    ֍.මේරා ලඟ.֎
    :(:(:(

    Ehema kiyanna epaa
    කරන්න දෙයක් නැ බන් එහෙම තමයි කියන්න වෙන්නේ..
    bet365 විතරක් නෙමේ අනිත් බෙටින් සයිට් වලටත් බෑ ලංකාවේ කාඩ් වලින්..
    HSBC පොඩ්ඩක් ට්‍රයි කරලා බලන්න මීට කලින් තව එකෙකෙනෙකුත් කියලා තිබ්බා
    පුලුවන් කියලා..
     

    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,570
    113
    Messier 87
    සාමාන්‍යයෙන් මෙහෙ නීතිය අනුව පිට රටට සල්ලි යවන එක නීති විරෝදී.
    එකම දේ බඩුවක් ගන්න පුළුවන් සල්ලි දීල.

    යවන කාරණය හරියට පැහැදිලි වෙන්න ඕන.
    betting/trading වලට කොහොමත් බැහැ.

    දවසට වෙන transaction ඔක්කොම monitor කරන්න බැරි ප්‍රශ්නේ තමයි තියෙන්නේ
    අහු උනොත් නීති තදයි

    ලඟදි එකෙක් මුල්‍ය වංචාවකට අවුරුදු 125කටද කොහෙද හිරේ ගියානේ
    දේශපාලකයෝන්ට මුකුත් වෙන්නේ නැති හින්ද කස්ටිය හිතන් ඉන්නේ නීති නැහැ කියල ලංකාවේ

    mage salli mama yawana eka khomada ban mulya vanchavak venna
     

    chathura414

    Well-known member
  • Jan 2, 2014
    6,213
    8,207
    113
    M-Town
    කරන්න දෙයක් නැ බන් එහෙම තමයි කියන්න වෙන්නේ..
    bet365 විතරක් නෙමේ අනිත් බෙටින් සයිට් වලටත් බෑ ලංකාවේ කාඩ් වලින්..
    HSBC පොඩ්ඩක් ට්‍රයි කරලා බලන්න මීට කලින් තව එකෙකෙනෙකුත් කියලා තිබ්බා
    පුලුවන් කියලා..

    Expert option - commercial credit card eke deposit Kala,aulak une naha neh
     

    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63

    mage salli mama yawana eka khomada ban mulya vanchavak venna

    මුල්‍ය වංචා කියල වෙනම law නැහැ බං.
    ඔක්කොම එක ගොඩට තමයි වැටෙන්නේ
    සල්ලි පිට රටට යවනවා කියන්නේ ටිකක් ලොකු වරදක්
    කෝටිපතියෙක් ඔහොම වැඩක් කරලා අහු උනා වගේ නෙවෙයි පොඩි එකෙක් අහු උනාම හරියට නීතිය ක්‍රියාත්මක වෙනවා
    2007 ද කොහෙද trading වලට තහනම දාපු වෙලාවේ ඕක දාල තිබ්බ දැන් මතක නැහැ.
    trading තහනම් නැහැ සල්ලි පිට රට යවන එකට තමයි නඩු දාන්නේ