Bhasha helkuru new project sucks

DCSDj

Well-known member
  • Mar 22, 2011
    4,521
    989
    113
    Cupertino
    GOOGLE INPUT වලින් තමා මේ ටයිප් කරන්නෙත්... වෙන ලබ්බවල් ටයිප් කරන්න තේරෙන්නෙත් නෑ, උවමනාවකුත් නෑ ... අඩුව තියෙද්දී ඇයි කී බෝර්ඩ් එක පුච්ච ගන්නේ ?:lol:
     
    AloneGuy90

    Member
    Sep 3, 2014
    1,791
    243
    0
    GOOGLE INPUT වලින් තමා මේ ටයිප් කරන්නෙත්... වෙන ලබ්බවල් ටයිප් කරන්න තේරෙන්නෙත් නෑ, උවමනාවකුත් නෑ ... අඩුව තියෙද්දී ඇයි කී බෝර්ඩ් එක පුච්ච ගන්නේ ?:lol:

    සිරා බන් whats the point නේ බන්? :dull::dull::dull:

    මට ඔය ධනිකයත් කොහෙමත් පේනන බෑ. හෙන ඔලුවෙන් ඉන්න එකෙක්. හොදයි කියල ලෝකෙට පෙන්නුවට. අරමැක් එකේ ceo නම් සුපිරි ඩයල් එක. :)
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,447
    1,399
    113
    දැන් නම් හදේ
    උබ හරි. මාත් පාවිච්චි කරන්නේ විජේසේකර layout එක

    keytouch.png

    ඕකෙන් කොහොමද බං හල් කිරීම් එහෙම හරියට ගහන්නෙ :oo:
     
    AloneGuy90

    Member
    Sep 3, 2014
    1,791
    243
    0

    ඕකෙන් කොහොමද බං හල් කිරීම් එහෙම හරියට ගහන්නෙ :oo:

    Ime කියල කිට් එකක් තියෙනව බන් ඒක දාගත්තම සුප්ප වගේ වැඩ.

    අනික බන් ඔය chrome extensions කියන ඒව රිලයබල් නෑ බන්. හෙන Buggy :dull::no:
     
    Kasun k

    Well-known member
  • Mar 11, 2009
    10,357
    492
    83
    United States
    Takas.lk kiyala akak ahala thibbe na. Mekan dakka hinda gihin baluwa.

    Iphone 7 aka click kala. Amazon aka wage layout akak thiyenne.

    Balapanko me Frequently bought together kiyala thiyena section aka

    Capture.png

    Kawda ban iPhone 7 akai, TV akai Printer akai ganne? Galapeemak nahane. :lol:
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,202
    1
    13,085
    113
    Gotham City
    සිරා බන් whats the point නේ බන්? :dull::dull::dull:

    මට ඔය ධනිකයත් කොහෙමත් පේනන බෑ. හෙන ඔලුවෙන් ඉන්න එකෙක්. හොදයි කියල ලෝකෙට පෙන්නුවට. අරමැක් එකේ ceo නම් සුපිරි ඩයල් එක. :)

    කතාව ඇත්ත .
    උඹ මෙන්න මෙ වගෙ ත්‍රෙඩ් දාපන් බං.
    අර මොඩ ආතල් ත්‍රෙඩ් නැතුව. අනෙක් එවුන්ට දෙයක් ඉගෙන ගන්නවත් පුළුවන් .:):):)
     
    AloneGuy90

    Member
    Sep 3, 2014
    1,791
    243
    0
    Takas.lk kiyala akak ahala thibbe na. Mekan dakka hinda gihin baluwa.

    Iphone 7 aka click kala. Amazon aka wage layout akak thiyenne.

    හා හා සිරා බන්. ඕකුන් යූස් කරන්නේ බන් මැජෙන්ටො ecom solution එක. ඒකේ ඔය මොකක්හරි විජෙට් කෑල්ලක් බන්. එක එක කැටගරි වල මෝස්ට් විව්ඩ් වගේ ස්ටැට්ස් අනුව පෙන්වන සරල විජෙට් එකක්. :lol::lol:

    කාලිංගයගෙනම් හෙනම ලොකු සීන් තියෙන්නේ බන්. ඌ ඕකේ cto උනාට. මූ එක ෆීල්ඩ් එකකවත් ස්පෙෂලිස්ට් කෙනෙක් නෙමේ. ඕකේ නමට ceo ගෙන යාලුවෙක් නිසා මූ තියන් ඉන්නේ. ඒ උනාට හෙන ටෝක්ස් පොරගෙ තියෙන්නේ. මමද දන්න දෙන්නෙක් ඉන්නව හොද වැඩකාරයො උන් තමයි සයිට් එක මේන්ටේන් කරන්නේ. උන් හොදට ඒක කරනව.

