නෑ බං මේකෙන් ඩිරෙක්ට් ටයිප් කරන්නෙ..
I didn't got you machan sorry

නෑ බං මේකෙන් ඩිරෙක්ට් ටයිප් කරන්නෙ..

GOOGLE INPUT වලින් තමා මේ ටයිප් කරන්නෙත්... වෙන ලබ්බවල් ටයිප් කරන්න තේරෙන්නෙත් නෑ, උවමනාවකුත් නෑ ... අඩුව තියෙද්දී ඇයි කී බෝර්ඩ් එක පුච්ච ගන්නේ ?![]()

උබ හරි. මාත් පාවිච්චි කරන්නේ විජේසේකර layout එක
![]()

ඕකෙන් කොහොමද බං හල් කිරීම් එහෙම හරියට ගහන්නෙ![]()

සිරා බන් whats the point නේ බන්?
මට ඔය ධනිකයත් කොහෙමත් පේනන බෑ. හෙන ඔලුවෙන් ඉන්න එකෙක්. හොදයි කියල ලෝකෙට පෙන්නුවට. අරමැක් එකේ ceo නම් සුපිරි ඩයල් එක.![]()

Takas.lk kiyala akak ahala thibbe na. Mekan dakka hinda gihin baluwa.
Iphone 7 aka click kala. Amazon aka wage layout akak thiyenne.
හා හා සිරා බන්. ඕකුන් යූස් කරන්නේ බන් මැජෙන්ටො ecom solution එක. ඒකේ ඔය මොකක්හරි විජෙට් කෑල්ලක් බන්. එක එක කැටගරි වල මෝස්ට් විව්ඩ් වගේ ස්ටැට්ස් අනුව පෙන්වන සරල විජෙට් එකක්.
කාලිංගයගෙනම් හෙනම ලොකු සීන් තියෙන්නේ බන්. ඌ ඕකේ cto උනාට. මූ එක ෆීල්ඩ් එකකවත් ස්පෙෂලිස්ට් කෙනෙක් නෙමේ. ඕකේ නමට ceo ගෙන යාලුවෙක් නිසා මූ තියන් ඉන්නේ. ඒ උනාට හෙන ටෝක්ස් පොරගෙ තියෙන්නේ. මමද දන්න දෙන්නෙක් ඉන්නව හොද වැඩකාරයො උන් තමයි සයිට් එක මේන්ටේන් කරන්නේ. උන් හොදට ඒක කරනව.
Balapanko me Frequently bought together kiyala thiyena section aka
![]()
Kawda ban iPhone 7 akai, TV akai Printer akai ganne? Galapeemak nahane.![]()
කතාව ඇත්ත .
උඹ මෙන්න මෙ වගෙ ත්‍රෙඩ් දාපන් බං.
අර මොඩ ආතල් ත්‍රෙඩ් නැතුව. අනෙක් එවුන්ට දෙයක් ඉගෙන ගන්නවත් පුළුවන් .![]()

Payhere walata kelewwe Anduwen. Nethnam patta concept ekak lankawata. Dhanikala waradda gaththe hariyata permission ganne nethuwa payhere eka market karapu eka.

Takas.lk kiyala akak ahala thibbe na. Mekan dakka hinda gihin baluwa.
Iphone 7 aka click kala. Amazon aka wage layout akak thiyenne.
Balapanko me Frequently bought together kiyala thiyena section aka
![]()
Kawda ban iPhone 7 akai, TV akai Printer akai ganne? Galapeemak nahane.![]()

Takas.lk kiyala akak ahala thibbe na. Mekan dakka hinda gihin baluwa.
Iphone 7 aka click kala. Amazon aka wage layout akak thiyenne.
Balapanko me Frequently bought together kiyala thiyena section aka
![]()
Kawda ban iPhone 7 akai, TV akai Printer akai ganne? Galapeemak nahane.![]()
Takas.lk kiyala akak ahala thibbe na. Mekan dakka hinda gihin baluwa.
Iphone 7 aka click kala. Amazon aka wage layout akak thiyenne.
Balapanko me Frequently bought together kiyala thiyena section aka
https://preview.ibb.co/bwbddF/Capture.png
Kawda ban iPhone 7 akai, TV akai Printer akai ganne? Galapeemak nahane.![]()
මම මේක පුරුදු වෙන්න ගිහින් අතෑරලා දැම්ම, ඊට වඩා ලේසි ඉන්පුට් ටූල්ස් ආපු නිසා, ආපහු මේක හදාගන්න ඕනෑ, විජේසේකර ඒක පුරුදු වෙන්න මොක හරි ටූල් එකක් තියේද? ටයිපින් ටියුටර් වගේ.මේ හැම singlish to sinhala input tool එකකින්ම වෙන්නේ හෙනම හානියක් බන්. මේ කිසිවක් ඕන නෑ සිංහල ටයිප් කරන්න. සම්මතය විය යුත්තේ විජේසේකර යතුරු පුවරුව. ඒක පට්ට ලේසිනේ බන්. ඇයි මේ කෙහෙල්මල් singlish input tools යූස් කරන්නේ?![]()
මේ හැම singlish to sinhala input tool එකකින්ම වෙන්නේ හෙනම හානියක් බන්. මේ කිසිවක් ඕන නෑ සිංහල ටයිප් කරන්න. සම්මතය විය යුත්තේ විජේසේකර යතුරු පුවරුව. ඒක පට්ට ලේසිනේ බන්. ඇයි මේ කෙහෙල්මල් singlish input tools යූස් කරන්නේ?![]()
. ඔන්න එහෙම උන් නම් පුරුදු වෙන්න ඕනේ.