BIG BRAIN අත්තනායක එම් හේරත්.. 🤣🤣🤣

scorpion MW

Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    රැවටිල කිව්ව කියල මන් හිතන්නෑ. මේක ඊට වඩා අනුකම්පා සහගත තත්ත්වයක්.

    මූ දන්නව ඕක ෂුවර් නැති පෝස්ට් එකක් කියල. පෝස්ට් එකේ නමේ අවුලත් මිනිහට තේරෙනව මන් හිතන්නෙ නම වෙනස් කරල කියන්නෙත් ඒකනෙ (ඇරත් ඕකඩවත්ත කියල පැත්තකුත් නෑ). අපේ ඉස්කෝලවල එහෙම හිටියෙ පච ෆැක්ටරි, සෙට් එකේ කොල්ලොන්ගෙ වැලිඩේෂන් එක ගන්න බොරු හද හද කියන උන්. මූ නම් උපාසකම්මල ඉම්ප්‍රෙස් කරන්න කියන්නෙ. ඔය වගේ දැන දැන බොරු කියන උන්ට ඉෂූස් තියෙනව.

    රැවටිලා කිව්වනම් ඒක ඇත්තටම හොඳයි. දැන දැන බොරුව කියනව කියන්නෙ මුන් සත්‍ය අසත්‍ය බවෙ වෙනස ගැන තවදුරටත් කෙයාර් කරන්නෑ. බොරු ජීවිත ඉතින් ගොඩ ගන්නම බෑ දැන්.
    හිතපංකෝ ඊට පස්සේ ඕවා සිරා කියලා විශ්වාස කරන උන්.. ලංකාවේ 80% කම ඉන්නේ ඔහොම උන්
    ඔක්කෝටම හපන් පොඩි උන්ගේ අම්මලා ඕවා විශ්වාස කරලා ගෙවල් වල ගිහින් පොඩි උන්ට බනින්න ගත්තාම.. මනස ඉවරයි
     
    • Sad
    Reactions: Heshan Daminda

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    රත්නපුර පකොතන විද්‍යාලයේ ළමයෙක් චන්ද්‍රිකාවක් හදපු කතාව ඇත්ත බං පේස් බුක් එකේ නම වරද්දල ලියල තියෙන්නේ
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,329
    20,909
    113
    රැවටිල කිව්ව කියල මන් හිතන්නෑ. මේක ඊට වඩා අනුකම්පා සහගත තත්ත්වයක්.

    මූ දන්නව ඕක ෂුවර් නැති පෝස්ට් එකක් කියල. පෝස්ට් එකේ නමේ අවුලත් මිනිහට තේරෙනව මන් හිතන්නෙ නම වෙනස් කරල කියන්නෙත් ඒකනෙ (ඇරත් ඕකඩවත්ත කියල පැත්තකුත් නෑ). අපේ ඉස්කෝලවල එහෙම හිටියෙ පච ෆැක්ටරි, සෙට් එකේ කොල්ලොන්ගෙ වැලිඩේෂන් එක ගන්න බොරු හද හද කියන උන්. මූ නම් උපාසකම්මල ඉම්ප්‍රෙස් කරන්න කියන්නෙ. ඔය වගේ දැන දැන බොරු කියන උන්ට ඉෂූස් තියෙනව.

    රැවටිලා කිව්වනම් ඒක ඇත්තටම හොඳයි. දැන දැන බොරුව කියනව කියන්නෙ මුන් සත්‍ය අසත්‍ය බවෙ වෙනස ගැන තවදුරටත් කෙයාර් කරන්නෑ. බොරු ජීවිත ඉතින් ගොඩ ගන්නම බෑ දැන්.
    මේක වගේ සීන් එක. ඔය වගේම අවුල් මේ වගේ මිනිස්සු ඔළුව උඩ තියන් ඉන්න fans ලත්.
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,022
    6,927
    113
    Nawala
    පෝය දවසට ඇවිල්ලා මෙහෙම කිසිම හෙවිල්ලක් බැලිල්ලක් නැතුව පච ගහන විදිහ බලපන්කො.. :lol:

    eAhtUxI.jpg

    දෙයියනේ මෙහෙම රටක ඉන්න සිද්දවුනානේ
     
    ලොකු bhai

    Well-known member
  • Jun 18, 2012
    1,163
    1,746
    113
    ආර්ට් කරපු උන් නේ බන් .. කතාවට දක්ෂයි .. තාර්කික හැකියාව අඩුයි ..මොකද ඕක චන්ද්රිකාවක් නෙවෙයි කියන්න ඕකා දන්නවා කියල යැ .. :lol:

    නෑ බන් ආට් කරපු උන් ඉන්නවා නියම බුලට්. මගේ යාලුවෙක් ඉන්නවා හොද රිසල්ට් දාල ආට් තෝරාගත්තේ ඌ ආස නිසා. නියම thinking pattern එකක් තියෙන්නේ උට දැන්. උන් මේ වගේ හැම තැනම කයිවාරු ගහන කයිවාරු අය්යල නෙමෙයි. ආට් කියන්නේ නියම විෂයක් හැබැයි බහුතර මෝඩයෝ එතෙන්න ගිහින් අල කරලා තියෙන්නේ.

    මේ වගේ උන්නම් රටවල් වලට ඉන්න හුනියම්. මෙලෝ හෙවිල්ලක් බැලිල්ලක් නැහැ කියවනවා. පොඩි හානියක් නෙමෙයි කරන්නේ ගුවන් කාලයක් විනාශ කරලා.
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    නෑ බන් ආට් කරපු උන් ඉන්නවා නියම බුලට්. මගේ යාලුවෙක් ඉන්නවා හොද රිසල්ට් දාල ආට් තෝරාගත්තේ ඌ ආස නිසා. නියම thinking pattern එකක් තියෙන්නේ උට දැන්. උන් මේ වගේ හැම තැනම කයිවාරු ගහන කයිවාරු අය්යල නෙමෙයි. ආට් කියන්නේ නියම විෂයක් හැබැයි බහුතර මෝඩයෝ එතෙන්න ගිහින් අල කරලා තියෙන්නේ.

    මේ වගේ උන්නම් රටවල් වලට ඉන්න හුනියම්. මෙලෝ හෙවිල්ලක් බැලිල්ලක් නැහැ කියවනවා. පොඩි හානියක් නෙමෙයි කරන්නේ ගුවන් කාලයක් විනාශ කරලා.
    Science කරනකොට හරි නම් music or චිත්‍ර subject එකක් විදියට කරොත් පට්ට දක්ෂයෙක් වෙන්න පුළුවන්.
     
    • Like
    Reactions: ලොකු bhai

    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    නෑ බන් ආට් කරපු උන් ඉන්නවා නියම බුලට්. මගේ යාලුවෙක් ඉන්නවා හොද රිසල්ට් දාල ආට් තෝරාගත්තේ ඌ ආස නිසා. නියම thinking pattern එකක් තියෙන්නේ උට දැන්. උන් මේ වගේ හැම තැනම කයිවාරු ගහන කයිවාරු අය්යල නෙමෙයි. ආට් කියන්නේ නියම විෂයක් හැබැයි බහුතර මෝඩයෝ එතෙන්න ගිහින් අල කරලා තියෙන්නේ.

    මේ වගේ උන්නම් රටවල් වලට ඉන්න හුනියම්. මෙලෝ හෙවිල්ලක් බැලිල්ලක් නැහැ කියවනවා. පොඩි හානියක් නෙමෙයි කරන්නේ ගුවන් කාලයක් විනාශ කරලා.
    Math danna akka kenek innava.. dancing valata patta asa.. lankave teaching yanna asaven hitiye.. yanna hambun na. Passe paripalana gihin ekata asa na kiyala rata giya.. dan suddo pirila inna yoga class thiyenava