    Balapanko me Frequently bought together kiyala thiyena section aka

    Capture.png

    Kawda ban iPhone 7 akai, TV akai Printer akai ganne? Galapeemak nahane. :lol:

    කතාව ඇත්ත .
    උඹ මෙන්න මෙ වගෙ ත්‍රෙඩ් දාපන් බං.
    අර මොඩ ආතල් ත්‍රෙඩ් නැතුව. අනෙක් එවුන්ට දෙයක් ඉගෙන ගන්නවත් පුළුවන් .:):):)
    :angry::P:rolleyes:
     
    Omega_Jay

    Well-known member
  • Jul 16, 2017
    3,121
    1,678
    113
    ඩොටේ ¯\(°_o)/¯
    Payhere walata kelewwe Anduwen. Nethnam patta concept ekak lankawata. Dhanikala waradda gaththe hariyata permission ganne nethuwa payhere eka market karapu eka.

    ඔව් ඒක තමයි සිද්ධිය වුනේ !!
    :shocked::shocked:

    Takas.lk kiyala akak ahala thibbe na. Mekan dakka hinda gihin baluwa.

    Iphone 7 aka click kala. Amazon aka wage layout akak thiyenne.

    Balapanko me Frequently bought together kiyala thiyena section aka

    Capture.png

    Kawda ban iPhone 7 akai, TV akai Printer akai ganne? Galapeemak nahane. :lol:

    :confused::confused::confused:
     
    ishur_j

    Well-known member
  • Apr 1, 2007
    2,825
    411
    83
    :confused::sorry::confused:
    Takas.lk kiyala akak ahala thibbe na. Mekan dakka hinda gihin baluwa.

    Iphone 7 aka click kala. Amazon aka wage layout akak thiyenne.

    Balapanko me Frequently bought together kiyala thiyena section aka

    Capture.png

    Kawda ban iPhone 7 akai, TV akai Printer akai ganne? Galapeemak nahane. :lol:
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,330
    15,495
    113
    Dannam inne phone eken.

    Google input tool eka thamayi mama use karanne. Extension eka nemei.
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,330
    15,495
    113
    Payhere ekata kelawanna deyak thibbe na.
    Mokada law eke hatiyata finance company ekak vidiyata register nathnam anunge salli thiyaaganna ba.

    Dhanikala oka danne nathuwa thamai man hithanne payhere patan gaththe
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,226
    4,382
    113
    ඇයි එන්නද
    Takas.lk kiyala akak ahala thibbe na. Mekan dakka hinda gihin baluwa.

    Iphone 7 aka click kala. Amazon aka wage layout akak thiyenne.

    Balapanko me Frequently bought together kiyala thiyena section aka

    https://preview.ibb.co/bwbddF/Capture.png

    Kawda ban iPhone 7 akai, TV akai Printer akai ganne? Galapeemak nahane. :lol:

    association කරපු පොර ගංජා ගහලද කොහෙද
     
    Sudheera-H

    Active member
  • Sep 3, 2016
    814
    172
    43
    මේ හැම singlish to sinhala input tool එකකින්ම වෙන්නේ හෙනම හානියක් බන්. මේ කිසිවක් ඕන නෑ සිංහල ටයිප් කරන්න. සම්මතය විය යුත්තේ විජේසේකර යතුරු පුවරුව. ඒක පට්ට ලේසිනේ බන්. ඇයි මේ කෙහෙල්මල් singlish input tools යූස් කරන්නේ? :dull::dull::dull:
    මම මේක පුරුදු වෙන්න ගිහින් අතෑරලා දැම්ම, ඊට වඩා ලේසි ඉන්පුට් ටූල්ස් ආපු නිසා, ආපහු මේක හදාගන්න ඕනෑ, විජේසේකර ඒක පුරුදු වෙන්න මොක හරි ටූල් එකක් තියේද? ටයිපින් ටියුටර් වගේ.
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,330
    15,495
    113
    මේ හැම singlish to sinhala input tool එකකින්ම වෙන්නේ හෙනම හානියක් බන්. මේ කිසිවක් ඕන නෑ සිංහල ටයිප් කරන්න. සම්මතය විය යුත්තේ විජේසේකර යතුරු පුවරුව. ඒක පට්ට ලේසිනේ බන්. ඇයි මේ කෙහෙල්මල් singlish input tools යූස් කරන්නේ? :dull::dull::dull:

    මොකද්ද බන් හානිය. වැඩේ වෙනවා නම් එච්චරයි නේ. මොකෝ අපි data entry කරන්න යන්නද :rofl:. ඔන්න එහෙම උන් නම් පුරුදු වෙන්න ඕනේ.
    මේකේ පට්ට ඉකමනට ටයිප් කරන පුළුවන්